ගොඨා සටන අතහරී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gotawa pennala passe wena kenekwa danna thamai plan eka thibune kohomath

    හරි අපි බලමුකො මේ මාසෙ 9 වෙනිදට, හිතුනොත් තෙර්ඩ් එකක් දන්නම් මේ උබේ මේ කමෙන්ට් එකත් එක්කම..
     

    peel1985

    Member
    May 17, 2011
    86
    12
    0
    Galle
    ඉතින් හුත්තො ඌ 9 ගිහින් 12 එනවනේ.. අයින් වෙන පකක් කියන මෝඩ හිකනලා කෞද. රට ගිහින් එනවා කියන්නෙ අයින් වෙන එකද. අහ් අමතක උනා, හීන දකින්න කාටත් තහනමක් නෑනෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Gotawa pennala passe wena kenekwa danna thamai plan eka thibune kohomath

    යුඑන්පියේ වෙන එකෙක් පෙන්නල රනිල බලේ ගත්තට හැම පක්ෂෙම එහෙම නැ බ්‍රෝ.....
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Gota ta idiri path wenna puluwan uonth nam dinanna puluwan. ekata baya hinda thamai ochchara dangalanne.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    සිංගා වල පොඩි පොඩි කැරලි කාරයො ටිකක් කල්ලි ගැහිලා ඉන්න නිසා උන්ව මර්දනය කරන්න පොඩි යුධහ් ඇඩ්වයිස් ටිකක් දෙන්න කියලා යන්නෙ. ගිහින් අනිත් පැත්තට එනව බය වෙන්න එපා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සිංගප්පූරු යනව කියන්නෙ, මහේන්ද්‍රන්ව ගේන්නද දන්නෙ නෑ....
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Sajith will be the president. GR seems to be quitting.

    එහෙනම් දැන්ම රටෙන් පනින්න ලෑස්ති වෙන්න ඕන..නැත්නම් ගහක බැදලා ටයර් සැයක පිහිට තමයි අනාත සිංහලුන්ට :sorry::sorry:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ගූ ඇන් පී සෙට් එක තමුන්ගේ හිත හදාගන්න කාලෙන් කාලෙට එක එක හිතලු මවා ගන්නවා... උදාහරණ කිහිපයක් පහතින්
    1. ගෝඨා ඇමරිකන් කාරයෙක්. ඒ නිසා චන්දෙ ඉල්ලන්න බෑ
    2. මහින්ද කවදාවත් ගෝඨාට අපේක්ෂකත්වය දෙන්නේ නෑ
    3. ගෝඨා ලගදිම හිරේ යනවා
    4. ගෝඨා ලෙඩ වෙලා මැරෙනවා
    5. ගෝඨාට පොහොට්ටුවේ බහුතරය කැමැති නැහැ
    6. සුලු ජන්ද ගෝඨාට නෑ
    7. ගෝඨාට මිනිස්සු කැමති නෑ
    8. ගෝඨා රටට කරපු දෙයක් නෑ
    ......
    ......
    ......
    ගෝඨා ජනාධිපති සටනින් අයින් වෙනවා ( මේක තමයි දැන් අලුත්ම එක)

    මොනම ක්‍රමයකින් හරි කමක් නැහැ හිත හදාගන්න බලපල්ලා. මොකද ගූ ඇන් පී උනත් උඹලත් මිනිස්සුනේ...
    උඹලා පවු.... පවු.... පවුවුවුවුවු....

    :yes::yes::yes::yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    9 වෙනිද ඉවර වෙන්නෙ රෑ 11.59 න්, මහ රෑත් තියෙනවද මීටින්, ටිකක් තාර්කික වෙයන් සිරසෙ ලණු ගිලින්නෙ නැතුව.. :P:P




    මේ වගේ පුක දෙන එකෙක් දැක්කොත් අටපට්ටමට කියලා වගා ලිදකට දාන්න ඕනේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    එරෝසන් කොහොම හරි ගොටබය බෙහෙත් අරන් එනකන් මේක ඇදන් පලයන්
    මේකේ නෙගටිවේ කමෙන්ට් වැටුනොත් චන්ද කැඩෙනවා

     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    එරෝසන් කොහොම හරි ගොටබය බෙහෙත් අරන් එනකන් මේක ඇදන් පලයන්
    මේකේ නෙගටිවේ කමෙන්ට් වැටුනොත් චන්ද කැඩෙනවා





    මෙන්න රිකොතේ

    විදග්ධ පුක් ශෝධක

    ඇවිල්ලා....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    මේ වගේ පුක දෙන එකෙක් දැක්කොත් අටපට්ටමට කියලා වගා ලිදකට දාන්න ඕනේ

    අබියෝගයක් කලාම මේ වගේ පැනල යන එකෙක් දැක්කොත්...කටයි පුකයි මහල බඩයන්න දීලා මිග් එකක දාලා රවුමක් යවන්න ඕනේ