තමන් අකමැතිම ටයිප් එවුන්,
විශේෂයෙන්ම කෙල්ලො
මං අදුරන කෙල්ලෙක් හිටියා ඕකි කීවෙම කතා කරද්දි ඉංග්‍රීසි කෑලි දදා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරන උන්ව පේන්න බෑ කියලා , ඒකි මේලගදි බැන්දෙ එහෙම එකෙක්.
තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම ඕන දෙයක් පුලුවන් වෙන්න ඕන කිය කියා හිටියෙ
ඒකි බැන්ද එකාට බිත්තියෙ ස්විච් එකක්වත් මාරු කරගන්න බෑ.
තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම කාලා බීලා ඉන්න ඕන සෙට් එකක් එක්ක කියලා කීවෙ, එයා බැන්දෙ ඉන්ට්‍රොවට් කෙනෙක්ව
තව කෙල්ලෙක් හිටියා ඒකිගෙ හොදම යාලුවා බැන්දෙ එයාගෙ තාත්තා වගේ නාකි ලුක් එකක් තියන එකෙක්ව කියලා හිනාවෙවි, ටික කාලෙකින් මේකි බැන්දෙත් ඒවගේ කෙනෙක්
මුන් මෙහෙම කීවෙ පොඩිකාලෙදිත් නෙවෙයි, කොල්ලන් හම්බෙන්න මාසගානකට කලිනුත් ඕමයි හිටියෙ.
අනිත් මිනිස්සුන්ගෙ අඩුපාඩුවලට හිනා උන එකේ පවට උන්ටත් ඒවගේම උන් බදින්න උනා කියලා මට හිතෙන්නෙ.
කර්මය