ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mchan supervision kareth Asanga da?

    මචං සුපර්විශන් කියලා උඹ අදහස් කලේ මොකද්ද?
    අසංග තමයි ඉඩමට ඇවිල්ලා ස්කෙච් එක කරේ,
    ඊට පස්සෙ ස්ටාෆ් එකේ කෙනෙක් ප්ලෑන් එක ඇන්දම ඒකෙ හරි වැරදි බලලා අපිත් එක්ක කතාකලේ අසංග, අසංග මැදිහත් වෙනවා හැමදේකටම,
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සුබ පැතුම් පුතා ... වැඩේ ලස්සනට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා :cool:

    ඔය වගේ දේවල් වලදී මුහුණදෙන අපැහැදිලි තැන් ගැන කට්ටියගෙන් අදහස් ගන්න .... මම දැක්ක ගෙවල් සම්බන්ද වැදගත් ත්‍රෙඩ් තියෙනවා එළකිරියේ ..... ජයවේවා :yes:

    තෑන්ක්ස් සහෝ..
    ඔව් ඔව්, ඒ හැම ත්‍රෙඩ් එකක්ම කියවලා බුක්මාක් කරන් ඉන්නෙ,
    පට්ටම දෙයක් ඉගෙන ගත්තා එඑවයින්
     
    • Like
    Reactions: dj gamaya

    rushminda

    Junior member
  • May 12, 2010
    60
    5
    8
    arkitact kohoma andat samhar bas la parcticaly eka karnna danne ne hari amrui wadk pilwalkat apita oni widahta kara ganna mat singale sotre gayak haduwa 10milin witara giya okkma iwara waddi kohara api hituwat hitna ganta wadiya mudalk yanwa antimata ..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මුලින්ම ස්තූතිවන්ත වෙනව වරලත් වාස්තුවිද්යාඥයෙකුගෙ සේවාව ලබාගැනීමට පෙළඹීම ගැන.

    අලුතෙන් හදන නිවසට සුභපැතුම්...

    වාස්ත්විද්යාඥයාට ඔබට අවශ්ය සෑම දීම කරන්න කලින් කියන්න. ඒවා කරන්න පුලුවන් දේවල්ද කියලත් කතාකරගන්න. යන වියදමත් එක්කම. ලෝකෙ දකින හැමදේම කරන්න යන්නත් එපා. ඉදිකිරීම් කරුවන්ට තනි තීරණ ගන්න ඉඩදෙන්නත් එපා.

    සතුටින් ඉක්මනින් ඔබගේ නව නිවසේ කටයුතු අවසන් කරගන්න ලැබේවා කියල නැවත ප්‍රාර්ථනා කරනවා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    හිතේ තියන විදියටම ලස්සනට ඉක්මනට ගෙදර හදාගන්න පුළුවන් වෙන්න ඕනේ :cool::yes:

    ජයවේවා :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    arkitact kohoma andat samhar bas la parcticaly eka karnna danne ne hari amrui wadk pilwalkat apita oni widahta kara ganna mat singale sotre gayak haduwa 10milin witara giya okkma iwara waddi kohara api hituwat hitna ganta wadiya mudalk yanwa antimata ..

    ඔව් බං, ඒක ඇත්ත, කොහොම උනත් එස්ටිමේට් එකට වඩා ලක්ෂ 5-10ක් වත් යයි කියලා හිතෙනවා,

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුලින්ම ස්තූතිවන්ත වෙනව වරලත් වාස්තුවිද්යාඥයෙකුගෙ සේවාව ලබාගැනීමට පෙළඹීම ගැන.

    අලුතෙන් හදන නිවසට සුභපැතුම්...

    වාස්ත්විද්යාඥයාට ඔබට අවශ්ය සෑම දීම කරන්න කලින් කියන්න. ඒවා කරන්න පුලුවන් දේවල්ද කියලත් කතාකරගන්න. යන වියදමත් එක්කම. ලෝකෙ දකින හැමදේම කරන්න යන්නත් එපා. ඉදිකිරීම් කරුවන්ට තනි තීරණ ගන්න ඉඩදෙන්නත් එපා.

    සතුටින් ඉක්මනින් ඔබගේ නව නිවසේ කටයුතු අවසන් කරගන්න ලැබේවා කියල නැවත ප්‍රාර්ථනා කරනවා.

    අනිවා මචං.. මම ආකිට නිදහස දුන්නා උපරිමෙන්ම අදින්න,
    වෙනස් කරන ඒවත් ගොඩක් අඩු කරා එයාගෙ ඉල්ලීමට,
    මට ඕන උනේ ෆර්නිචර්ස් අඩු, ආලෝකෙ වැඩි, වෙන්ටිලේශන් ගොඩක් තියෙන සරල ගෙයක්,
    ඒක ඇදුනා කියලා එයාගෙ කතාවෙන් තේරුනා,
    කන්ස්ට්‍රක්ශන් එක ඉවර වෙනකම්ම එයාගෙ උපදෙස් ගන්නවා,
    තෑන්ක්ස් මචං
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හිතේ තියන විදියටම ලස්සනට ඉක්මනට ගෙදර හදාගන්න පුළුවන් වෙන්න ඕනේ

    ජයවේවා