මට ගන්න ඔනේ ගොඩක් අඩුවට ස්ටෝරි බුක් හරි මොනවහරි හොද පොත් ටිකක් බිගිනර් කෙනෙක්ට. යූස් කරපුවා උනත් කමක් නෑ .එහෙම ගන්න තැන් තියෙනවද බන් කොලබ අවට. Pdf බුක් කියවන එක සාර්තක නෑ වගෙ මචන්
unge anith kada walata wada gananMEWAYE KIYANA THARAM ADU NA... MUNGE POTH GANAN....
aniwa.. mam ghn thiynawa un apiwa observe krnwa giyama, andanna pluwanda ki. old pothak nam hena asawen balanawa nam ganna wage nam miniha tawa price wedi krnwa.. maara gasa kemak othana wenne. nodanna un ynawa...unge anith kada walata wada ganan
potha hoyanna amaruyi kiyala dannawa nam thawa ganan.
danna ekekuta yanna denna epa.
mama eka dawasak giya Aeschylus ge Antigone potha ganna. godak parana ekak thibba. moo kiwwa 1200 yi kiyala. eth mama expographic eke balala giye rs 760 ta thibba. eka kiwwahama moo kiwwa 700 ta dennam kiyala. mama kiwwa parana pothakata rs 60k aduwen gannawa ta wada mama aluth eka gannawa kiyala. anthime moo rs 300 ta dennam kiwwa eth mama gatte na mokada uge katha wada hinda.aniwa.. mam ghn thiynawa un apiwa observe krnwa giyama, andanna pluwanda ki. old pothak nam hena asawen balanawa nam ganna wage nam miniha tawa price wedi krnwa.. maara gasa kemak othana wenne. nodanna un ynawa...
Apo ban mma hithuwe oya kiyana widiyta patta labayi kiyala.balan giyama othana wediya senaga nethi eka sadaranai.thanx mchnunge anith kada walata wada ganan
potha hoyanna amaruyi kiyala dannawa nam thawa ganan.
danna ekekuta yanna denna epa.
hoda wade minihata.....mama eka dawasak giya Aeschylus ge Antigone potha ganna. godak parana ekak thibba. moo kiwwa 1200 yi kiyala. eth mama expographic eke balala giye rs 760 ta thibba. eka kiwwahama moo kiwwa 700 ta dennam kiyala. mama kiwwa parana pothakata rs 60k aduwen gannawa ta wada mama aluth eka gannawa kiyala. anthime moo rs 300 ta dennam kiwwa eth mama gatte na mokada uge katha wada hinda.
Ow bn mma video eke beluwama hitha gaththa bn sehenna labayi kiyala.mama dnne nene ohoma jara weda karanwa kiyala.anika mata one normal stories tikk ganna withrai ban kadda hadgnna.aniwa.. mam ghn thiynawa un apiwa observe krnwa giyama, andanna pluwanda ki. old pothak nam hena asawen balanawa nam ganna wage nam miniha tawa price wedi krnwa.. maara gasa kemak othana wenne. nodanna un ynawa...
parana poth sadharana milata ganna yanna Senanayake Book Shop Wellawatte. aththatama sadharanayi. wellawatte Arpico ekata eha thiyenne seaside eke.Apo ban mma hithuwe oya kiyana widiyta patta labayi kiyala.balan giyama othana wediya senaga nethi eka sadaranai.thanx mchn
Thnax machan mma eke balannm.parana poth sadharana milata ganna yanna Senanayake Book Shop Wellawatte. aththatama sadharanayi. wellawatte Arpico ekata eha thiyenne seaside eke.
Ow bn mma video eke beluwama hitha gaththa bn sehenna labayi kiyala.mama dnne nene ohoma jara weda karanwa kiyala.anika mata one normal stories tikk ganna withrai ban kadda hadgnna.
Ne ban.soft copy blanna tikk awl nisa mma hard copy ganna beluwe.mata hithenwa softcopy ma beluwa nm hri kiyala dn.uba gatta wage aduwata dn ganna thenak nethuwa athi neda ban?දැන් අවුරුදු කිහිපෙකට කලින් බුක් ෆෙයා එකට ගිහින් මම් ගත්ත පරණ ටයිම්, නිවුස් වීක්, නැශනල් ජියොග්‍රැෆික්, ඩිස්කවරි මැගසින් ලොට්1ක් ම 1ක් රුපියල් 20ට. 2014 වගෙ මම් කඩ්ඩ මැරීගෙන ඉගෙනගන්න කාලේ... පොත් 30,40ක් අරන් ආව. එතන තියෙන්නෙ කලින් අවුරුද්දෙ විකිනෙන් නැතුව ඉතිරු උන මැගසින්/. දැනුත් එහෙම තියනවද දන්නේ නෑ අඩු මිලට පරණ ඒවා...
උඹට රීඩර් ඩයිජස්ට් යූකේ එඩිශන් ටිකක් හොයාගන්න තිබ්බ නම් ගොඩ.. ටින් ටින් පොත් ටික සොෆ්ට්කොපි බැලුවද ?
අන්න එතනයි ඇත්ත කතාව තියෙන්නේ. මුලින් ම බුක් ෆෙයා එකේ ගොඩක් ලාබයි. ටයිම් මැගසින් එක රුපියලට තිබ්බ. ඩයිජස්ට් එක රුපියල් විස්සට තිබ්බ. මතකද ඒ කාලේ නාට්‍ය එහෙම තිබ්බ තැනින් තැන ඕක අස්සේ? පහු වෙද්දී නාට්‍ය නැති උනා. පොත් වෙළෙන්දෝ නීතියක් දැම්ම 20% ට අඩුවෙන් විකුනන්න බෑ කියල. අද බුක් ෆෙයා එක අර පරණ නමට ඇදගෙන යන තවත් ගිනි කන ව්‍යාපාරයක් විතරයි. ඉස්සර තිබ්බ එක නෙවෙයි අද තියෙන්නේ.දැන් අවුරුදු කිහිපෙකට කලින් බුක් ෆෙයා එකට ගිහින් මම් ගත්ත පරණ ටයිම්, නිවුස් වීක්, නැශනල් ජියොග්‍රැෆික්, ඩිස්කවරි මැගසින් ලොට්1ක් ම 1ක් රුපියල් 20ට. 2014 වගෙ මම් කඩ්ඩ මැරීගෙන ඉගෙනගන්න කාලේ... පොත් 30,40ක් අරන් ආව. එතන තියෙන්නෙ කලින් අවුරුද්දෙ විකිනෙන් නැතුව ඉතිරු උන මැගසින්/. දැනුත් එහෙම තියනවද දන්නේ නෑ අඩු මිලට පරණ ඒවා...
උඹට රීඩර් ඩයිජස්ට් යූකේ එඩිශන් ටිකක් හොයාගන්න තිබ්බ නම් ගොඩ.. ටින් ටින් පොත් ටික සොෆ්ට්කොපි බැලුවද ?