ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113

    දවසට 5000 දෙනවා මුට්ට කරගහන්න පුලුවන් නම් මෙයාව contact කරගන්න

    @siri_ayya
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන්ලා මම මේක දැම්මේ ඇත්තටම කුරු හරි උදුවක් දෙයි කියල , මේ profile එක මගේ වෙන කාගෙවත් නෙමෙයි, ලෝං එකක් ගත්තට ගොඩක් අය බැනල තිබ්බා, අපි හිටියේ පොඩි වැස්සටත් වතුර දන ගෙදරක ,ගෙදර උස්සලා හදන්නයි loan එක ගත්තේ, හැම කෙනාම ඉපදෙන්නේ සල්ලි තියෙන තැන් වල නෙමෙයි, අපිට ඉන්නවත් ඉස්සර තැනක් තිබුනේ නැහැ, පස්සේ ටික ටික දේවල් ගත්ත, ඉස්සර හිටියේ ලෑලි ගෙදරක අද මේ තරම් දුරක් විත් තියෙනවා, loan ගන්නේ නැතුව ගෙවල් හදන්න හැම මනුස්සයට්ම බැහැ,loan එක ගත්තේ කලේ ගෙවන්න පුළුවන් කමක් තිබ්බ අ උනාට කරුමෙට ගොඩක් දේවල් උන, කමක් නැහැ හිත හැදෙන්න වචනයක් හරි කියපු අයට ගොඩක් පින්.
    හිත හැදිලා මගුලක් කරන්නද .. ගොඩක් ලංකාවේ උන් හිත හදන ඉන්නව පක තමා ... ඇත්තට ඕනේ නං proof එක්ක දන්නා පුළුවන් ... ගත්ත loan ගෙවන්න ඕනේ ඒවා death certificate .. sensitives information මකල හරි දන්න පුළුවන් .හරි විදිහට .. ලබ්බවල් දුක හිතෙන කතා කිව්වට වැඩක් නෑ ... ඕක තමා ගොඩක් එවුන් කරන්නේ ලනක්වේ ..

    කොටුව long distance bus halt එකට ගිහින් බලපන් .. ගෙදර යන්න සල්ලි නැති army එකේ වැඩ කරන එවුන් එහෙම ගමකට හොයාගන්න පුළුවන් .. සමහර වෙලාවට එකම එකා දවස් දෙක්කක ඇවිත් සල්ලි ඉල්ලනවා .. උට මතකත් නෑ :ROFLMAO: :ROFLMAO:

    ජිවිතේ සාදාරන ලබබ්වල් නෑ .. හැම එකාටම සල්ලි නෑ තමා ... ගෙවල් හදන්න සල්ලි නෑ හැම එකාටම ... සමහර උන්ට loan අරන් ගෙවල ගෙවල් හදන්න පුල්වුන් .. අදායම් මාර්ගයක් තියන උන් .. සල්ලි නැත්තන් සල්ලි තියන උන් කරන මගුල් කරන්නේ නැතුව ඉන්න දැනගන ඕනේ එක තමා ඇත්ත තත්වේ .. වෙන බය්යලා වැඩක් නෑ .. අනේ අරු ගෙයක් හදනව අම්නේ මට නෑ ලබ්බවල් වැඩක් නෑ .. තොට සල්ලි නෑ තොට ගෙයක් නෑ අරුට සල්ලි තියන්ව් උට ගෙවක් තියනව එච්චරයි ඇත්ත තත්වේ ... අසරණ සරණ මගුලක් නෑ ..

    දැන් උබ ලබ්බ දීල ගෙවන්න හිතන්නද loan ගත්තේ ... ගෙවන්න විදිහක් නැතුව .. ප්‍රාතිහාර්යය වෙලා තොට ගෙවන්න සල්ලි පහල වෙයි කියල හිතුවද ??? හැම එකටම loan ගන්නේ නැතුව ගෙවල් හදනන් බෑ තමා .. එහෙම කියල තොට loan ගෙවන්න ආදායමක් නැත්තන් පකකට ගත්තේ .. එහෙම විදහක් නැත්තන් තොට තෙමි තෙමීම තමා ඉන්න වෙන්නේ .. ලෝං ගත්ත කියල ලබ්බක් වෙනස් වෙන් නැනේ

    තොට වෙලා තියෙන්නෙත් ඕක රටට වෙලා තියෙනේන්ත් ඕක ... loan ගන්නවා ප්‍රාතිහාර්ය වෙලා ගෙවන්න විදිහක් පහල වෙයි කියල හිතන් ,,,,
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    ඇයි බං මෙහෙම කියන්නෙ මිනිහෙක් අසරණ වුනාම?
    අනික මේකේ part time job එකක් හරි හොයලා දෙන්න කියලනෙ තියෙන්නෙ. මහන්සියෙන් ගොඩ යන්න උත්සහයක් හරි ගන්නවනෙ.
    මට තේරෙන විදියට උඹ තාම ලෝකෙ දැකලා නෑ, ජීවිතේ කියන්නේ මොකක්ද කියලා අත්දැකලා නෑ.
    මේ thread එක බොරුවක් වෙන්න ඉඩක් තිබුනත් හරියට නොදැන මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා.
    හැමෝගෙම හිත් එක වගේ නෑ. ප්‍රශ්නෙක ඉන්න මනුස්සයෙක් එක්ක වචන පරෙස්සමින් පාවිච්චි කරන්න.
     
    හොදට දැකල තමා කියන්නේ හොදට .... උබ වෙන්න ඇති දැකල නැතුව ඇත්තේ :ROFLMAO: :ROFLMAO: ලනක්වේ හොද අවංක වැදගත් මිනිඉසු ඉන්නේ කියලා හිතාගෙන ඉන්නේ ...හොදට ආශ්‍රය කරලා බලපන් ලංකාවේ මිනිසු එතකොට තේරෙයි :ROFLMAO: :ROFLMAO:

    ලනක්වේ 1/2 ඉන්න්නේ පච කෙලින .. පාගා ගහන බොරු කරන හොරකන් කරන උන් ... .. ඉතුරු 1/2 ඉන්නේ උන් කියන පච වලට බොරු වලට ඇනදෙන උන් .. ඕක තමා ඇත්ත තත්වේ ...
    මුගේ එක ඇත්ත නං proof document තිය්ව්නනේ .. ඒවා එක්ක දන්න ඕනේ .. එතකොට අව්ලක් නෑ අවශ්‍ය කෙනෙක්ක්ට උදව් කරන්න පුල්වුන් ... එහෙම නැතුව දුක හිත්නෙඅ ලබ්බක් දැම්මම එක විස්වාස කරලා වැඩ කරන හින්ද තම මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ..

    කොටි නැගිට්නවා කිව්වම බුදු අම්මෝ කෙල වෙනො ගාල මොලේ පුකේ තියන් ගිහින් චන්දෙ දෙනව් .. එකෙක් අහන නෑ කොහොමද එහෙම වෙන්නේ කියල ...
    වද කරන පැලෝපිය නල, කපනව කිව්වම ,bra එක ඇතුලේ silica gel එක බුදු අම්මෝ .. මෙන්න සිනහ්ලු වද කරනවා ගානවා ,, එකෙක් අහන් නෑ කොහොමද එහෙම වැඩ කරන්නේ කොහොමද කියල ..
    රසායනකක් පොහොර ගැහුවම පිල්කා හදනේ කිව්වම වැදලා පිළිගත්තා ... එකෙක් අහන නෑ කොහොමද එහම වෙන්නේ කියල ...

    ලබ්බේ පපුවට ගහන දගලලා කිව්වම පුකේ ඇගිලි ගහන දගලන හින්ද තමා මෙහෙම රට කෙල වෙලා තියෙන්නේ ...

    ඕක තමා ඇත්ත .. ඇත්ත තිතයි .. ගොඩක් එවුන් දගලනවා මෙහෙ ඉන්නේ ඉතා හොද මිනිස්සු අනිත් උන් ගැන හොයනවා .. හිත උනුවෙන්ව ලබ්බවල් පෙන්නන ...
    කරන තරමක් පකේ වැඩේ කරන්නේ යටින් ..
    එහෙම ලබ්බවල් කරලා වැඩක් නෑ ...

    තෙල් පෝලිමේ ඉන්න සිංහල එකාට මුස්ලිම් එකා ගිහින් තේ බෙදල මෙන්න සහජිවනේ . මෙන්න ලනක්වේ හොද .. පකටද ??? ඕව වැඩක් නෑ ..

    තමන්ට අදාළ වැඩේ තමන් හරියට කරපන් .. එතකොට නිකන්ම දියුණු වෙයි .. අදාල නැති ලබබ්වල් වලට අත දන්නේ අදහස් දක්වන්න යන්නේ නැතුව ... තමන්ට අදාළ වැඩේ ice ගහන නැතුව කරන්න ..

    අනිත් එක අසරණයි සරණයි මගුල් වැඩක් නෑ .. එක තමා ඇත්ත .. අව්ල් අව්ල් වගේ හිතෙයි ... එක තමා ඇත්ත එවුනාට .. ඇත්ත පිලිගනින් .මුලින්ම .. තමන්ගේ ගානට වැඩ කරන්න ඉගෙන ගණන් ඕනේ ... අනේ මම කවද ගෙවල් හදන්නේ කියල ... අනිත් ඔක්කොම හදනව කියල... ගෙවන්න බැරුව loan අරන් ලබ්බක්ද කරන්නේ මොලේ පුකේ ද ...

    අනිත් ඔක්කොම හදනව තමා . උන්ට සල්ලි තියනව උබට නෑ උබට ගෙයක් හදන්න බෑ .. එකයි ඇත්ත ... හදන්න ඕනේ නං මුලින් සල්ලි හොයාගනින් .. සමහර උන් හොරකන් කරලා කරනවා සමහර උන් හරි විදිහට කරනවා ...එක තමා ඇත්ත ,,,

    අනේ පව් මම සරණයි අම්නේ අම්නේ .. බබා හුකුන් ඉතින් ... හදිසිස්යේ කෙල වෙන එක වෙනම වැඩක් ...(ex කලින් නොදන්නා ලෙඩක් හැදීම හදිස්සියේම) මෙහෙම කෙල වෙන එක මොලේ පුකේ තිබීමක්

    මහා ලොකු දෙයක් නෙමේනේ .. මෙහෙම දුක හිතෙන රචන ලියල වැඩක් නෑ .. proof එක්ක
    දාන්න පුළුවන්නේ .. මොකක්ක්ද එහෙම දන්නා තියන අව්ල? එහෙම දාල උදව කරන එක ප්‍රශ්නයක් නෙමේ ..
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දවසට 5000 දෙනවා මුට්ට කරගහන්න පුලුවන් නම් මෙයාව contact කරගන්න

    @siri_ayya
    IMG_20220612_003706.jpg

    කිරියේ හැමෝම දන්නව උට පිස්සු කියල. ඒ්ත් උ ඒක දන්නෙ නෑනෙ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇයි බං මෙහෙම කියන්නෙ මිනිහෙක් අසරණ වුනාම?
    අනික මේකේ part time job එකක් හරි හොයලා දෙන්න කියලනෙ තියෙන්නෙ. මහන්සියෙන් ගොඩ යන්න උත්සහයක් හරි ගන්නවනෙ.
    මට තේරෙන විදියට උඹ තාම ලෝකෙ දැකලා නෑ, ජීවිතේ කියන්නේ මොකක්ද කියලා අත්දැකලා නෑ.
    මේ thread එක බොරුවක් වෙන්න ඉඩක් තිබුනත් හරියට නොදැන මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා.
    හැමෝගෙම හිත් එක වගේ නෑ. ප්‍රශ්නෙක ඉන්න මනුස්සයෙක් එක්ක වචන පරෙස්සමින් පාවිච්චි කරන්න.
    මෙකේ කො‌ෙහාමත් ඉන්නවා ඔවගේ තමන්ගේ ප්‍රශ්ණයක් නොවෙන තාක් පොර ටොක් දෙන උන්..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා මේ දවස් වල ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ, අද 11 වෙනිදා අතේ තියෙන්නේ 6700ක් විතරයි, අම්මයි මමයි විතරයි ඉන්නේ තාත්තා නැති උනා covid හැදිලා, 2019 එයා ගත්ත ණයක් තියෙනවා ඒක ගෙවන්නත් ඕන, මම ගෙදර හදන්න ණයක් ගත්තා එක ගෙවන්නත් ඕන, ඔය ඔක්කොම ටික ගෙවල , bill ටිකයි , කන්න බොන්න ගත්තයින් පස්සේ අතේ තියෙන්නේ 6700ක් විතරයි,මේ මාසේ ඉතුරු දවස් ටිකේ කොහොම කන්නද කියල හිත ගන්න බැරිව ඉන්නේ, අම්මටත් දැන් ටිකක් අසනීපයි, එයට මොකක් හරි උනොත් වියදම් කරන්නත් අතේ කීයක් වත් නැහැ, දැන් නම් මැරෙන්න හිතිලා තියෙන්නේ,අම්ම නිසයි ඉන්නේ ඇත්තටම, යාලුවෙක් වත් දැන් මට නැහැ, නෑදෑයෙක් වත් නැහැ උදවු කරන්න, පින් සිද්ද වෙනවා මචන්ලා ඔයාලට මට පුලුවන් නම් උදවුවක් කරන්න, part time job එකක් හරි හොයල දෙන්න,
    උබ ෆේක් ද නැද්ද කියලල මම දන්නේ නැ . එත් උබ මේකේ ඉන්න එකෙක්ගේ ෆේක් එකක් නේ. මොක වෙතත් කියන්නේ මේකයි. උබේ තත්වේ දැන් බයානකයි නේ. මතක තියාගන්න බිස්නස් එකක් කරනකොට පලවෙනි දේ තමා ස්වයිවල් එක. එක කරන්න ක්‍රම කීපයක් තියනවා
    1. බිස්නස් එකෙන් හම්බෙන හැම සතෙන්ම 20% හෝ අඩුම 10% සේවින් එකක දාන්නම ඕනේ. ඕනෙම බිස්නස් එකක් වටෙන්න්න පුළුවන්. බලපන් ලලිත් කතලවලට උන දේ. හිරේ ගියේ කෙලින්ම. ලගදීම දම්මිකයටත් ඕකම වෙන්නේ. ඒ සේවින් එකෙන් උබ වැටුන වෙලාවට මොකක් හරි දෙයක් කරගන්න පුළුවන

    2. පේපර් කොලිෆිකේෂන් හෝ එක්පිරියන්ස් තියෙන්න ඕනේ හදිස්සියකදී බිස්නස් එක කෙලුනාම ජොබ් කට්ටක් හොයාගන්න. උබ එක කරලා නැ පේන විදිහට.

    දැන් වෙන්න ඕනේ ඉක්මනට අතට සල්ලි එන දෙයක් ඒ හොයාගන්න එක.. උබර් ඉට්ස් වගේ හොදයි ඒ වැඩේට. අන්න ඒ වගේ ඔප්ෂන් එකකට ගිහින් සල්ලි ටිකක් සෙට් කරගෙන ගේමක් ගහන්න ඕනේ
     
    • Like
    Reactions: oldguy90

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙකේ කො‌ෙහාමත් ඉන්නවා ඔවගේ තමන්ගේ ප්‍රශ්ණයක් නොවෙන තාක් පොර ටොක් දෙන උන්..
    ඔය වගේ ලබ්බවල් තමන්ගේ ප්‍රශ්න වෙන්නෙත් ඔය වගේම මොලේ පුකේ තියන් තීරණ ගන්න එකෙක්ටම ..තමා .. ඒ වගේ උන් ගොඩක් ඉන්නව ඉතින් ලංකාවේ .. එකනේ මේ ලබ්බ බංකලොත් උනේ ...
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    වේසිගෙ පුතාගෙ කුණුහරුප කියවිල්ලෙන් පේන්ව ෆේක් හදාගෙන පුක දෙන්නෙ කවුද කියල. අනේ හුකාගනින් වේසියේ තොගේ ෆේක් හෑලි වලට අනිත් උන් දැන් අහු වෙන්නෙ නෑ. ගොං පොන්නයා
    පුක කසාගන්ඩ නියපොත්ත නැති උනත් කයියනම් තියෙනවා ෆේල් පොන්නයගෙ. මස්සිනාට උබෙ පුක එපාවුන දවසට උබට වෙන්නෙත් ඕක තමයි. ඒලෙවල් රිසාල්ට් ආවම අඩාගෙන වරෙන් තව අකවුන්ට් පහක් විතර අටවගෙන
     
    • Haha
    Reactions: siri_ayya

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,343
    16,034
    113
    Colombo
    කට්ටක් කන්න වෙනවා කොල්ලො මුකුත්ම නැත්නම් ජොබක් කෙටිකාලයකට බාස් කෙන්ක් එක්ක ගෝලයට හරි යන්න.. කීයක් හරි හම්බ කරගන්න.. උඹ හොයන විදියෙ ජොබ් එකක් හම්බවෙනකන්
     
    • Like
    Reactions: oldguy90

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,948
    2,138
    113
    colombo
    ෆේක් වලින් ඇවිල්ලා උදව් ඉල්ලුවට කවුරුත් උබට උදව් කරයි කියලා හිතන්න අමාරුයි. අනන්‍යතාව හරියට දන්නෙ නැතුව මිනිස්සුන්ට උදව් කරන්න බෑනෙ. ඔයාට එහෙම නම් මොනාහරි අදහස් ටිකක් වගේ නම් ගන්න පුලුවන් වෙයි. මේක ඇතුලෙ ගොඩක් අය ෆේක් වලින් ඉන්න නිසා එතනින් එහා උදව් කරයි කියලා නම් හිතන්න අමාරුයි බ්‍රෝ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    thaththa naya aran thiyenne bank ekakinda?

    ලනක්වේ 1/2 ඉන්න්නේ පච කෙලින .. පාගා ගහන බොරු කරන හොරකන් කරන උන් ... .. ඉතුරු 1/2 ඉන්නේ උන් කියන පච වලට බොරු වලට ඇනදෙන උන් .. ඕක තමා ඇත්ත තත්වේ ...
    :yes:
    ------ Post added on Jun 13, 2022 at 8:41 AM