ගොටුකොළ, මුකුණුවැන්න කන්න එපා !
ගොටුකොළ, මුකුණුවැන්න අපි කවුරුත් කන දෙයක්. ඒත් ඊට කලින් මේක බලන්න...
ගොටුකොළ, මුකුණුවැන්න අපි කවුරුත් කන දෙයක්. ඒත් ඊට කලින් මේක බලන්න...
ඔහොම බලන්න කියපු වීඩියෝ ගණනාවක් බැලුව. ඒත් ගොඩක් ඒවායේ තිබ්බේ බයිලා. එහෙම නැත්නම් පොඩි එවුන් පවා දන්නා ඉතාම සරල කාරනා.
මේකේ මොකක්ද තියෙන්නේ. එක පේලියකින් කියන්න බලන්න. ඊට පස්සේ හොදනම් විතරක් බලන්නම්.

ඔහොම බලන්න කියපු වීඩියෝ ගණනාවක් බැලුව. ඒත් ගොඩක් ඒවායේ තිබ්බේ බයිලා. එහෙම නැත්නම් පොඩි එවුන් පවා දන්නා ඉතාම සරල කාරනා.
මේකේ මොකක්ද තියෙන්නේ. එක පේලියකින් කියන්න බලන්න. ඊට පස්සේ හොදනම් විතරක් බලන්නම්.

ගොලුකොළ පොන්නයෙක්...
කීල්ස් සොසේජස් මීට් බෝල්ස් මස්කරි උම්බලකඩ කුඩු සියළුම සත්තුන්ගේ බොකු බඩවැල් ප්ලාස්ටික් බෝතල් වතුර පිටි ගුලි ක්ෂණික ආහාර තෙල් මාගරින් චීස් තැවරුම් සුප් කැට සුප් පවුඩර් බදින ලද පොටැටෝ චිප්ස් සොසේජස් ස්නැක්ස් වර්ග මේදමය තැවරුම් කෘත්රිම ආහාර වර්ණක සෝස් කෝලා බීම බියර් සැකරින් කෘත්රිම පැණිරසකාරක සිසිල් බීම ශක්ති ජනක පාන සීනි කැෆෙන් ඒස්වාහ් පෝස්වාහ් පොහ්!
මෙම මන්ත්රය තෙවරක් මතුරා ගොටුකොළ හා මුගුණුවැන්න ආහාරයට ගැනීමෙන් ඒවායේ සියළු විෂ නැසේ... අත්දුටුවයි, ප්රත්යක්ෂයි...![]()