ගොඩේ Vs පොෂ්

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ගොඩේ උන්වයි හෙන පොෂ් උන්වයි ලේසියෙන් අදුර ගන්න පුළුවන් ද උබලට?
    .
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    :lol::lol: පොෂ් උන් හොදට කාලා බීලා හැදිලා තියෙනවා.
    මම දැකපු දෙයක් ගොඩක් පොෂ් කොල්ලො කළු උනත් සුදු උනත් උන් නිකං මූණ එහෙම පිරිලා. කෙට්ටු කැහෑටු මූණු අව්වට පිච්චිච්ච මූණු තියෙන්නෙ ගොඩේ නම්.
    තව පිම්පල් කැලැල් එහෙම අඩුයි පොෂ් කොල්ලො කෙල්ලො දෙගොල්ලොම ලස්සනට පෙනුමට ඉන්නවා. උන්ට සල්ලි තියෙන නිසා වෙන්න ඇති.
    තව පොෂ් කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ වෙනම ඇදුම් style එකක් තියෙන්නෙ
    සපත්තු සෙරෙප්පු පවා එහෙමයි
    අල්ලෙන් පොෂ්කම හොදට පේනවා
    අපිරිසිදු අල්ලවල් තියෙන්නෙ ගොඩේ උන්ට.
    කෑම කන්න ගියාම තව හොදට පේනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Oka duppat pohosat wage ne
    Ll
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Posh kello venai gode kello posh unama eka venai...
    Anika goes kellekva hari amarui posh venna ... eka hodata venava adinna paladina vidiyen.... eka kiyanna therenne na eth dakkama therenava mokakda kiyala..
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Eth duppat Paul walat
    Mama kiwwe middle class
    Pallehama level eke waget
    Innawa hondata pirisiduwa Inna
    Lamayi

    ඒ උනාට එහෙම එවුන් කොච්චර හොදට පිරිසිදුවට ඉදියත් උදුරගන්න පුළුවන් නෙ. පොඩ්ඩක් කොලබ private hospital එකකට ඇවිත් බලපන් class difference එක හොදට පේනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුද්දට පුක දුන්නු උන් තමා පොෂ් වෙලා ඉන්නේ.උන්ට සල්ලි තියෙනවා. රට බේරගත්ත උන් තමා අඩු කුලේ,ගොඩේ උන් වෙලා ඉන්නේ.:yes:
     
    • Like
    Reactions: KPZ

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Posh kello venai gode kello posh unama eka venai...
    Anika goes kellekva hari amarui posh venna ... eka hodata venava adinna paladina vidiyen.... eka kiyanna therenne na eth dakkama therenava mokakda kiyala..

    yp,, ekanam hondatama penawa ne... saralawa inne nethuwa...