ගොඩක් අය බැදලා තියෙන්නෙ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හාපෝ කෙල්ලෝ ද ඕකුන් ගේ කිසිම අනුකම්පාවක් නෑ කොල්ලො ගැන, උන් හිතන් ඉන්නේ හොඳ පට්ට කොල්ලෙක් බඳින්න.. ඒත් ගොඩක් උන්ට බඳින්න වෙන්නේ මෙලෝ රහක් නැති උන්ව. සමහර වෙලාවට උන් බැඳපු එකාට වඩා ගණන් ගන්නේ නැතුව හිටපු එකා පට්ට පොරක් වෙච්ච අවස්ථා ඕනේ තරම් තියනවා.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    තමන් අකමැතිම ටයිප් එවුන්,
    විශේෂයෙන්ම කෙල්ලො

    මං අදුරන කෙල්ලෙක් හිටියා ඕකි කීවෙම කතා කරද්දි ඉංග්‍රීසි කෑලි දදා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරන උන්ව පේන්න බෑ කියලා , ඒකි මේලගදි බැන්දෙ එහෙම එකෙක්.

    තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම ඕන දෙයක් පුලුවන් වෙන්න ඕන කිය කියා හිටියෙ
    ඒකි බැන්ද එකාට බිත්තියෙ ස්විච් එකක්වත් මාරු කරගන්න බෑ.

    තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම කාලා බීලා ඉන්න ඕන සෙට් එකක් එක්ක කියලා කීවෙ, එයා බැන්දෙ ඉන්ට්‍රොවට් කෙනෙක්ව

    තව කෙල්ලෙක් හිටියා ඒකිගෙ හොදම යාලුවා බැන්දෙ එයාගෙ තාත්තා වගේ නාකි ලුක් එකක් තියන එකෙක්ව කියලා හිනාවෙවි, ටික කාලෙකින් මේකි බැන්දෙත් ඒවගේ කෙනෙක්

    මුන් මෙහෙම කීවෙ පොඩිකාලෙදිත් නෙවෙයි, කොල්ලන් හම්බෙන්න මාසගානකට කලිනුත් ඕමයි හිටියෙ.
    අනිත් මිනිස්සුන්ගෙ අඩුපාඩුවලට හිනා උන එකේ පවට උන්ටත් ඒවගේම උන් බදින්න උනා කියලා මට හිතෙන්නෙ.
    කර්මය
    eka deyai kiyanna thiyanna Ganu satha pahakata sure karanna epa. me hodata hitiya me wenas una.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දන්න කෙල්ලෙක් කොට මනුස්සයෙක් නම් බඳින්නෙ නැ කිව්වා අන්තිමට බැන්දේ කොට මනුස්සයෙක්...(හැබැයි විවාහයෙන් ලැබුන වාසි වගයක් තිබුනා)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කමක් නෑ ඊගාව කෑල්ල තවත් රසවත් කියලා හිටපන් ශේපෙකේ.
    රස බලන්න ගෙදරින් එලියට බැහැගන්න එපැයි, ගිය අවුරුද්දෙ ජූනි ඉදන් බලන් ඉන්නෙ

    මම දන්න එකියෙක් ට කොළු කරයෝ පෙන්නන්න බැරුව හිටියේ. එකී බැදලා ඉන්න එකා, ඒකිගේ use කරන්නේ බැක් side විතරයි. බැදපු එකා bi. හැබැයි සල්ලි තියෙනවා ඇති වෙනකං.
    අන්න ඒකනෙ
    ඕකට තමා කරුමේ පල දෙනවා කියන්නේ. ඔක්කොම ලොරි ටෝක් දීලා පොළොවට අගල් දෙක තුනක් උඩ ගිහින් පස්සේ බැදගත්තේ කයිවාරුව විතරයි කියලා තේරෙනකොට කටයි පු## වහන් තමා ඉන්න වෙන්නේ.
    ඒකනම් ඇත්ත
    කැත විදියට රැවටෙනවා ඔහොම උන්
    Man danna kellek hitiya Muslim unwa penna beruwa hitapu apitat redde rewena talks dunne, anthimata marry kare Muslim ekek wa
    උබ සල්ලි අති
    ඒවගේ තමා. ඔක්කොම කියනවා ව්‍යංගයෙන්. මමත් අරෙහෙන් මෙහෙන් වචන දාල කටින් ගන්නවා.

    බැදලා ඉන්න එකා හැබැයි සුපිරිම වැඩ කාරයෙක්. ගහලා ගහලම පදම් උන එකෙක්.

    Wedding එක දවසේ හනිමූන් යන්න කෙල්ලව කර උඩ තියාගෙන උස්සගේන ගියේ..

    එදා නම් කෙල්ල ට මාරම happy. ඒ වගේම ඉස්පාසුවක් නැතුව ඉදල තියෙන්නෙ දෙන්නම. උන් දෙන්නට මළ මෙලෝ සිහියක් නෑ, තව ඒවුන් බලන් ඉන්නවා කියලාවත්.

    උන්ගේ අම්මලා, තාත්තල හෙන ට සංස්කෘතිය ඔලුවෙ තීයන් හිටියේ. අරූ උස්සන් යනකොට , කෙල්ල සතුටින් බෙරිහන් දෙනවා, ඒක උන් දෙන්නට තේරුනේ නෑ ඉක්මනට ගිහින් හුකණ සිහියෙන් හිටපු නිසා. මම බලාගෙන ,
    මහා උන් දෙන්නගේ මුණු බෙරි උනා. නෑදෑයෝ න් ට ත් එක සිරාම සිද්දිය.

    නෑදෑයෝ බොරු ඇක්ෂන් දද, අම්ම තාත්තාගේ මුන බලනවා කින්ඩියට.. අපෝ මෙකිට තිබිලා තියෙන විසයක් වගේ line එකෙන්..
    හනිමුන් එකේදිත් පුකපලලාද?
    මේක ටිකක් ෆන් නූලක් වගේ
    කාලීනයි
    උඹ ඔය ඔක්කොටම ට්‍රයි කරා නේද උන් කැමති කැමති විදියට ඉ‍ඳල... එහෙම හරියන්නෙ නෑ.
    නෑ උන් අක්කලා අවුරුදු 3,4 වැඩිමල්
    ඔතනින් එකක් මාත් එක්ක ෆන් එකක් ගන්න ලයින් දුන්නා
    ඔය කෙල්ලො ලස්සන උන්ද? ඇවරේජ් ලුකින් කෙල්ලොද?

    ඕවා ප්‍රපෝසල් මැරේජ්ද? ලව් මැරේජ්ද?

    කොල්ලො හොද ජොබ් කරලා නෝමල් සල්ලි තියන උන්ද , ෆැමිලි බිස්නස් එකක් වගේ තියන පට්ට රිච් ඩයල්ද ?
    ඇවරෙජ්
    ලව් මරෙජ්
    කොල්ලා ලොකුවට පෙන්නලා බදින්න කලින් දැන් මේම හිටියට බැන්දම මේම කරනවා කියලා, බැන්දට පස්සෙ තේරුනෙ ඇති පුකක් පුලුවන් රද්දක් නෑ කියලා, ඒත් ඉතින් මරාගන්නතිව ඉන්නවා උන්

    එකනේ කියන්නේ ඇගිලි පහ සම්පුර්ණ නැ කියලා
    ඒක මෙතන්ට ගලපෙන්නෑනෙ

    That's what happen for overpriced products. Finally in Sale with 50% off 😏
    ඔව්
    ඕවප්‍රයිස් හිටියට ඕකුන් මෝඩයි රැවටෙනවා
    හාපෝ කෙල්ලෝ ද ඕකුන් ගේ කිසිම අනුකම්පාවක් නෑ කොල්ලො ගැන, උන් හිතන් ඉන්නේ හොඳ පට්ට කොල්ලෙක් බඳින්න.. ඒත් ගොඩක් උන්ට බඳින්න වෙන්නේ මෙලෝ රහක් නැති උන්ව. සමහර වෙලාවට උන් බැඳපු එකාට වඩා ගණන් ගන්නේ නැතුව හිටපු එකා පට්ට පොරක් වෙච්ච අවස්ථා ඕනේ තරම් තියනවා.
    උන් කොල්ලන්ගෙ පම්පොරියට රවටෙනවා බං, මැති ඇමතිලා අදුරනවා, ඊළග අවුරුද්දෙ ප්‍රමෝෂන් එකක් හම්බෙනවා, කම්පැනි යෙන් කාර් එකක් දෙනවා කීවා, නාමල් එක්ක එෆ්බී චැට් කරනවා කීවම හම්මූ.. ගාගෙන යන්නෙ
    විලිලැජ්ජා නැතිව මම අතිනුත් කීවා කොල්ලා ඒමයි කියලා

    eka deyai kiyanna thiyanna Ganu satha pahakata sure karanna epa. me hodata hitiya me wenas una.
    ඔව් ගොඩක් උන් තමන්ගෙ අනාගතෙ ගැන විතරයි හිතන්නෙ
    අනිවා
    lol

    Uba nam athal oi
    මේවා සිරා සිද්ධි
    දන්න කෙල්ලෙක් කොට මනුස්සයෙක් නම් බඳින්නෙ නැ කිව්වා අන්තිමට බැන්දේ කොට මනුස්සයෙක්...(හැබැයි විවාහයෙන් ලැබුන වාසි වගයක් තිබුනා)
    අන්න ඒකනෙ
    දැන් මම විතරද මේකේ තාම විවාහ ගැටලු ත්රෙඩක් දාලා නැත්තේ..:sorry:
    ඔව් දාපන් නැත්තන් කොන්වෙයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තමන් අකමැතිම ටයිප් එවුන්,
    විශේෂයෙන්ම කෙල්ලො

    මං අදුරන කෙල්ලෙක් හිටියා ඕකි කීවෙම කතා කරද්දි ඉංග්‍රීසි කෑලි දදා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරන උන්ව පේන්න බෑ කියලා , ඒකි මේලගදි බැන්දෙ එහෙම එකෙක්.

    තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම ඕන දෙයක් පුලුවන් වෙන්න ඕන කිය කියා හිටියෙ
    ඒකි බැන්ද එකාට බිත්තියෙ ස්විච් එකක්වත් මාරු කරගන්න බෑ.

    තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම කාලා බීලා ඉන්න ඕන සෙට් එකක් එක්ක කියලා කීවෙ, එයා බැන්දෙ ඉන්ට්‍රොවට් කෙනෙක්ව

    තව කෙල්ලෙක් හිටියා ඒකිගෙ හොදම යාලුවා බැන්දෙ එයාගෙ තාත්තා වගේ නාකි ලුක් එකක් තියන එකෙක්ව කියලා හිනාවෙවි, ටික කාලෙකින් මේකි බැන්දෙත් ඒවගේ කෙනෙක්

    මුන් මෙහෙම කීවෙ පොඩිකාලෙදිත් නෙවෙයි, කොල්ලන් හම්බෙන්න මාසගානකට කලිනුත් ඕමයි හිටියෙ.
    අනිත් මිනිස්සුන්ගෙ අඩුපාඩුවලට හිනා උන එකේ පවට උන්ටත් ඒවගේම උන් බදින්න උනා කියලා මට හිතෙන්නෙ.
    කර්මය

    oyage elakiri soulmate ta kiyala ehen girl kenek set karaganna
     
    • Haha
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    තමන් අකමැතිම ටයිප් එවුන්,
    විශේෂයෙන්ම කෙල්ලො

    මං අදුරන කෙල්ලෙක් හිටියා ඕකි කීවෙම කතා කරද්දි ඉංග්‍රීසි කෑලි දදා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරන උන්ව පේන්න බෑ කියලා , ඒකි මේලගදි බැන්දෙ එහෙම එකෙක්.

    තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම ඕන දෙයක් පුලුවන් වෙන්න ඕන කිය කියා හිටියෙ
    ඒකි බැන්ද එකාට බිත්තියෙ ස්විච් එකක්වත් මාරු කරගන්න බෑ.

    තව කෙල්ලෙක් හිටියා කොල්ලෙක් උනාම කාලා බීලා ඉන්න ඕන සෙට් එකක් එක්ක කියලා කීවෙ, එයා බැන්දෙ ඉන්ට්‍රොවට් කෙනෙක්ව

    තව කෙල්ලෙක් හිටියා ඒකිගෙ හොදම යාලුවා බැන්දෙ එයාගෙ තාත්තා වගේ නාකි ලුක් එකක් තියන එකෙක්ව කියලා හිනාවෙවි, ටික කාලෙකින් මේකි බැන්දෙත් ඒවගේ කෙනෙක්

    මුන් මෙහෙම කීවෙ පොඩිකාලෙදිත් නෙවෙයි, කොල්ලන් හම්බෙන්න මාසගානකට කලිනුත් ඕමයි හිටියෙ.
    අනිත් මිනිස්සුන්ගෙ අඩුපාඩුවලට හිනා උන එකේ පවට උන්ටත් ඒවගේම උන් බදින්න උනා කියලා මට හිතෙන්නෙ.
    කර්මය
    කෙල්ලෝ නලලේ තියන් හිටියට උන් 25 පනිද්දිම ඔප්ෂන් නැති වෙනවා. කොල්ලන්ට තරම් උන්ට තෝරන්න චොයිසස් හම්බවෙන්නේ නැ.. සමාජය හා ගෙවල්.වල පිඩනය නිසා. අන්තිමේදි මොකෙක්හරි එකෙක්ට පළල් කරන්නම වෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ලෝ නලලේ තියන් හිටියට උන් 25 පනිද්දිම ඔප්ෂන් නැති වෙනවා. කොල්ලන්ට තරම් උන්ට තෝරන්න චොයිසස් හම්බවෙන්නේ නැ.. සමාජය හා ගෙවල්.වල පිඩනය නිසා. අන්තිමේදි මොකෙක්හරි එකෙක්ට පළල් කරන්නම වෙනවා.
    ඔව් උන් 25 පැන්නම කොහොමත් සෑහෙන්න ස්ටෙරෙස් වෙනවා සෙට්ල් වෙන්න ඕන කියලා හිතලාම
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒකනේ බං ලංකාවෙ ඩිවෝස් වැඩි. ඔය වගේ උන් එක්ක ක්ලෝස් කන්ටැක්ක්ස් තියා ගනින්.

    පස්සෙ කාලෙක ලිංගික අවයව ඝට්ටනයක් උනත් කරගන්න පුලුවන් වේවි.
    peeli pannoth:P:lol:
     
    • Haha
    • Like
    Reactions: NRTG and Roxxy2K

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කොහොම වුනත් වයසට යන්න යන්න ගෑණු පිරිමි දෙගොල්ලන්ගෙම අර හොයන ලිස්ට් එක එන්න එන්නම පොඩි වෙනවා.. 35 වගේ වෙනකොට යන්තම් පණ තිබ්බොත් ඈති ලයින් එකට එනවා
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මෙහෙමයි කෙල්ලෙක් 26-27 පැන්න ගමන් කොල්ලගෙ පෙනුම ගැන බලන්නෙ අඩුවෙන්. Stable කොල්ලෙක් හොයන්නෙ. මොකද උන් දන්නව කෙල්ලො ඉක්මනට වයස පාට ගහනව. ඇන්ට ලුක් එක එනව. 30 පැන්නොත් වේලෙනව arraigned marriage එකක් හරියන්නෙ නැතුව