ලෝයර් පට්ටම කියන්නේ හරිගියොත් ගියා නැත්තම් නැතා වගේ හෙනම සැර අන්ත දෙකක් තියෙන ෆීල්ඩ් එකක්. ඇයි දන්නවද එහෙම කියන්නේ.........
01 අලුතින් එළියට එන ලෝයර්ස්ලට වැඩ සෙට් කරගන්න පට්ට අමාරුයි. මිනිස්සු යන්නේ ප්රසිද්ද උන් ගාවට.
02 අලුතින් එළියට එන ලාබාල උන්ගේ ලාබාල පෙනුම නිසාත් උන්ට වැඩ සෙට් වෙන්නෑ.
03 ලෝයර් කෙනෙක් උනාම ලාබාල නෙමේ නාකි උනත් හොඳ පෙනුමක් පෞර්ෂයක් තියෙන්න ඕන නැත්නම් වැඩ එන්නෑ.
04 අලුත් ටවුමක ස්ටැබ්ලිෂ් වෙන්න අමාරුයි. ලෝයර්ස්ල වැඩිය සිවිලයිස්ඩ් උන් නෙමේ පට්ට කැපිල්ල.
05 අලුත් උන් උසාවි ගිහින් නිකන් කාලෙ කාලෙ එන්න වෙන්නේ. වැඩ නෑ.
06 නීති උපදෙස්, ලියුම් වලට අත්සන් කරන වගේ තමංගේ වෙලාව යන කිසි වැඩකට සල්ලි ගන්න බෑ. මොකද අනිත් උන් ගන්නැති නිසා මිනිස්සු ගාන කියපු ගමන් කියන්නේ මේ වගේ වැඩවලට සල්ලි ගන්නෑනේද කියල.
07 පට්ට කාලයක් යනව තරමක් හරි ඔලුව උස්සන්න.
08 අපරාද නඩු, දූෂන අරව මේක හෙන ජරා කේස් එන්නේ ගොඩක්. එන උනුත් මහ ජරා මිනිස්සු.
09 ජජ්ලට පුක දීගෙන ඉන්න ඕන. නැත්නම් හෙන කැපිල්ල.
ගොඩ එන්න හෙන අමාරුම ෆීල්ඩ් එකක්. ගොඩක් උන් කරන්නේ 50කට විතර ලොකු ලෝයර් කෙනෙක් ගාව වැඩ කරන එක නැත්නම් කම්පනි එකේ law department එකට ජොයින් වෙලා fixed salary එකක් ගන්න. එක.
හිතන තරම් සුන්දර නෑ ලෝයර් පට්ටම.

අනික ඕක ඕනෙම ශේෂ්ත්රයකට පොදු දෙයක්.