ගොඩක් උන් දෙවෙනි ලමයා හදන්නේ..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    පළවෙනි එකා අහල තාත්තගෙන් ඇයි තාත්තේ මට මල්ලි කෙනෙක් ගේන්නේ නැත්තේ කියලා. තාත්තා කියලා උඹ රෑට නිදා ගන්නෙ නැති නිසා කියලා. 🤷‍♂️
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    ලමයි investment plan එකක් විදිහට හදද්දි හොදකුත් තියෙනවා. එක ලමයට වයසට ගියාම අම්මයි තාත්තයි දෙන්නම බලාගන්න අමාරැ නිසා. නැත්නම් ගෑණිගේ අම්මයි තාත්තයි තමන්ගේ අම්මයි තාත්තයි 4ම බලා ගන්න උනොත් full සැප.

    ගොඩක් වෙලාවට වෙන සහෝදර සහෝදරියෝ නැති උන්, ඔය හේතුව කියලා ලමයි දෙන්නෙක් හදන්න පෙලබෙනවා වැඩියි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ethkota 3 weni eka hdanne

    arun denna thani wei kiyaladA?
    3න්වෙනියා හදන්නේ මුල් උන් දෙන්නගෙ gender එක එකම උනොත් තමා. ගොඩක් උන්ට ඕන ගෑනු, පිරිමි කියන දෙක. සමහර වෙලාවට කෙල්ලො 2ක් එනවා. ඉතින් තව එකක් ලෝඩ් කරනවා පුතෙක් වෙයි කියලා හිතන්. නැත්තන් කොල්ලො දෙන්නෙක් එනවා, ඉතින් තව එකක් ලෝඩ් කරනව කෙල්ලෙක් වෙයි කියලා.

    මගේ දන්න එකෙක්ට කැරිම සීන් එකක් උනා (ඌ මගෙන් සල්ලි ඉල්ලපු එක ගැන වෙන ත්‍රෙඩ් එකක් ඇති). ඩයල් එකට කෙල්ලො 2යි, ඌට වාහනයක් කියලා තිබ්බෙ බයික් එකක්. ගෑනිත් වැඩ. කොල්ලෙක් ඕන කියලා ලෝඩ් කලා, කරපු ගමන් මූට කොල්ලො ට්වින්ස් හම්බුනා. අන්තිමට ගැනි රස්සවෙන් අයින් උනා ලමයා බලාගන්න. උන්ට ගමන්ක් යන්න 3වීල් එකක් ඕනා. උන් තාව ලොකු උනාම ඉතින් ත්‍රීවීල් 2ක් ඕන වෙයි. වියදම ඉතින් දෙගුන තෙගුන උනා මිනිහට. ඒත් ඉතින් සතුටින් බාරගෙන ඉන්නවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    පලවෙනි ළමයා කෙල්ලෙක් උනොත් තව කෙනෙක් හදනවමයි කොල්ලෙක් වෙයි කියලා..ඒකේ අනික් පැත්තත් වෙනවා..හැබැයි අඩුයි..ඔය ඵකෙක් හැදුවම තව ඵකෙක් තනිකමට හදනවා කියල කියන ඵකනම් මහ බොරු වැඩක් අද කාලේ..මම දන්න සහෝදර සහෝදරියෝ ඉන්නවා ඉඩම් ගෙවල් නිසා හරි වෙන දේකට හරි තරහ වෙලා අඩු ගානේ මූණවත් බලන්නේ නැති..ගොඩක් අය බැන්ඳට පස්සේ වෙනස් වෙනවා..
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    පලවෙනි එකා තනිවෙයි කියලා..මේක ගැන උබලගේ අදහස කොහොමද ?
    math ekek hadanda hitiye. duwak thama ona une. kiwwa wagema duwak labuna. mata eye athi kiyala thama hithuwe. namuth nonata ona una thawa labeyek hada ganda. eka kala. puthek labuna. muladi mama kamthi nae. namuth dan u mage passemi. yaluwek wage . wada walatath mara help ekak denawa. mama kiyanne dennek inna eka eye dennatath hodai. apitath hodai. trip ekath giyath denna inna nisa hari fun. ekek hadanda epa. dennek hadapan atleast.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    Sahodarayo ne , 2 k hitiya ek kenek podi kale maruna, anik ek kena abortion, gedara wasthu dosa hinda tama serama ,thanikama den aulak ne , gedara hamotama leda wedi , wena idamak aran leli hari meti geyak harai hada ganna one serama dewal kela una , dan garment yanna wela epa wenawa meka
    Hari hari apeth ohomai bn. Ara anam manam case eka gedarath wasthu dosha wadi ape

    Gedaraka "Brahma Padaya" kiyana thana pagenne nathi, pirisiduwa thiyanna onee thanak lu. Api check karama hariyatama set wenne hama welema pagena thanakata

    Ethana pirisiduwa thiyanna oneee.

    Matath yannama onee bn gedarin hariyanne na mehe hitiyoth

    Garment yanawata amatharawa igena gannawada ?