ගොඩක් අය බුද්ධාගමටත් ඇලිලා

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අනිවා බන්. බණ්ඩාරනායක දෙමළ කතෝලික ඒ උනාට හාමුදුරු සෙට් එකක් හිටියා පොර වටෙත් ඇත්තට අද මහින්දට ඉන්නවා වගේම.
    ලෝක ඉතිහාසය අරන් බැලුවත් දැන් බැලුවත් පූජක පක්ෂයට සෑහෙන්න බලයක් තිබිලා තියෙනවා සහ තියෙනවා. ඔය ඉලුමිනාටි වගේ ඒවා මුලින්ම බිහිවෙලා තියෙන්නේ ඕවට විරුද්දව. ඩාවින් පරිණාමය ඉදිරිපත් කරාමත් පල්ලියෙන් ගැහුවා එලෝ එලෝ.