ගොඩ යන්න ඕනේ

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සාමාන්‍ය පෙළ අවුල් නෑ බන්.
    COM, ENG, SIN - A
    MATH, SCI, - B :oo::oo:

    ehenam oya inna eke ellila thiyena prashna tika adu karagena himita AL goda dagaththa nam hari e wenakota kiyak hari hoya ganna puluwan .Al goda dagena himita bissness ekakata bahinna .bisness eka karana gaman normal eke digree ekk daganna , ethakota anagathe gana bayak na
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    onXJL7X.png


    ඕකට ඉතින් -rep දෙන්න ඕනෙද බන්? :P:P:P:P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,590
    113
    බඩේ ගිනියම තියෙනවනම් මොනවා කලත් වැඩක් නැහැ
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචං උබට අවු:21දී ගොඩ යන්න ඕනේ කියලා හිතුන එකම ලොකු දෙයක් බන්...

    අපිට ඕක ඔය වයසෙදී හිතුන නම් අපිත් අද ගොඩ...
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    බඩේ ගිනියම තියෙනවනම් මොනවා කලත් වැඩක් නැහැ

    බඩේ ගිනියම නිවාගන්න තමයි බන් මේවා කරන්න වෙලා තියෙන්නේ :rolleyes:

    prashna prashna prashna ivarayak nethi prashna :(

    :(:(:(

    මචං උබට අවු:21දී ගොඩ යන්න ඕනේ කියලා හිතුන එකම ලොකු දෙයක් බන්...

    අපිට ඕක ඔය වයසෙදී හිතුන නම් අපිත් අද ගොඩ...

    සල්ලි තමයි බන් ප්‍රශ්නේ
     

    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    මචං උබට අවු:21දී ගොඩ යන්න ඕනේ කියලා හිතුන එකම ලොකු දෙයක් බන්...

    අපිට ඕක ඔය වයසෙදී හිතුන නම් අපිත් අද ගොඩ...

    ekanam aththa machan
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හුත්ත හුකන පද ගද්‍ය රබන් පද පයිය කෙළින් කර ගේමට සැරසෙව්.:yes:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    mamath company ekaka weda kalaa 18000i..12k naya gewwa.6k petrol walata bike eke..gedarin keewe biwwe. naya iwara unu gaman ain una. den business ekak goda daganna try eka dagena yanawa..naya tika iwara karala inna masa dekakatawath athe salli ithuru karan wedeta bahinna good luck..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ita pase FD ekak dala eken loan ekak ganna (80% wage denawa fixed deposit eken)

    ea salli walin business ekak patan aran loan eka gewagena yanna

    loan eka gewala iwara unot oyata business ekat goda FD ekat tiyenawa
    Meka machan loke thiyana lokuma gon wada walin ekak.. kawadawath karanna epa.. :growl: