ගොඩක් සතුටු දවසක්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ගොඩක් සතුටු දවසක්

    මචන්ලා අද මන් ලොකු පිනක් කරගත්තා ඉතින් ගොඩක් සතුටු දවසක් එකයි මෙ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. මගෙ හිතේ ටික දවසක ඉඳලා කඨින පින්කමක් කරන්න ආසාවක් තිබුනා නමුත් අවස්තාවක් හම්බුනේ නෑ මොකද අවුරුදු ගානක් යනකල් කඨින පුජාව බාර අරන් තිබුනා.ඔය අතරේ තව පන්සලකට ගිය අවස්තාවක එ පන්සලේ ස්වාමීන්වහන්සේ දහම් පාසලක් හදන්න ගොඩක් මහන්සිවෙනවා කියලා දැනගත්තා. දැනට බිත්ති හදලා ඉතුරු ටික කරගන්න බැරුව පොල් අතු සෙවිලි කරලා තමා වහලයක් හදාගෙන තිබ්බේ. ගමේ අයත් පුලුවන් විදියට ආදාර කරලා තිබ්බා. මට එ වෙලාවේ හිතුනා පුලුවන් විදියට උදව් කරන්න ඔන කියලා. ඉතින් මන් අද දවසේ වහලෙට ඕන කරන ශීට් සහ අවශ්ය සිමෙන්ති පුජාකරා. හාමුදුරුවන්ගේ මුහුනෙ ලොකු හිනාවක් සහ සතුටක් තිබ්බා අද ලොකු බරකින් නිදහස් උනා කියලත් කිවුවා. මට ගොඩක් සන්තෝශ හිතුනා ඒ වචන ටික ඇහෙද්දිත්. ආපහු එන්න යද්දි පන්සලේ කටින පුජාව කරන්නත් අවස්තාව හම්බුනා.

    ඉතින් මෙ වගෙ ගොඩක් පන්සල් ලංකාව පුරාම තියනව. ඉල්ලීමක් විදියට කියන්නම්, ඔයාලත් පුලුවන් නම් ඒ වගෙ තැනකට පුලුවන් විදියට උදව් කරන්න.

    අද මෙ කරගත්ටු පින පින් කැමති හැමොටම අත් වෙවා, වහ වහ සසර දිකින් මිදීමට මෙ පින හේතු වේවා!
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    වත්මන් සමාජයේ ඔබ වැන්නවුන්ගේ මහා අඩුවක් ඇත.... අප සැම හොඳ දේකට දිරිමත් කිරීම ගැන ඔබට පිං සහෝ.... +
     
    • Like
    Reactions: siripaala

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    වත්මන් සමාජයේ ඔබ වැන්නවුන්ගේ මහා අඩුවක් ඇත.... අප සැම හොඳ දේකට දිරිමත් කිරීම ගැන ඔබට පිං සහෝ.... +

    බින්දු;14760669 said:
    නියමයි සහෝ. තව තවත් මෙවන් පින් කරන්න ධනය, බලය, ශක්තිය ලැබේවා

    ආදර්ශමත් වැඩක් . ඕබට පින් :yes::yes:

    ස්තුතී සහෝ..
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    වත්මන් සමාජයේ ඔබ වැන්නවුන්ගේ මහා අඩුවක් ඇත.... අප සැම හොඳ දේකට දිරිමත් කිරීම ගැන ඔබට පිං සහෝ.... +



    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: siripaala

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    ආදර්ශමත් ක්‍රියාවක් වගේම ලොකු පුණ්‍යකර්මයක් ඔබ කරලා තියෙන්නේ, +
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Machan me pinama athi umbage mulu paulatama. me lokuma punya kriyawak machan..:yes:

    ඔව් මචන් දහම් පාසලක්..පවුලට විතරක් නෙවේ එලකිරි යාලුවො ඇතුලු හැමොටම මෙ පින අයිති වෙන්න කියල තම හිතන්නේ.