ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ

oldguy90

Junior member
  • Jan 20, 2022
    42
    69
    18
    මචන්ලා මේ දවස් වල ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ, අද 11 වෙනිදා අතේ තියෙන්නේ 6700ක් විතරයි, අම්මයි මමයි විතරයි ඉන්නේ තාත්තා නැති උනා covid හැදිලා, 2019 එයා ගත්ත ණයක් තියෙනවා ඒක ගෙවන්නත් ඕන, මම ගෙදර හදන්න ණයක් ගත්තා එක ගෙවන්නත් ඕන, ඔය ඔක්කොම ටික ගෙවල , bill ටිකයි , කන්න බොන්න ගත්තයින් පස්සේ අතේ තියෙන්නේ 6700ක් විතරයි,මේ මාසේ ඉතුරු දවස් ටිකේ කොහොම කන්නද කියල හිත ගන්න බැරිව ඉන්නේ, අම්මටත් දැන් ටිකක් අසනීපයි, එයට මොකක් හරි උනොත් වියදම් කරන්නත් අතේ කීයක් වත් නැහැ, දැන් නම් මැරෙන්න හිතිලා තියෙන්නේ,අම්ම නිසයි ඉන්නේ ඇත්තටම, යාලුවෙක් වත් දැන් මට නැහැ, නෑදෑයෙක් වත් නැහැ උදවු කරන්න, පින් සිද්ද වෙනවා මචන්ලා ඔයාලට මට පුලුවන් නම් උදවුවක් කරන්න, part time job එකක් හරි හොයල දෙන්න,
     
    Last edited:

    oldguy90

    Junior member
  • Jan 20, 2022
    42
    69
    18
    බිල්ලො මවන ජෙප්පෙක් නේද උබ
    Eye dinner out giya senaga dakkama mona minissunta salli nadda kiyala hithenawa
    dinner out thiya kannawath salli nathuwa inne machan
    උබර් පික් මී වත් පදින්ට බැරි වෙයිද බොස්..
    thama license gatte naha ban aurudu 32k dan, wahanayak nathi nisa
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,192
    113
    මචන්ලා මේ දවස් වල ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ, අද 11 වෙනිදා අතේ තියෙන්නේ 6700ක් විතරයි, අම්මයි මමයි විතරයි ඉන්නේ තාත්තා නැති උනා covid හැදිලා 2019, එයා ගත්ත ණයක් තියෙනවා ඒක ගෙවන්නත් ඕන, මම ගෙදර හදන්න ණයක් ගත්තා එක ගෙවන්නත් ඕන, ඔය ඔක්කොම ටික ගෙවල , bill ටිකයි , කන්න බොන්න ගත්තයින් පස්සේ අතේ තියෙන්නේ 6700ක් විතරයි,මේ මාසේ ඉතුරු දවස් ටිකේ කොහොම කන්නද කියල හිත ගන්න බැරිව ඉන්නේ, අම්මටත් දැන් ටිකක් අසනීපයි, එයට මොකක් හරි උනොත් වියදම් කරන්නත් අතේ කීයක් වත් නැහැ, දැන් නම් මැරෙන්න හිතිලා තියෙන්නේ,අම්ම නිසයි ඉන්නේ ඇත්තටම, යාලුවෙක් වත් දැන් මට නැහැ, නෑදෑයෙක් වත් නැහැ උදවු කරන්න, පින් සිද්ද වෙනවා මචන්ලා ඔයාලට මට පුලුවන් නම් උදවුවක් කරන්න, part time job එකක් හරි හොයල දෙන්න,
    2020 march neh lankawata covid awe. Ube tatta kohomada 2019 covid walin nathi une.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    මචන් උබේ දැන් skill set එකයි, උබට මොකක් හරි plan එකක් තියෙනවනම් කියපන්.

    එතකොට උදව්වක් කරන්න ලේසියි.
     
    • Like
    Reactions: Ryan08 and oldguy90

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    skills set eka danna
    worst case anga patha mahansi wela karana rassawak karnna wei survive wenna
    me dawas wala labour kenek gannawa 3000-3500 per day
    puluwan nam hoyala balanna, godak aya idam sudda karala wawanna patan aran inne
     
    • Like
    Reactions: dilann

    oldguy90

    Junior member
  • Jan 20, 2022
    42
    69
    18
    මචන් උබේ දැන් skill set එකයි, උබට මොකක් හරි plan එකක් තියෙනවනම් කියපන්.

    එතකොට උදව්වක් කරන්න ලේසියි.
    graphic designing puluwan pro ehema nemei, data entry ewa ehema puluwan. dan nam aththatama plan ekak naha