ගොඩක් lawyers වේලි වේලි ඉන්නේ

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ලෝයර් පට්ටම කියන්නේ හරිගියොත් ගියා නැත්තම් නැතා වගේ හෙනම සැර අන්ත දෙකක් තියෙන ෆීල්ඩ් එකක්. ඇයි දන්නවද එහෙම කියන්නේ.........

    01 අලුතින් එළියට එන ලෝයර්ස්ලට වැඩ සෙට් කරගන්න පට්ට අමාරුයි. මිනිස්සු යන්නේ ප්‍රසිද්ද උන් ගාවට.
    02 අලුතින් එළියට එන ලාබාල උන්ගේ ලාබාල පෙනුම නිසාත් උන්ට වැඩ සෙට් වෙන්නෑ.
    03 ලෝයර් කෙනෙක් උනාම ලාබාල නෙමේ නාකි උනත් හොඳ පෙනුමක් පෞර්ෂයක් තියෙන්න ඕන නැත්නම් වැඩ එන්නෑ.
    04 අලුත් ටවුමක ස්ටැබ්ලිෂ් වෙන්න අමාරුයි. ලෝයර්ස්ල වැඩිය සිවිලයිස්ඩ් උන් නෙමේ පට්ට කැපිල්ල.
    05 අලුත් උන් උසාවි ගිහින් නිකන් කාලෙ කාලෙ එන්න වෙන්නේ. වැඩ නෑ.
    06 නීති උපදෙස්, ලියුම් වලට අත්සන් කරන වගේ තමංගේ වෙලාව යන කිසි වැඩකට සල්ලි ගන්න බෑ. මොකද අනිත් උන් ගන්නැති නිසා මිනිස්සු ගාන කියපු ගමන් කියන්නේ මේ වගේ වැඩවලට සල්ලි ගන්නෑනේද කියල.

    07 පට්ට කාලයක් යනව තරමක් හරි ඔලුව උස්සන්න.
    08 අපරාද නඩු, දූෂන අරව මේක හෙන ජරා කේස් එන්නේ ගොඩක්. එන උනුත් මහ ජරා මිනිස්සු.
    09 ජජ්ලට පුක දීගෙන ඉන්න ඕන. නැත්නම් හෙන කැපිල්ල.

    ගොඩ එන්න හෙන අමාරුම ෆීල්ඩ් එකක්. ගොඩක් උන් කරන්නේ 50කට විතර ලොකු ලෝයර් කෙනෙක් ගාව වැඩ කරන එක නැත්නම් කම්පනි එකේ law department එකට ජොයින් වෙලා fixed salary එකක් ගන්න. එක.

    හිතන තරම් සුන්දර නෑ ලෝයර් පට්ටම.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ඉඩම් ගන්න දඟලන හැටියට නම් ඔහොම වෙන්න බෑ....

    ඉඩමක් විකුනන්න දාලා ආපු තරමක් කෝල් ආවේ එයාලගෙන්. විස්තර අහනවා, documents ඉල්ලනවා එක විකාරයයි. හොර ඔප්පු කාරයෝ ද සුවර් නෑ.

    මම මහත්තයා කව්ද කියලා අහපුවාම මම ලෝයර්..
    ....... කියලා පටන් ගන්නේ.

    ඊට වඩා ලොකු පොරවල් වුනත් නම කියනවා විතරයි. ජොබ් කියන්නෙ නෑ......

    ...... 🤣🤣🤣😂
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ලෝයර් පට්ටම කියන්නේ හරිගියොත් ගියා නැත්තම් නැතා වගේ හෙනම සැර අන්ත දෙකක් තියෙන ෆීල්ඩ් එකක්. ඇයි දන්නවද එහෙම කියන්නේ.........

    01 අලුතින් එළියට එන ලෝයර්ස්ලට වැඩ සෙට් කරගන්න පට්ට අමාරුයි. මිනිස්සු යන්නේ ප්‍රසිද්ද උන් ගාවට.
    02 අලුතින් එළියට එන ලාබාල උන්ගේ ලාබාල පෙනුම නිසාත් උන්ට වැඩ සෙට් වෙන්නෑ.
    03 ලෝයර් කෙනෙක් උනාම ලාබාල නෙමේ නාකි උනත් හොඳ පෙනුමක් පෞර්ෂයක් තියෙන්න ඕන නැත්නම් වැඩ එන්නෑ.
    04 අලුත් ටවුමක ස්ටැබ්ලිෂ් වෙන්න අමාරුයි. ලෝයර්ස්ල වැඩිය සිවිලයිස්ඩ් උන් නෙමේ පට්ට කැපිල්ල.
    05 අලුත් උන් උසාවි ගිහින් නිකන් කාලෙ කාලෙ එන්න වෙන්නේ. වැඩ නෑ.
    06 නීති උපදෙස්, ලියුම් වලට අත්සන් කරන වගේ තමංගේ වෙලාව යන කිසි වැඩකට සල්ලි ගන්න බෑ. මොකද අනිත් උන් ගන්නැති නිසා මිනිස්සු ගාන කියපු ගමන් කියන්නේ මේ වගේ වැඩවලට සල්ලි ගන්නෑනේද කියල.

    07 පට්ට කාලයක් යනව තරමක් හරි ඔලුව උස්සන්න.
    08 අපරාද නඩු, දූෂන අරව මේක හෙන ජරා කේස් එන්නේ ගොඩක්. එන උනුත් මහ ජරා මිනිස්සු.
    09 ජජ්ලට පුක දීගෙන ඉන්න ඕන. නැත්නම් හෙන කැපිල්ල.

    ගොඩ එන්න හෙන අමාරුම ෆීල්ඩ් එකක්. ගොඩක් උන් කරන්නේ 50කට විතර ලොකු ලෝයර් කෙනෙක් ගාව වැඩ කරන එක නැත්නම් කම්පනි එකේ law department එකට ජොයින් වෙලා fixed salary එකක් ගන්න. එක.

    හිතන තරම් සුන්දර නෑ ලෝයර් පට්ටම.

    කොන්ද පණ ඇතුව කතා කරන්න පුළුවන් නම් තර්ක කරන්න පුළුවන් නම්, සිංහල සහ ඉංග්‍රීසි හොදට කතා කරන්න පුළුවන් නම් ඔය එක මගුලක්වත් ප්‍රශ්න නෙමෙයිනේ. වැඩ බැරි එවුන් තමා ඔහොම කතා කියව කියව ඉන්නේ. :lol: අනික ඕක ඕනෙම ශේෂ්ත්‍රයකට පොදු දෙයක්.
     
    • Like
    Reactions: SMG70 and Mohowk

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කොන්ද පණ ඇතුව කතා කරන්න පුළුවන් නම් තර්ක කරන්න පුළුවන් නම්, සිංහල සහ ඉංග්‍රීසි හොදට කතා කරන්න පුළුවන් නම් ඔය එක මගුලක්වත් ප්‍රශ්න නෙමෙයිනේ. වැඩ බැරි එවුන් තමා ඔහොම කතා කියව කියව ඉන්නේ. :lol: අනික ඕක ඕනෙම ශේෂ්ත්‍රයකට පොදු දෙයක්.

    මේ ෆීල්ඩ් එකේ වැඩියි බන් මේක. ලෝයර් කමට හරියන පොනුමක්, කතා කිරීමේ හැකියාවක් හැමෝටම පිහිටන්නෑ. පඳුරකට පයින් ගැහුවම හැට හුට හමාරක් දැන් අලුත් ලෝයර්ස්ල ඉන්නව කලු බෝඩ් එල්ලන්.
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මේ ෆීල්ඩ් එකේ වැඩියි බන් මේක. ලෝයර් කමට හරියන පොනුමක්, කතා කිරීමේ හැකියාවක් හැමෝටම පිහිටන්නෑ. පඳුරකට පයින් ගැහුවම හැට හුට හමාරක් දැන් අලුත් ලෝයර්ස්ල ඉන්නව කලු බෝඩ් එල්ලන්.

    ඉතින් බන් දැන් බලපන්කො ඊට වඩා IT කරන අය accounts කරන අය කොච්චර එලියට එනවද. හැබැයි දක්ෂයා ගොඩ යනවා බැරි මනුස්සයා ඉතින් ආණ්ඩුවේ ජොබ් එකක් දෙනකන් බලන් ඉන්නවා එක්කෝ ගෙදරට වෙලා ඉන්නවා .ඒ වගේ තමයි.

    ලෝයර් කෙනෙක් වෙනවා නම් බය නැති වෙන්න ඕන. ගොඩක් එවුන් ලෝයර් පට්ටම ගත්තට උසාවියේ කතා කරන්න පණ බයයි. ඉතින් බන් එහෙම එවුන් මොකට ලෝයර් වෙනවද.. උන්ට කොහොමත් වැඩ දෙන්නේ නෑනේ.. එතනයි අවුල..
     
    • Like
    Reactions: lilman

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,158
    113
    E1zJGZTTii1CooUuuKUi1LoV1iBBjxFkxBF12Ls7q7rTtau2xvhVGh7yoIHBJRE5IjirCSKtsliqn7y42e4DEvBe4oQoaNO3OzMicW9lJ8QUJm5W2SE8

    By Shihara maduwage
    Ever since she was young, she was guided on a path to becoming a successful lawyer by her equally successful parents. Starting her career from the prestigious Attorney General’s Department, she has come a long way. Today she is the Group Head of the Legal Group at the Hidramani Group
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කම්පනි එකේ law department එකට ජොයින් වෙලා fixed salary එකක් ගන්න. එක

    :yes:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    oka unta vitharak nemai ban doctors, engineers, it okkama unta adalai. ape peththe pp karana doctors 4k innawa 2k ta patta senaga, 1kta yamthak innawa, anith eka paw dawasatama leddu 4k,5k
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ලෝයර් පට්ටම කියන්නේ හරිගියොත් ගියා නැත්තම් නැතා වගේ හෙනම සැර අන්ත දෙකක් තියෙන ෆීල්ඩ් එකක්. ඇයි දන්නවද එහෙම කියන්නේ.........

    01 අලුතින් එළියට එන ලෝයර්ස්ලට වැඩ සෙට් කරගන්න පට්ට අමාරුයි. මිනිස්සු යන්නේ ප්‍රසිද්ද උන් ගාවට.
    02 අලුතින් එළියට එන ලාබාල උන්ගේ ලාබාල පෙනුම නිසාත් උන්ට වැඩ සෙට් වෙන්නෑ.
    03 ලෝයර් කෙනෙක් උනාම ලාබාල නෙමේ නාකි උනත් හොඳ පෙනුමක් පෞර්ෂයක් තියෙන්න ඕන නැත්නම් වැඩ එන්නෑ.
    04 අලුත් ටවුමක ස්ටැබ්ලිෂ් වෙන්න අමාරුයි. ලෝයර්ස්ල වැඩිය සිවිලයිස්ඩ් උන් නෙමේ පට්ට කැපිල්ල.
    05 අලුත් උන් උසාවි ගිහින් නිකන් කාලෙ කාලෙ එන්න වෙන්නේ. වැඩ නෑ.
    06 නීති උපදෙස්, ලියුම් වලට අත්සන් කරන වගේ තමංගේ වෙලාව යන කිසි වැඩකට සල්ලි ගන්න බෑ. මොකද අනිත් උන් ගන්නැති නිසා මිනිස්සු ගාන කියපු ගමන් කියන්නේ මේ වගේ වැඩවලට සල්ලි ගන්නෑනේද කියල.

    07 පට්ට කාලයක් යනව තරමක් හරි ඔලුව උස්සන්න.
    08 අපරාද නඩු, දූෂන අරව මේක හෙන ජරා කේස් එන්නේ ගොඩක්. එන උනුත් මහ ජරා මිනිස්සු.
    09 ජජ්ලට පුක දීගෙන ඉන්න ඕන. නැත්නම් හෙන කැපිල්ල.

    ගොඩ එන්න හෙන අමාරුම ෆීල්ඩ් එකක්. ගොඩක් උන් කරන්නේ 50කට විතර ලොකු ලෝයර් කෙනෙක් ගාව වැඩ කරන එක නැත්නම් කම්පනි එකේ law department එකට ජොයින් වෙලා fixed salary එකක් ගන්න. එක.

    හිතන තරම් සුන්දර නෑ ලෝයර් පට්ටම.
    Uba lawyer kenek da ?
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔනම ජොබක් එහෙමයි බන්.මම කරන ෆීල්ඩ් එක (ෆයිවරේ) මේවගෙත් මුල් කාලෙ වහු කුනක් කන්න වෙනවා.පස්සෙ කස්ටමර් බේස් එක හැදුනම හරි