mchan supervision kareth Asanga da?
Congrats! Wishing you lots of happiness, fun, and laughter in your new house.


සුබ පැතුම් පුතා ... වැඩේ ලස්සනට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
ඔය වගේ දේවල් වලදී මුහුණදෙන අපැහැදිලි තැන් ගැන කට්ටියගෙන් අදහස් ගන්න .... මම දැක්ක ගෙවල් සම්බන්ද වැදගත් ත්‍රෙඩ් තියෙනවා එළකිරියේ ..... ජයවේවා![]()
arkitact kohoma andat samhar bas la parcticaly eka karnna danne ne hari amrui wadk pilwalkat apita oni widahta kara ganna mat singale sotre gayak haduwa 10milin witara giya okkma iwara waddi kohara api hituwat hitna ganta wadiya mudalk yanwa antimata ..
මුලින්ම ස්තූතිවන්ත වෙනව වරලත් වාස්තුවිද්යාඥයෙකුගෙ සේවාව ලබාගැනීමට පෙළඹීම ගැන.
අලුතෙන් හදන නිවසට සුභපැතුම්...
වාස්ත්විද්යාඥයාට ඔබට අවශ්‍ය සෑම දීම කරන්න කලින් කියන්න. ඒවා කරන්න පුලුවන් දේවල්ද කියලත් කතාකරගන්න. යන වියදමත් එක්කම. ලෝකෙ දකින හැමදේම කරන්න යන්නත් එපා. ඉදිකිරීම් කරුවන්ට තනි තීරණ ගන්න ඉඩදෙන්නත් එපා.
සතුටින් ඉක්මනින් ඔබගේ නව නිවසේ කටයුතු අවසන් කරගන්න ලැබේවා කියල නැවත ප්‍රාර්ථනා කරනවා.
හිතේ තියන විදියටම ලස්සනට ඉක්මනට ගෙදර හදාගන්න පුළුවන් වෙන්න ඕනේ
ජයවේවා
