ගොඩක් අය බැදලා තියෙන්නෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තමන් අකමැතිම ටයිප් එවුන්,
    විශේෂයෙන්ම කෙල්ලො

    මං අදුරන කෙල්ලෙක් හිටියා ඕකි කීවෙම කතා කරද්දි ඉංග්‍රීසි කෑලි දදා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරන උන්ව පේන්න බෑ කියලා , ඒකි මේලගදි බැන්දෙ එහෙම එකෙක්.

    තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම ඕන දෙයක් පුලුවන් වෙන්න ඕන කිය කියා හිටියෙ
    ඒකි බැන්ද එකාට බිත්තියෙ ස්විච් එකක්වත් මාරු කරගන්න බෑ.

    තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම කාලා බීලා ඉන්න ඕන සෙට් එකක් එක්ක කියලා කීවෙ, එයා බැන්දෙ ඉන්ට්‍රොවට් කෙනෙක්ව

    තව කෙල්ලෙක් හිටියා ඒකිගෙ හොදම යාලුවා බැන්දෙ එයාගෙ තාත්තා වගේ නාකි ලුක් එකක් තියන එකෙක්ව කියලා හිනාවෙවි, ටික කාලෙකින් මේකි බැන්දෙත් ඒවගේ කෙනෙක්

    මුන් මෙහෙම කීවෙ පොඩිකාලෙදිත් නෙවෙයි, කොල්ලන් හම්බෙන්න මාසගානකට කලිනුත් ඕමයි හිටියෙ.
    අනිත් මිනිස්සුන්ගෙ අඩුපාඩුවලට හිනා උන එකේ පවට උන්ටත් ඒවගේම උන් බදින්න උනා කියලා මට හිතෙන්නෙ.
    කර්මය
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒකනේ බං ලංකාවෙ ඩිවෝස් වැඩි. ඔය වගේ උන් එක්ක ක්ලෝස් කන්ටැක්ක්ස් තියා ගනින්.

    පස්සෙ කාලෙක ලිංගික අවයව ඝට්ටනයක් උනත් කරගන්න පුලුවන් වේවි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මටත් ගොඩක් experience තියෙනවා. ගොඩක් කෙල්ලෝ තමන්ට ඕනා මේ දේ කියලා හිතන් හිටියට ඇත්තටම උන්ට ඕනා දේ උන් වත් දන්නේ නෑ. අනික පටස්ගාලා manipulate වෙනවා

    කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් ගොඩක් එහෙම ඉන්නව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකනේ බං ලංකාවෙ ඩිවෝස් වැඩි. ඔය වගේ උන් එක්ක ක්ලෝස් කන්ටැක්ක්ස් තියා ගනින්.

    පස්සෙ කාලෙක ලිංගික අවයව ඝට්ටනයක් උනත් කරගන්න පුලුවන් වේවි.
    අපෝ මට ඉස්සර අවයව ගට්ටනයට චාන්ස් හම්බුන වෙලාවෙ උන්ට බන කියලා යම් මගට ගන්න ගියා නෙ, අපරාදෙ උකලා දැම්මෙ නැත්තෙ, මන් ඒකාලෙ හොඳ වැඩි , මෝඩයි
    Un ehema kivvata yati hitin kemathiy.welawa awama tak gala change wenawa.anith unta ehema kiya kiya karanne anith patten arakata ready wenawa
    ගොඩක් උන් රැවටිලා බන්
    කොල්ලා සල්ලිකාරයා වගේ සීන් දාපුවා තියෙන්නෙ, බැන්දට පස්සෙ අතිදෙයක් නෑ

    අපි නන් බදින කාලෙ කැමති ටයිප්
    දැන් තමයි අකමැති ටයිප් වෙලා තියෙන්නෙ
    එපානම් මට දියන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපෝ මට ඉස්සර අවයව ගට්ටනයට චාන්ස් හම්බුන වෙලාවෙ උන්ට බන කියලා යම් මගට ගන්න ගියා නෙ, අපරාදෙ උකලා දැම්මෙ නැත්තෙ, මන් ඒකාලෙ හොඳ වැඩි , මෝඩයි
    කමක් නෑ ඊගාව කෑල්ල තවත් රසවත් කියලා හිටපන් ශේපෙකේ.
     
    • Haha
    Reactions: CONCORDE777

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    මම දන්න එකියෙක් ට කොළු කරයෝ පෙන්නන්න බැරුව හිටියේ. එකී බැදලා ඉන්න එකා, ඒකිගේ use කරන්නේ බැක් side විතරයි. බැදපු එකා bi. හැබැයි සල්ලි තියෙනවා ඇති වෙනකං.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕකට තමා කරුමේ පල දෙනවා කියන්නේ. ඔක්කොම ලොරි ටෝක් දීලා පොළොවට අගල් දෙක තුනක් උඩ ගිහින් පස්සේ බැදගත්තේ කයිවාරුව විතරයි කියලා තේරෙනකොට කටයි පු## වහන් තමා ඉන්න වෙන්නේ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හ්ම්
    මම දන්න එකියෙක් ට කොළු කරයෝ පෙන්නන්න බැරුව හිටියේ. එකී බැදලා ඉන්න එකා, ඒකිගේ use කරන්නේ බැක් side විතරයි. බැදපු එකා bi. හැබැයි සල්ලි තියෙනවා ඇති වෙනකං.

    උඹ රෑට ගිහින් බලන් ඉන්නවද? :-)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම දන්න එකියෙක් ට කොළු කරයෝ පෙන්නන්න බැරුව හිටියේ. එකී බැදලා ඉන්න එකා, ඒකිගේ use කරන්නේ බැක් side විතරයි. බැදපු එකා bi. හැබැයි සල්ලි තියෙනවා ඇති වෙනකං.
    ෆ්‍රන්ට් සයිඩ් එක උඹද එතකොට යූස් කරන්නෙ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    ෆ්‍රන්ට් සයිඩ් එක උඹද එතකොට යූස් කරන්නෙ.
    නෑ. ඒක වෙන දෙන්නෙක් use කරනවා. මම බලන්නෙවත් නෑ. මොකද බැදපු ඒකා ලෝකේ වටේම ගිහින් කෙලිනවා. අනිවාර්යෙන් HIV ඇති. ගිය අවුරුද්දේ දෙන්නම කළා HIV ටෙස්ට්. අවුලක් වෙලා තිබ්බේ නෑ.
     
    • Love
    • Wow
    Reactions: Ryan08 and Roxxy2K

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    හ්ම්

    උඹ රෑට ගිහින් බලන් ඉන්නවද? :-)
    ඒවගේ තමා. ඔක්කොම කියනවා ව්‍යංගයෙන්. මමත් අරෙහෙන් මෙහෙන් වචන දාල කටින් ගන්නවා.

    බැදලා ඉන්න එකා හැබැයි සුපිරිම වැඩ කාරයෙක්. ගහලා ගහලම පදම් උන එකෙක්.

    Wedding එක දවසේ හනිමූන් යන්න කෙල්ලව කර උඩ තියාගෙන උස්සගේන ගියේ..

    එදා නම් කෙල්ල ට මාරම happy. ඒ වගේම ඉස්පාසුවක් නැතුව ඉදල තියෙන්නෙ දෙන්නම. උන් දෙන්නට මළ මෙලෝ සිහියක් නෑ, තව ඒවුන් බලන් ඉන්නවා කියලාවත්.

    උන්ගේ අම්මලා, තාත්තල හෙන ට සංස්කෘතිය ඔලුවෙ තීයන් හිටියේ. අරූ උස්සන් යනකොට , කෙල්ල සතුටින් බෙරිහන් දෙනවා, ඒක උන් දෙන්නට තේරුනේ නෑ ඉක්මනට ගිහින් හුකණ සිහියෙන් හිටපු නිසා. මම බලාගෙන ,
    මහා උන් දෙන්නගේ මුණු බෙරි උනා. නෑදෑයෝ න් ට ත් එක සිරාම සිද්දිය.

    නෑදෑයෝ බොරු ඇක්ෂන් දද, අම්ම තාත්තාගේ මුන බලනවා කින්ඩියට.. අපෝ මෙකිට තිබිලා තියෙන විසයක් වගේ line එකෙන්..
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    තමන් අකමැතිම ටයිප් එවුන්,
    විශේෂයෙන්ම කෙල්ලො

    මං අදුරන කෙල්ලෙක් හිටියා ඕකි කීවෙම කතා කරද්දි ඉංග්‍රීසි කෑලි දදා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරන උන්ව පේන්න බෑ කියලා , ඒකි මේලගදි බැන්දෙ එහෙම එකෙක්.

    තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම ඕන දෙයක් පුලුවන් වෙන්න ඕන කිය කියා හිටියෙ
    ඒකි බැන්ද එකාට බිත්තියෙ ස්විච් එකක්වත් මාරු කරගන්න බෑ.

    තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම කාලා බීලා ඉන්න ඕන සෙට් එකක් එක්ක කියලා කීවෙ, එයා බැන්දෙ ඉන්ට්‍රොවට් කෙනෙක්ව

    තව කෙල්ලෙක් හිටියා ඒකිගෙ හොදම යාලුවා බැන්දෙ එයාගෙ තාත්තා වගේ නාකි ලුක් එකක් තියන එකෙක්ව කියලා හිනාවෙවි, ටික කාලෙකින් මේකි බැන්දෙත් ඒවගේ කෙනෙක්

    මුන් මෙහෙම කීවෙ පොඩිකාලෙදිත් නෙවෙයි, කොල්ලන් හම්බෙන්න මාසගානකට කලිනුත් ඕමයි හිටියෙ.
    අනිත් මිනිස්සුන්ගෙ අඩුපාඩුවලට හිනා උන එකේ පවට උන්ටත් ඒවගේම උන් බදින්න උනා කියලා මට හිතෙන්නෙ.
    කර්මය
    @LINDA_ADERSON_22 menna mu umbai, umbey gaani ganai monada kiyanawa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹ ඔය ඔක්කොටම ට්‍රයි කරා නේද උන් කැමති කැමති විදියට ඉ‍ඳල... එහෙම හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    ඔය කෙල්ලො ලස්සන උන්ද? ඇවරේජ් ලුකින් කෙල්ලොද?

    ඕවා ප්‍රපෝසල් මැරේජ්ද? ලව් මැරේජ්ද?

    කොල්ලො හොද ජොබ් කරලා නෝමල් සල්ලි තියන උන්ද , ෆැමිලි බිස්නස් එකක් වගේ තියන පට්ට රිච් ඩයල්ද ?