මං ඉස්කෝලෙ යන කාලෙ මාර කියුට් අක්කියෙක් හිටිය රජයෙ බැංකුවක.මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල් ඇති.මේකි ටිකක් සෝෂල්. කවුන්ටරෙ ඉන්නකොට බැංකුවට එන කොල්ලන්ට ෆුල් වයර්.කෝටිපති කොල්ලො මේකට පැණි හැළුව.රට ගිහින් ආපු එවුන්,බිස්නස් කරන එවුන්,ජොබ් වල ලොකු පෝස්ට් තියෙන එවුන් පස්සෙන් ආව.මේකි උන්ව තේරුව.(ලොකු ලයින් දුන්න නෙවෙයි.)තේරීම අවසන් උනේ මීට අවුරුදු 2කට විතර උඩදි බැඳල.බැන්දෙ කලු කොට මහත එකෙක්,ඌ ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක්.(ඉන්ෂුවරන්ස් ඒජන්ට් ට අපහාස කිරීමක් නොවේ.)

------ Post added on Aug 14, 2021 at 8:31 PM
@Ragna_SL මේ ඔබේ අවධානය පිණිසයි...අපි නන් බදින කාලෙ කැමති ටයිප්
දැන් තමයි අකමැති ටයිප් වෙලා තියෙන්නෙ

------ Post added on Aug 14, 2021 at 8:31 PM

