ගොඩක් වෙලා යනකං

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    perfume eka gahanna kalin ethana vaseline chuttak ganna ethakota tikak wadi wela tynwa
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,505
    3,546
    113
    කොලොම්පුරේ
    Yardley London kiyala ekak. mn danneth na eka ehchcara wela tiyanawa kiyala. ude gahan giye, office eke ekkenek dawasak ahanawa hawasa, mokakda use karana scent eka kiyala. ethakota thama danne meka godak wela tiyanawa kiyala.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,783
    1
    102,123
    113
    34
    Kalutara
    Perfume කීයක් ගත්තත් හරියන එකක් සෙට් උනේ නෑ. උපරිම පැය භාගයක් අල්ලලා හිටියි.
    බෝලයක් තියන පොඩි කුප්පි නම් හොඳයි. ඒවත් නහය කඩාගෙන යන සුවඳක් තියෙන්නේ.
    කලින් 250ට තිබ්බේ දැන් 350ක් වෙනවා

    ගොඩක් වෙලා හිටිනවද ඒවා?
    දවස් දෙකක් විතර තියෙනවා.


    https://www.daraz.lk/products/ice-b...a0e.searchlist.sku.15.59576adf9pqM0D&search=1
    ------ Post added on Jan 20, 2024 at 10:47 PM
     
    • Like
    Reactions: stasia

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,527
    6,387
    113
    perfume gahanakota gahana tana vaseline tikak gala spray karapan.etakota digatama tiyenawa
    ඊට පස්සෙ ඒ වැස්ලින් ටික යවා දගලන්න එපැ යකෝ. මම ගස් වල වැස්ලින් ගෑවා කූබි නගිනවට. මාර කට්ටක් කෑව අතෙ ගෑවිච්ච ටික යවාගන්න:sick:
     
    • Haha
    Reactions: animation and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,912
    68,316
    113
    ඊට පස්සෙ ඒ වැස්ලින් ටික යවා දගලන්න එපැ යකෝ. මම ගස් වල වැස්ලින් ගෑවා කූබි නගිනවට. මාර කට්ටක් කෑව අතෙ ගෑවිච්ච ටික යවාගන්න:sick:
    Grease da yaku gawe
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,912
    68,316
    113
    lip balm jathiyak da uba kiyanne
    Mewa bn
    IMG-3233.jpg
     
    • Wow
    Reactions: Mr.dark

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,338
    1
    52,732
    113
    ප*යාගල
    sorry.com
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    සුවඳ රැඳිල තියෙන ‍MEN බොඩි ස්ප්‍රේ මොනවද තියෙන්නේ. (සැර ජාති නෙවේ නිකං මල් සුවඳ/පළතුරු සුවඳ වගේ ලඟින් යද්දි සෞම්‍ය ගතියක් දැනෙන සුවඳවල්. සමහරු බස් එකට නැග්ගම සුවඳවල් එනවා මාර ප්‍රසන්නයි. ප්‍රබෝධමත්. අන්න ඒවගේ එකක් හොයන්නෙ)
    essentials lk