ගොටාගෝගමේ සෙනග උතුරා යයි. 🔴LIVE

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    මොකක්ද මතය. ඌ දාගෙන ඉන්නේ උගේ මූනද ඔය. හොදට බලපන් අයේ උබලාවගේ රජපක්ශලාට පුක නමාගන හිටපු එකේක්ගේ පොටො එකක්. :lol: . එක එකාව ignore දාන්න කියන්නේ මතේට ගරු කරන එකද.
    mehemai den mama ubala kemathi ekatada hurrah! ddanna one... mama nam kemathi 225 ma nethi ekekta ubata propose karanna puluwanda ehema nathi ekek///anika mama uta kiyala thiyenne hema dekatama kunuharapa kiyan yana eka neme hari widiha ..uba ube mathaya idiripath karapan... mama mage mathaya idiripath karannam...wiruddawa matha deriima kiyanne,,,raajapakshalage puka lewa kana eka neme kiyana eka tharaye mathaka thiyaganin....
     
    • Haha
    Reactions: kasun090354t

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොකක්ද බන් මේ ජෝක් එක ඒ පාර ?
    නෙදකින් යුටියුබ් හිගන්නෝ ටිකයි ෆෙස්බුක් වීරයෝ ටිකයි ෆොන් කටු අල්ලන් පච හලනව. මුන් දැන් මේ කරන්නේ උත්ගෝසනද නැත්තම් විනෝදමේලා සීන් එකක්ද? :baffled:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    mehemai den mama ubala kemathi ekatada hurrah! ddanna one... mama nam kemathi 225 ma nethi ekekta ubata propose karanna puluwanda ehema nathi ekek///anika mama uta kiyala thiyenne hema dekatama kunuharapa kiyan yana eka neme hari widiha ..uba ube mathaya idiripath karapan... mama mage mathaya idiripath karannam...wiruddawa matha deriima kiyanne,,,raajapakshalage puka lewa kana eka neme kiyana eka tharaye mathaka thiyaganin....

    උඹේ තාත්තත් හොරෙක් වෙන්න අැති ඒකයි ඔය තරම් හොරුන්ට අාස.ජාන වෙනස් කරන්න බෑ නේ.:😣
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ignored....
    හොරු කොහොමත් උන්ට හොරු කියනවට කැමති නෑ..🤣

    mama 2007 idan meke inna kenek saho.......meka arenna mata wena account ekak naha.....
    vedio eke 0.28 idan balapan.....
    :love:anunge mathayata garu karamu..wiruddha nam thamnge mathaya idhiripath karamu....

    මල් පොන්නයෙක් වගේ තමා..තාත්තගෙ හොර මූණ හොඳටම පිහිටලා තියෙනව🙃
    ------ Post added on Apr 14, 2022 at 5:53 PM
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    හොරු කොහොමත් උන්ට හොරු කියනවට කැමති නෑ..🤣

    මල් පොන්නයෙක් වගේ තමා..🙃
    ------ Post added on Apr 14, 2022 at 5:53 PM
    Thanks..... :lol: (ubala kunuharapa walinma thama dinanna hadanne...ignored:lol:)
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අවුරුදු කාලා බීලා ජයට ජෝගී නටලා අරක්කු ලොරි පිටින් ගෙනත් බාගෙන බුරියානි ලොරි පිටින් ගෙනත් බාගෙන සැනකෙලි පවත්වන උන්ටද අරගලකාරයෝ කියන්නේ. 😂 😂 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඕකට එච්චර දෙයක් බෑ බන්.
    මම හිතන්නේ නා පොන්සියට 1000 ට වත් ගනින්න පුලුවන් කියලා
    😁
    මාලිගාව බලන්න $1000 ටිකට් එකක් අරන් සුද්දෝ එනවා කියපු පොන්නයා නේ.
    පොරට පුලුවන් 100ට විතරයි. බෑය 50 ගෙඩිය 100යි විතරයිනෙ දාන්න පුලුවන් උනේ. 120ට ගියා මොකවත් දැම්මෙ නෑනෙ.

    ඕක 1000ට කියන්නෙ සීයේ ඒව 10යි කියල.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mama 2007 idan meke inna kenek saho.......meka arenna mata wena account ekak naha.....
    vedio eke 0.28 idan balapan.....
    :love:anunge mathayata garu karamu..wiruddha nam thamnge mathaya idhiripath karamu....

    මොකක්ද බන් මේ ජෝක් එක ඒ පාර ?
    නෙදකින් යුටියුබ් හිගන්නෝ ටිකයි ෆෙස්බුක් වීරයෝ ටිකයි ෆොන් කටු අල්ලන් පච හලනව. මුන් දැන් මේ කරන්නේ උත්ගෝසනද නැත්තම් විනෝදමේලා සීන් එකක්ද? :baffled:
    MUN OKKOMA HORUNTA KADE YANNA PUDUMA AMMAK TIYENNE LOL
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Thanks..... :lol: (ubala kunuharapa walinma thama dinanna hadanne...ignored:lol:)
    අනේ ලොකු දෙයක් ignore කරලා දාපන්. :lol: :lol::lol:. මට මේ account එක ටිකක් මතකයි වගේ. පොඩ්ඩක් හිටපන් කාලය හරහා ගිහින් එන්න
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    Geri Amana Rajapak Family Allala Dadu Kande Gagala Need to get Stolen Money
    Capture5.png