ගොඩක් අය බැදලා තියෙන්නෙ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මං ඉස්කෝලෙ යන කාලෙ මාර කියුට් අක්කියෙක් හිටිය රජයෙ බැංකුවක.මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල් ඇති.මේකි ටිකක් සෝෂල්. කවුන්ටරෙ ඉන්නකොට බැංකුවට එන කොල්ලන්ට ෆුල් වයර්.කෝටිපති කොල්ලො මේකට පැණි හැළුව.රට ගිහින් ආපු එවුන්,බිස්නස් කරන එවුන්,ජොබ් වල ලොකු පෝස්ට් තියෙන එවුන් පස්සෙන් ආව.මේකි උන්ව තේරුව.(ලොකු ලයින් දුන්න නෙවෙයි.)තේරීම අවසන් උනේ මීට අවුරුදු 2කට විතර උඩදි බැඳල.බැන්දෙ කලු කොට මහත එකෙක්,ඌ ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක්.(ඉන්ෂුවරන්ස් ඒජන්ට් ට අපහාස කිරීමක් නොවේ.)

    අපි නන් බදින කාලෙ කැමති ටයිප්
    දැන් තමයි අකමැති ටයිප් වෙලා තියෙන්නෙ
    @Ragna_SL මේ ඔබේ අවධානය පිණිසයි... :lol: :lol:
    ------ Post added on Aug 14, 2021 at 8:31 PM
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒ කිව්වෙ? ප්‍රෙග්නන්ට් උනොත්ද? 🙄🙄
    :yes::yes:

    කොහොම වුනත් වයසට යන්න යන්න ගෑණු පිරිමි දෙගොල්ලන්ගෙම අර හොයන ලිස්ට් එක එන්න එන්නම පොඩි වෙනවා.. 35 වගේ වෙනකොට යන්තම් පණ තිබ්බොත් ඈති ලයින් එකට එනවා

    :yes::yes::yes:
    ------ Post added on Aug 14, 2021 at 11:22 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උන් කොල්ලන්ගෙ පම්පොරියට රවටෙනවා බං, මැති ඇමතිලා අදුරනවා, ඊළග අවුරුද්දෙ ප්‍රමෝෂන් එකක් හම්බෙනවා, කම්පැනි යෙන් කාර් එකක් දෙනවා කීවා, නාමල් එක්ක එෆ්බී චැට් කරනවා කීවම හම්මූ.. ගාගෙන යන්නෙ
    විලිලැජ්ජා නැතිව මම අතිනුත් කීවා කොල්ලා ඒමයි කියලා
    පව්. උන්ට අන්තිමට හිතෙනවා ඇති ගණන් ගන්නේ නැතුව හිටපු එකාව බැන්දා නම් හොඳයි කියලා..
     
    • Like
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මං ඉස්කෝලෙ යන කාලෙ මාර කියුට් අක්කියෙක් හිටිය රජයෙ බැංකුවක.මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල් ඇති.මේකි ටිකක් සෝෂල්. කවුන්ටරෙ ඉන්නකොට බැංකුවට එන කොල්ලන්ට ෆුල් වයර්.කෝටිපති කොල්ලො මේකට පැණි හැළුව.රට ගිහින් ආපු එවුන්,බිස්නස් කරන එවුන්,ජොබ් වල ලොකු පෝස්ට් තියෙන එවුන් පස්සෙන් ආව.මේකි උන්ව තේරුව.(ලොකු ලයින් දුන්න නෙවෙයි.)තේරීම අවසන් උනේ මීට අවුරුදු 2කට විතර උඩදි බැඳල.බැන්දෙ කලු කොට මහත එකෙක්,ඌ ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක්.(ඉන්ෂුවරන්ස් ඒජන්ට් ට අපහාස කිරීමක් නොවේ.)

    @Ragna_SL මේ ඔබේ අවධානය පිණිසයි... :lol: :lol:
    ------ Post added on Aug 14, 2021 at 8:31 PM

    මහින්දානන්ද අලුත්ගමගේ ? :confused: :confused: :confused: :baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඒවගේ තමා. ඔක්කොම කියනවා ව්‍යංගයෙන්. මමත් අරෙහෙන් මෙහෙන් වචන දාල කටින් ගන්නවා.

    බැදලා ඉන්න එකා හැබැයි සුපිරිම වැඩ කාරයෙක්. ගහලා ගහලම පදම් උන එකෙක්.

    Wedding එක දවසේ හනිමූන් යන්න කෙල්ලව කර උඩ තියාගෙන උස්සගේන ගියේ..

    එදා නම් කෙල්ල ට මාරම happy. ඒ වගේම ඉස්පාසුවක් නැතුව ඉදල තියෙන්නෙ දෙන්නම. උන් දෙන්නට මළ මෙලෝ සිහියක් නෑ, තව ඒවුන් බලන් ඉන්නවා කියලාවත්.

    උන්ගේ අම්මලා, තාත්තල හෙන ට සංස්කෘතිය ඔලුවෙ තීයන් හිටියේ. අරූ උස්සන් යනකොට , කෙල්ල සතුටින් බෙරිහන් දෙනවා, ඒක උන් දෙන්නට තේරුනේ නෑ ඉක්මනට ගිහින් හුකණ සිහියෙන් හිටපු නිසා. මම බලාගෙන ,
    මහා උන් දෙන්නගේ මුණු බෙරි උනා. නෑදෑයෝ න් ට ත් එක සිරාම සිද්දිය.

    නෑදෑයෝ බොරු ඇක්ෂන් දද, අම්ම තාත්තාගේ මුන බලනවා කින්ඩියට.. අපෝ මෙකිට තිබිලා තියෙන විසයක් වගේ line එකෙන්..

    Photos tibuna nam tamai hoda. 😑
     
    • Haha
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මං ඉස්කෝලෙ යන කාලෙ මාර කියුට් අක්කියෙක් හිටිය රජයෙ බැංකුවක.මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල් ඇති.මේකි ටිකක් සෝෂල්. කවුන්ටරෙ ඉන්නකොට බැංකුවට එන කොල්ලන්ට ෆුල් වයර්.කෝටිපති කොල්ලො මේකට පැණි හැළුව.රට ගිහින් ආපු එවුන්,බිස්නස් කරන එවුන්,ජොබ් වල ලොකු පෝස්ට් තියෙන එවුන් පස්සෙන් ආව.මේකි උන්ව තේරුව.(ලොකු ලයින් දුන්න නෙවෙයි.)තේරීම අවසන් උනේ මීට අවුරුදු 2කට විතර උඩදි බැඳල.බැන්දෙ කලු කොට මහත එකෙක්,ඌ ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක්.(ඉන්ෂුවරන්ස් ඒජන්ට් ට අපහාස කිරීමක් නොවේ.)

    ඇයි බං ඒ රජයේ බංකුවක කෙනෙක් අර වගේ කෙනෙක් බැන්දේ..?