ඒක එක හේතු කියනවා. Oled වල common ප්‍රශ්නයක්.
Software update වලින් ස්ක්‍රීන් එකට දීලා තියන වොල්ටේජ් වෙනස් උනහම එනවා කියනවා.
Over Heat උනහම එනවා කියනවා
බාල චාජර්, extension වලට ගැහුවම එනවා කියනවා.
හරියටම ඒකක් නෑ ඉතින්. බටන් ෆෝන් එකක් ගත්ත නං කිසි කරදරයක් නෑ