ගොඩක් වෙලා යනකං

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    සුවඳ රැඳිල තියෙන ‍MEN බොඩි ස්ප්‍රේ මොනවද තියෙන්නේ. (සැර ජාති නෙවේ නිකං මල් සුවඳ/පළතුරු සුවඳ වගේ ලඟින් යද්දි සෞම්‍ය ගතියක් දැනෙන සුවඳවල්. සමහරු බස් එකට නැග්ගම සුවඳවල් එනවා මාර ප්‍රසන්නයි. ප්‍රබෝධමත්. අන්න ඒවගේ එකක් හොයන්නෙ)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම හිතුවේ ගොඩක් වෙලා යනකන් අල්ලගෙන ඉන්න විදිය අහල තියෙන්නේ කියල. තව පොඩ්ඩෙන් රිප්ලයි කරන්නේ යන්න ලංවෙන කොට එලියට ගන්න කියලා. පස්සේ තමයි දැක්කේ වෙන සීන් එකක් කියලා.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මම හිතුවේ ගොඩක් වෙලා යනකන් අල්ලගෙන ඉන්න විදිය අහල තියෙන්නේ කියල. තව පොඩ්ඩෙන් රිප්ලයි කරන්නේ යන්න ලංවෙන කොට එලියට ගන්න කියලා. පස්සේ තමයි දැක්කේ වෙන සීන් එකක් කියලා.
    :confused:
    Fa body roll on
    :love:
    hamadama nawa nam hari neda
    අනිව දෙපාරක් නානවා. ගෙදර ඉන්නවනං තුන් පාරක් නානවා
    Lankawe oka hariyana wadak neme bn.mehe rasneta pddk eliyata bahala awiddoth daadiya halenewa gagak wage.
    ඇත්ත
    oyala nam itin hamadama nanawane neda:rolleyes:
    :no:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Perfume කීයක් ගත්තත් හරියන එකක් සෙට් උනේ නෑ. උපරිම පැය භාගයක් අල්ලලා හිටියි.
    බෝලයක් තියන පොඩි කුප්පි නම් හොඳයි. ඒවත් නහය කඩාගෙන යන සුවඳක් තියෙන්නේ.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මල් පලතුරු සුවද වල් කෙල්ලොන්ගෙ ඒව නෙමෙ ද:rolleyes2:
    අනේ මන්දා බං. ‍ගොඩක් මෙන්ස් ඒවා මට හරියන්නෑ. ඔළුව කැක්කුම එනවා. සමහර ෆෙමිනින් ඒවත් ම‍ාරම සැරයි. කාමුක රළු ගතියක් නැතිව නිකං අර උදේ පාන්දරක් දැනෙන පොසිටිව් වයිබ් දැනෙන ප්‍රඩක්ට්ස් තමා මට හරියන්නෙ‍
    රටගිහිං වරෙන්. කාලෙකට කලින් පිටරට සුවඳ ගැන සීන් එකක් තිබ්බා
    :(
    Perfume කීයක් ගත්තත් හරියන එකක් සෙට් උනේ නෑ. උපරිම පැය භාගයක් අල්ලලා හිටියි.
    බෝලයක් තියන පොඩි කුප්පි නම් හොඳයි. ඒවත් නහය කඩාගෙන යන සුවඳක් තියෙන්නේ.
    ගොඩක් වෙලා හිටිනවද ඒවා?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    පැයක් දෙකක් හිටිනවා.
    ඒ උනත් අපිට සෙට් වෙන්නේ නැති සැර smell එකක් තියෙන්නේ
    මෙහේ temperature වලට perfume සෙට් වෙන්නෙ නෑ. ඉක්මනට වාශ්ප වෙනවා. බස් වලට නගින අය නම් එවෙලෙ ගහගෙන නගිනව ඇති. ඔව නම් මූට කොහොමත් අල්ලන් නැතිවෙයි මුස්ලිම් උන්ගෙ ලගින් එන සැර අමු කෙමිකල් smell තියෙන්නෙ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙහේ temperature වලට perfume සෙට් වෙන්නෙ නෑ. ඉක්මනට වාශ්ප වෙනවා. බස් වලට නගින අය නම් එවෙලෙ ගහගෙන නගිනව ඇති. ඔව නම් මූට කොහොමත් අල්ලන් නැතිවෙයි මුස්ලිම් උන්ගෙ ලගින් එන සැර අමු කෙමිකල් smell තියෙන්නෙ
    මටම වමනේ යන්න එනවා
     
    • Wow
    Reactions: Mr.dark

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    පැයක් දෙකක් හිටිනවා.
    ඒ උනත් අපිට සෙට් වෙන්නේ නැති සැර smell එකක් තියෙන්නේ

    මෙහේ temperature වලට perfume සෙට් වෙන්නෙ නෑ. ඉක්මනට වාශ්ප වෙනවා. බස් වලට නගින අය නම් එවෙලෙ ගහගෙන නගිනව ඇති. ඔව නම් මූට කොහොමත් අල්ලන් නැතිවෙයි මුස්ලිම් උන්ගෙ ලගින් එන සැර අමු කෙමිකල් smell තියෙන්නෙ
    අම්මෝ ඔව්. උන් කොහොම ගහගෙන ඉන්නවද මන්දා. අනික දාඩිය දැම්මම අමුතු ගඳක් එන්නෙ. ගොඩක් අය සුවඳට ඉන්න කැමතියි නෙ. පර්ෆියුම්ස් යූස් කරද්දිත් ඒකෙන් තමා මිනිස්සු අපේ පර්සනැලිටිය මනින්නේ. විශේශෙන්ම ජොබ් එකක් කරද්දි සැර ඒවාට වඩා සෞම්‍ය ඒවට කට්ටිය කැමතියි
     
    • Like
    Reactions: Mr.dark