ගොඩක් අය බුද්ධාගමටත් ඇලිලා

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,330
    113
    Mother Earth
    බුජ්ජාගම විනාස කරල තියෙන්නෙ. හාමුදුරුවො ගූ දාල ගූ වලම ඇලිලා අපිවත් උන්ගේ ගූ වල අලවන්න හදන්නේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    ඕනවට වඩා බුද්දාගමේ ඇලිලා ඉන්නවා නම් කම්බ හොරෙක් සුනාමි හොරෙක් කැළණි නයෙක් බන්.

    මහින්දයත් ඔය ඔක්කොම කරේ බුද්දාගම ඉස්සරහට දාන.

    බණ්ඩාරනායක උනත් ඔක්කොම සෙල්ලම් දැම්මේ බුද්දාගම ඉස්සරහට දාන.

    ඕනවට වඩා දර්මයේ ඇලිලා නැති උන් තමා දර්මය හරියට අදහන්නේ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔනෙම දර්මෙකට ආගමක. ඇලිලා කියන්නේ ලෝකෙට එහෙමයි කියල පෙන්නන උන්... උන්තමා ලෝකම හොරු.
    උපාසක බලල්ලු මීයො 2 ක් 2 ක.. ..
    බුද්දාගම විතරක්ම පේන එකනම පොඩ්ඩක් අවුල් නේ....
     
    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    බුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
    මන් මේ කල්පනා කරේ, ඔයා ඒ අයව අල්ලගෙනද ඉන්නෙ නැත්නම් ඒ අයට ගැටිලද කියල :rolleyes:. ඔය මොන එක වුනත් තමන්ගෙ මාර්ගයට ඒක බාධාවක් කියල තමයි මට නම් හිතෙන්නෙ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඇලෙන්න එපා කියලා තියෙන එක උබ තේරුම් අරන් තියෙන විදිය දාන්න බලන්න.
    ඇලෙන්න එපා කියන්නෙ ඉතින් දැන් හාමුදුරුවො වී 8 BMW පාවිච්ච්චි කරද්දි අනේ අපිට කන්න නෑ බොන්න නෑ ඕක විකුනල ඒ සල්ලි වලින් කන්න බොන්න පොත් පත් අරන් දෙන්න කියල එහෙම කලොත් අන්න ඇලිල නෑ කියන එක...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,391
    113
    ඇලෙන්න එපා කියන්නෙ ඉතින් දැන් හාමුදුරුවො වී 8 BMW පාවිච්ච්චි කරද්දි අනේ අපිට කන්න නෑ බොන්න නෑ ඕක විකුනල ඒ සල්ලි වලින් කන්න බොන්න පොත් පත් අරන් දෙන්න කියල එහෙම කලොත් අන්න ඇලිල නෑ කියන එක...
    අදහසට ස්තූතියි. බලමු නූල දාපු කෙනාගේ අදහස
     
    • Like
    Reactions: SDCR

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    බුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
    ඔක හරිම සංකිර්ණ සංවාදයක් කරන්න පුලුවන් දෙයක්. අහලා තියන විදියට තමන් භාවනාවක් ඉගන ගන්නකොට මුල් කමටහන් ටිකත් අත අරින්න ඔන වගේ අදහසක් අන්තිම හරියට යද්දි, සිංහලෙන් කිවුවොත් දහමට උනත් ඇලෙන්න හොද නැහැ එකෙන් දෙයක් ගත්තනම්. එක අතඇරලා ඉසරහට යන්න කියනව වගේ අදහසක් තමයි මටනම් එකෙන් තෙරුම් ගියේ.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
    ඔයා ඉතිං ගැටිලනෙ ඉන්නෙ අනිත් අය ඇලිලා කියලා.. ඒකනෙ මේ ත්‍රෙඩ්ස් දාන්නෙ .. ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා මුලාවෙන්නත් එපා දර්ශනයෙන් වැඩක් ගන්න
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    ඔනෙම දර්මෙකට ආගමක. ඇලිලා කියන්නේ ලෝකෙට එහෙමයි කියල පෙන්නන උන්... උන්තමා ලෝකම හොරු.
    උපාසක බලල්ලු මීයො 2 ක් 2 ක.. ..
    බුද්දාගම විතරක්ම පේන එකනම පොඩ්ඩක් අවුල් නේ....

    බුද්දාගම විතරක් පේන seen එක හින්දා තමා මචන්, කතෝලික උන මහින්දයා, චන්දේ කාලෙට බුද්දාගමයි සිංහල ජාතියයි බේරා ගන්න එන්නේ.

    ඒ ගමන්ම තමා උගේ මුණුබුරන් පල්ලියේ බෞතිස්ම කරේ. රට ජාතිය ආගම කිව්වොත් ලංකාවේ මිනිස්සු නියමෙට අන්දන්න පුළුවන්.

    ඔය වැඩේට ඉස්ලාම් කතෝලික වගේ ආගමක් සෙට් කරන කැපී පෙන්න දැගලුවෝත් සමහර විට hit වෙන්නේ නෑ . එක්කෝ උන් මේකා ඇත්තද බොරු ද කරන්නේ කියලා හොයනවා.

    බෞද්ධයා එහෙම නෑ. මොකෙක් හරි ඇවිල්ල මම බුදු වෙන්න පෙරුම් පුරනවා කිවොත් හිස් මුදුනින් පිළිගන්නවා.

    පහු ගිය කාලේ ගිය සිද්දි ටිකම ඇති මේකට
     
    • Like
    Reactions: laka007

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා ඉතිං ගැටිලනෙ ඉන්නෙ අනිත් අය ඇලිලා කියලා.. ඒකනෙ මේ ත්‍රෙඩ්ස් දාන්නෙ .. ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා මුලාවෙන්නත් එපා දර්ශනයෙන් වැඩක් ගන්න

    ඒක හරි උනාට සමාජයෙ ජීවත් වෙනකොට ඔහොම හිතලම බෑනෙ. අනිත් අය කරන ඒවා අපිටත් බලපානවා. ඇලෙන්නෙ, ගැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් වනගත වෙලා ධර්මය ගැනම හිත හිත භාවනා කර කර මාර්ගඵල ලබන්න බලාගෙන වැඩ කරනව නං.
     
    • Like
    Reactions: lapaman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    බුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
    Bakthiya, anda bakthiyak karaganna un wadi
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    බුද්දාගම විතරක් පේන seen එක හින්දා තමා මචන්, කතෝලික උන මහින්දයා, චන්දේ කාලෙට බුද්දාගමයි සිංහල ජාතියයි බේරා ගන්න එන්නේ.

    ඒ ගමන්ම තමා උගේ මුණුබුරන් පල්ලියේ බෞතිස්ම කරේ. රට ජාතිය ආගම කිව්වොත් ලංකාවේ මිනිස්සු නියමෙට අන්දන්න පුළුවන්.

    ඔය වැඩේට ඉස්ලාම් කතෝලික වගේ ආගමක් සෙට් කරන කැපී පෙන්න දැගලුවෝත් සමහර විට hit වෙන්නේ නෑ . එක්කෝ උන් මේකා ඇත්තද බොරු ද කරන්නේ කියලා හොයනවා.

    බෞද්ධයා එහෙම නෑ. මොකෙක් හරි ඇවිල්ල මම බුදු වෙන්න පෙරුම් පුරනවා කිවොත් හිස් මුදුනින් පිළිගන්නවා.

    පහු ගිය කාලේ ගිය සිද්දි ටිකම ඇති මේකට
    බහුතරය ඉන්න ජාතිය ආගම තමා ඔනේම රටක දේශපාලුවො විකුනන්නේ....
    ඉන්දියාවෙත් එහ්මයි. ඇමරිකාවෙත් එහ්මයි
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    බහුතරය ඉන්න ජාතිය ආගම තමා ඔනේම රටක දේශපාලුවො විකුනන්නේ....
    ඉන්දියාවෙත් එහ්මයි. ඇමරිකාවෙත් එහ්මයි

    ඉන්දියාවේ ආබාශේ තමා හරියටම ලංකාවට ඇවිල්ලා තියෙන්නේ නම් උබ කිව්වා වගේ.

    ලංකාවේ නම් බුද්දාගම ඉස්සරහට දාන ඔක්කොම කරන්නේ හොර වැඩ බන්.

    උදාහරණයක් විදියට මම මහින්දයා ගැන කිව්වේ.

    මේ දවස් වල අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා මාලිගාව ඇතුලේ සක්මන් බාවනාවක්. ඒවත් ඉතින් එක්තරා විදියට කැපිපෙන්න දගලන seen බන්