ගොඨා ට ජන්දය දිම ගැන ආඩම්බර වෙමි..❤

gal_wije

Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    මොනවා උනත් එන්නත් ඇනවුම් නොකර සල්ලි ඉතුරු කරලා වාහන වලට දාපු

    එකෙක්ට නම් සමාවක් නැහැ

    සජිය අප්පිරිය උනත් ඌ ට දෙමල තම්බිය චන්දෙ දෙනවා

    කල කිරුණු අපේ උන් ටික දෙනෙන්ක් දුන්නම ගෝට කා ණුවේ

    ගොටගේ වැඩ කිසි දෙයක් පලක් නැහැ මෙම්තෙක්

    දෙමල තම්බින්ගෙන් ගැලවෙන්න ගිහිල්ල අපි නැති වෙන ලකුණු

    මොකද GSP + නැතුව dollar් හොයනවා බොරු

    සජියට තියන අකමැත්ත නිසාම තමයි ගෝට මෙච්චර දුර අරන් ආවේ

    ඒකෙ නම්බුව තිව්වේ lite rail කැත විදියට cancel කරා
    කොහෙද ඉන්න මහාචාර්ය පොන්නයෙක් ට ලොකු post එකක දීල කියෙව්වා උගේ අම්මගේ බඩු මලු ගැන

    ප ක්කිලින්ගේ වාහන ටික cancel කරන්න කිව්වම මීක් නැහැ අනික ගෑස් කෙලින් වැඩි නොකර සිලින්ඩරේට ඇරපු එක කැතයි

    මු වෙනුවෙන් කට්ට කාපු අහිංසක එකෙක් ගැන හිතන්න බැරි උන මුග්දයෙක්

    සජිය අපේ පුක වන කරන්න ලබන සැරේ එනවා

    මේ වගේ පොන්නයන්ට නාමල් දෙවි කෙනෙක් වගේ පෙනේවී

    එදාට අපේ අවසානේ ඕක හිට්ලෙර් ට දෙවෙනි වෙන්නේ ඌ ට හම්ඹ කැත දත් එක්ක බලි කටක් තියන නිසා

    ඒකයි උඹලට කියන්නේ මේ ප්‍රදාන පක්ෂ නැතුව ස්වාදීන එකෙක් ජනාදි පති කරන්න කියල
     
    Last edited:

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අනුමත කරන්න බෑ. වැරදියි.

    ඔව් අනිවාර්යෙන්ම. ඒක නේ එදා මුස්ලිම් එකෙක්වත් ගෝඨට දුන්නෙ නැත්තෙ. ගාල්ලෙ ටවුන් එක බලන්න ඡන්ද පොඩි ගානකින් පැරදුනා. ඒ තරම් උන්ගෙ එකමුතුකම. එකාවගේ එක පෙලට සජියට ගහනව. මොකක්ද හේතුව?

    මේක ස්වභාවික දෙයක්. නැතුව 99 වතාවක් ගහනව කියල තියෙද්දි අපි මෙහෙම ගහයි කියල හිතුවෙ නෑ වගේ මෝඩ ආතල් එකක් නෙමෙයි මේක. හැමරටමකම මිනිස්සු මැරෙනව. මේක ආර්ථිකයෙන් පොඩිම පොඩි රටක්. රට වැහුවොත් මිනිස්සු බඩගින්නෙ මැරෙනව ඇරියොත් කොරෝන හැදිල මැරෙනව. එහෙම තත්වයක් උඩ මේ ඇදගෙන යන විදිය ගැන මිනිස්සුන්ට පැකනිල් පොවන්න කියල ගොන් ජෝක් දීපු සජියාට වැඩිය මට මේක හොඳයි.

    ඒව තාම උනේ නෑ. හැබැයි ඡන්දෙ දීපු කෙනෙක් විදියට බලාපොරොත්තුවෙන් ඉන්නව. ඔයා දාපු වීඩියෝ එක පේන්නෙ නෑ මට.

    කරන්න දෙයක් නෑ. අවුරුදු 99කට වරාය විකුණනවට වැඩිය, එයාපෝට් විකුණනවට වැඩිය, MCA ගිවිසුම් ගහල රට පාවල දෙනව වැඩිය සෝමාලියාවෙන් හරි ණය අරගෙන ගේමක් ගහන එක මම Appreciate කරනව.

    එක එක කෙනාට දැනෙන විදිය එක එක විදියක්. එයාල සමහරවිට රට සුඛිත මුදිත කරල රත්තරං ආකර ගනං පහලවෙලා, මේක සුරපුරයක් වෙයි කියල බලාපොරොත්තු තියාගෙන ගෝඨ ට ඡන්දෙ දුන්නද දන්නෙ නෑ. මම නම් එහෙම බලාපොරොත්තු තියාගෙන නෙමෙයි දුන්නෙ. හැබැයි මේ යන විදිය ගැන මගේ එච්චර කැමැත්තක් නෑ ඒත් කොරෝන නිසා මුකුත් කියන්න බෑ. මොකද මේක රජයකට තනිකරම කුළුඳුල් අත්දැකීමක්. ලංකාවෙ ඉතිහාසයේ මේ වෙනකල් කිසිම රජයක් මුහුණ දීපු නැති තත්වෙක ඉන්නෙ ගෝඨාභය. ඉතිං ඒ වගේ චැලේන්ජ් එකක අරගෙන මෙහෙම හරි ඇදගෙන යන එකත් මට ලොකු දෙයක් ඇමරිකාව, එංගලන්ත වගේ රටවල් වලත් මිනිස්සු ලක්ෂ ගණක් මැරෙද්දි. ඉන්දියාව වගේ ආර්ථිකය ගොඩක් හොඳ රටවල් වල මිනිස්සු පාරෙ මැරෙද්දි.

    හැබැයි ඔයාලගෙයි අපෙයි ලොකු වෙනසක් තියෙනව. එදා බෝම්බ පුපුරද්දි අපි හදවතින්ම දුක් උනා. ඒත් ඔය පක්ෂ වලට ඡන්දය පාවිච්චි කරන කුහක හැත්ත ලංකාවට එන්නත් ගෙන්නනව කියල පෝස්ට් එකක් දැම්මත් හිනා වෙනව. දෙතුන් දෙනෙක් ඉන්නව හැමදාම කොරෝන වලින් මැරෙන ගාන කිය කිය ත්‍රෙඩ් ඔ්පන් කරනව හැබැයි ඒ අය වෙන කිසිම නිව්ස් එකකට ත්‍රෙඩ් එකක් අරින්නෙ නෑ. ඒ වගේ සමාජයක අපි ඉන්නෙ.

    මිස් උනා. මතක් කරාට තෑන්ක්ස්.

    මෙයිට වැඩිය කාලය කන්න බෑ මෙතැන ඉන්න ගොඩක් අයට වගේ මට පඩි ලැබෙන්නෙ නෑ. පස්සෙ දවසක සෙට් වෙමු.
    ගුඩ් නයිට්!

    මේකෙ තියන වැරැද්ද මොකක්ද? කණ්නාඩිය ගලවල බලන්න
    ------ Post added on Jun 19, 2021 at 12:13 AM

    (y)(y)(y)
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    munmane ban vikaraa karala report eka hadanne.eka muntama kiywaganna ba

    gu n pee gon badu hadanne sirwa apahasutawata path karanna.

    පිස්සු යක්කු බන්. ඕකවත් කියවගන්න බැරි එකෙක්ගේ ඉතුරු වැඩ ටික හිතා ගන්න පුලුවන් නේ.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.
    :yes::yes::yes::yes:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    elah elahhhhh
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    පොන්න බයියො දීපු ටෝක් ඒ කාලෙ :rofl: :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක

    :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    මගේ යාලුව @හෙනයා
    ඉතිං කොහොමද?
    heyyyy brooo 🙋‍♂️🙋‍♂️🙋‍♂️

    තවත් එකෙක් ඒකම දාලනේ.. පස්සෙ නේ ඒක දැක්කේ... :(

    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.
    ------ Post added on Apr 15, 2022 at 1:45 PM
     
    • Love
    Reactions: chami2015

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286

    පුළුවන් තරම් රාජපක්සලට වේසා කමේ ගියපු එවුන් එනවා දැන් අරගල කරන හැටි උගන්නන්න :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ela ela

    lol... පුක දීම අල්ට්‍රා ප්‍රො මැක්ස්
     
    • Haha
    Reactions: hasithayad

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,197
    8,191
    113
    M-Town
    IMG-20210902-224606.jpg
     
    • Like
    Reactions: sakuntha1996

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.

    bump
     
    • Like
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මසුරන් කියුo, 2020 පස්සෙ අටෝගත්ත ෆේක් ටිකකින් මචන් මේකෙ දගන්නෙ දැන්, දෙතුන් දෙනෙක් ෆේක් සීයක් විතර හදන් නටන නැටුමක් යන්නෙ, බල්ලට ගනන් ගන්ඩ අව්ශ්ය නැ