ගොඩක් අය අහනවා P.M කරලා හොස්ටින් එකක් කරන හැටි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ගොඩක් අය අහනවා P.M කරලා හොස්ටින් එකක් කරන හැටි කියලා දෙනවා හැමෝටම A to Z වෙනම thread එකක් දාන්න හිතුණා ඒ ගැන එත් වැඩක් වෙයිද ? මගේ මහන්සිය අපරාදේ යයිද කියලා හිතෙනවා

    මම කලින් thread දැම්මා අමාරුවෙන් Type කරලා කිසි කෙනක් බැලුවෙ නැහැ

    උබලා මොකද හිතන්නේ ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    අමාරුවෙන් ඉගෙනගෙන හම්බකරන් කන දේවල් එහෙම ගෙඩි පිටින් කාටවන් නිකන් කියල දෙන්න එපා. කපටි වෙයන්. බොරු සහ අර්ධ සත්‍යයන් කියන්න පුරුදු වෙයන්. පරිසරයට අනුව හැඩගැහියන් නැත්නම් මේ ලකේ පංකාවෙ ජීවත් වෙන්න බෑ. ඕක කියල දුන්නත් අන්තිමට උඹට ඉතුරුවෙන්නෙ දුක සහ කලකිරීම විතරයි ලියල තියාගනින්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අමාරුවෙන් ඉගෙනගෙන හම්බකරන් කන දේවල් එහෙම ගෙඩි පිටින් කාටවන් නිකන් කියල දෙන්න එපා. කපටි වෙයන්. බොරු සහ අර්ධ සත්‍යයන් කියන්න පුරුදු වෙයන්. පරිසරයට අනුව හැඩගැහියන් නැත්නම් මේ ලකේ පංකාවෙ ජීවත් වෙන්න බෑ. ඕක කියල දුන්නත් අන්තිමට උඹට ඉතුරුවෙන්නෙ දුක සහ කලකිරීම විතරයි ලියල තියාගනින්.
    Hes Right GIF by MOODMAN
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ගොඩක් අය අහනවා P.M කරලා හොස්ටින් එකක් කරන හැටි කියලා දෙනවා හැමෝටම A to Z වෙනම thread එකක් දාන්න හිතුණා ඒ ගැන එත් වැඩක් වෙයිද ? මගේ මහන්සිය අපරාදේ යයිද කියලා හිතෙනවා

    මම කලින් thread දැම්මා අමාරුවෙන් Type කරලා කිසි කෙනක් බැලුවෙ නැහැ

    උබලා මොකද හිතන්නේ ?
    ඔයා කියල දෙනවනම් දෙන්න ඒක ඔයාගෙ කැමැත්ත හැබැයි ඔයා competitive මාකට් එකක් තවත් competitors ල හදල ගූ කරගන්න හදන්නෙ.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    අමාරුවෙන් ඉගෙනගෙන හම්බකරන් කන දේවල් එහෙම ගෙඩි පිටින් කාටවන් නිකන් කියල දෙන්න එපා. කපටි වෙයන්. බොරු සහ අර්ධ සත්‍යයන් කියන්න පුරුදු වෙයන්. පරිසරයට අනුව හැඩගැහියන් නැත්නම් මේ ලකේ පංකාවෙ ජීවත් වෙන්න බෑ. ඕක කියල දුන්නත් අන්තිමට උඹට ඉතුරුවෙන්නෙ දුක සහ කලකිරීම විතරයි ලියල තියාගනින්.
    මේක හරි...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ගොඩක් අය අහනවා P.M කරලා හොස්ටින් එකක් කරන හැටි කියලා දෙනවා හැමෝටම A to Z වෙනම thread එකක් දාන්න හිතුණා ඒ ගැන එත් වැඩක් වෙයිද ? මගේ මහන්සිය අපරාදේ යයිද කියලා හිතෙනවා

    මම කලින් thread දැම්මා අමාරුවෙන් Type කරලා කිසි කෙනක් බැලුවෙ නැහැ

    උබලා මොකද හිතන්නේ ?
    එපා හුත්තො, මොංගල්ද? මම කාලකෙට කලින් උඹෙන් ඕක වැඩ කරන විදිය ඇහුවා උඹ ඒකට උත්තර දුන්නෙ නෑ. වෙන එකෙක් කියලා තිබ්බා කොහොමද කරන්නෙ කියලා. මට ඕන උනේ තේරුම් ගනන් මිසක් මමම එකක් කරන්න නෙවී.

    Anyway පිනට පුක දෙන එක නවත්තපන්
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ගොඩක් අය අහනවා P.M කරලා හොස්ටින් එකක් කරන හැටි කියලා දෙනවා හැමෝටම A to Z වෙනම thread එකක් දාන්න හිතුණා ඒ ගැන එත් වැඩක් වෙයිද ? මගේ මහන්සිය අපරාදේ යයිද කියලා හිතෙනවා

    මම කලින් thread දැම්මා අමාරුවෙන් Type කරලා කිසි කෙනක් බැලුවෙ නැහැ

    උබලා මොකද හිතන්නේ ?
    Munta nikan dena ewage watina kamak ne.
    hosting igena ganna one nam Reseller plan eka buy karanna kiyapan. 😂😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ගොඩක් අය අහනවා P.M කරලා හොස්ටින් එකක් කරන හැටි කියලා දෙනවා හැමෝටම A to Z වෙනම thread එකක් දාන්න හිතුණා ඒ ගැන එත් වැඩක් වෙයිද ? මගේ මහන්සිය අපරාදේ යයිද කියලා හිතෙනවා

    මම කලින් thread දැම්මා අමාරුවෙන් Type කරලා කිසි කෙනක් බැලුවෙ නැහැ

    උබලා මොකද හිතන්නේ ?
    දාන්ඩ. මට වැදගත් ඒක
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,045
    113
    🌎
    කොල්ලනේ හොස්ටින් වලට අලුත් සෙට් එකක් බැහැල, මට දැන් බිස්නස් නැහැ.

    කොල්ලනේ, අලුත් හොස්ටින් කර්න කෙනෙක් කෝල් කරල කුනුහර්පෙන් බැන්න.

    කොල්ලනේ, ගේ වටේට සුදු පාට නූලක් යවලා, වට්සැප් මැසේජ් එකක් තිබ්බ හොස්ටින් කඑඅන එක නවත්තපන් කියල.

    කොල්ලනේ, කලින් මගෙන් සර්විස් ගත්ත අය වෙන හොස්ටින් එකකට මාරු වෙලා මගෙන් අවුරුර්ද්දක රිෆන්ඩ් එකක් ඉල්ලනව
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ඕකෙට කම්පිටිටර්ස් ලා ආවට උබට ප්‍රශ්න යක් වෙන්නෙ නැහැ. බිස්නස් එකක් start කල පමණින් පවත්වාගෙන යන්න බැහැ ලංකාවේ අයට. ඕක උබ කිව්වා කියලා උබට කම්පිටිටර්ස් ලා නම් හැදෙන්නෙ නැහැ ඃහැබැයි උබ ගැන මිනිස්සු අතර good image එකක් යාවි.

    උබලා බය වෙන්නෙ බය වෙන්න ඕනෙ දේවල් වලට නෙමෙයි බං . මේකෙ ඔක්කොමලා නිකම් කාමරේක හිරවෙලා ඉදලා මොලේ මැරිලා ද කොහෙද .😂