ගොන්ගාලේ ගොඩ බන්ඩා!

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,047
    27,706
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගොන්ගාලේ ගොඩ බන්ඩලා, වීර පුරන් අප්පුල වගේ නිදහස දිනාගන්න ජීවිතය පුජා කරපු ජාතික විරුවන්ට උපහාර දක්වන්නේ නැතුව, ත්‍රවිධ හමුදාව මැති ඇමැතිවරුන්ට සැලියුට් ගහ ගහ සමරන නිදහසෙන් ඇති වැඩේ මොකද්ද බන්? ? :unsure:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,047
    27,706
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සහතික ඇත්ත. එක්කෝ මැති ඇමැතිවරු හමුදාවට සැලියුට් ගහපිය උබලා හින්දයි කොටින්ගෙන් නිදහස් වුණේ කියලා වත්..

    පෙබරවාරි 4 සමරන්නේ සුද්දොන්ගෙන් නිදහස් වීම මිසක් LTTE පරාජය කිරීම නෙවෙයිනේ බන්.
    මේකෙදි මූලිකව වෙන්න ඕන 1948 නිදහස් අරගලය වෙනුවෙන් දිවි දුන්නු ජාතික වීරයෝ සිහි කරල උපහාර දක්වන එකනේ. :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,211
    1
    101,034
    113
    34
    Kalutara
    අනික මොකක්ද බන් මේ අභිමානවත් කියන්නේ. මේ අවුරුදු 73ටම කරපු අභිමානවත් දේ මොකක්ද ඔච්චර කියන. 🤔
     
    • Like
    Reactions: SLKolla2020

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අනික මොකක්ද බන් මේ අභිමානවත් කියන්නේ. මේ අවුරුදු 73ටම කරපු අභිමානවත් දේ මොකක්ද ඔච්චර කියන. 🤔
    කොරපු වැඩකුත් නැති ගෙවාගන්න බැරි නය උගුලක රට හිරකිරීම
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Good point.
    1818, 1848 සෙට් එක මතක් කරල සමරන්න ඕන.

    edit
    අපි කොමත් කෙලෙහිගුන නෑනෙ.
    සුද්ද ගිහිල්ලත් අවුරුදු 70 ක් වගෙ වෙනකන් නිදහස් කැරලි වලට ගහපු රාජදොහී ලේබලෙ ගලවන්න බැරි උනා, සිරිසේන ලොක්ක ගලෝන කන්.

    පෙරඩ් එක නන් තියෙන්න ඕනෙ තව අවුරුදු 100ක් වත්. ඕක එක අතකින් බෙදන්න බලන් ඉන්න එවුනට් දෙන වෝනින් එකක්. බෙදන්න හදන එකට විසදුමකුත් ඕනෙ, බෙදන්න ආවොත් වෙන්නෙ මෙකයි කියල පෙන්නනත් ඔනෙ.

    ඔතන සැලියුට් එක වදින්න සේනාදිනායකට, ඇමතිල ඉදන් ඉන්නෙත් එයාගෙ පැත්තෙම නිසා උන් ටත් ඔටෝ වදිනව ඉතින්.

    මන් ඕකෙ ගිහින් තියනව( Cadet hermonloose winners platoon ), දකුනට බලනකොට බලන්නෙ ප්‍රසිඩන්ට් ගෙ මූන කෙලින්, ඇමැතිලගෙ මොකක්වත් බලන්නෙ නෑ
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    BUMP
    Good point.
    1818, 1814 සෙට් එක මතක් කරල සමරන්න ඕන.

    පෙරඩ් එක නන් තියෙන්න ඕනෙ තව අවුරුදු 100ක් වත්. ඕක එක අතකින් බෙදන්න බලන් ඉන්න එවුනට් දෙන වෝනින් එකක්. බෙදන්න හදන එකට විසදුමකුත් ඕනෙ, බෙදන්න ආවොත් වෙන්නෙ මෙකයි කියල පෙන්නනත් ඔනෙ.

    ඔතන සැලියුට් එක වදින්න සේනාදිනායකට, ඇමතිල ඉදන් ඉන්නෙත් එයාගෙ පැත්තෙම නිසා උන් ටත් ඔටෝ වදිනව ඉතින්.

    මන් ඕකෙ ගිහින් තියනව, දකුනට බලනකොට බලන්නෙ ප්‍රසිඩන්ට් ගෙ මූන කෙලින්, ඇමැතිලගෙ මොකක්වත් බලන්නෙ නෑ
    Agreed..... (y) (y)

    නිදහස් දිනයේදී නිදහසට උරදුන් ජාතික වීරයන්ට, ත්‍රිවිද හමුදාවට උත්තමාචාර දැක්කුවා නම් වඩා වටිනවා. army parade එක නම් තියන්න ඕන
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    ගොන්ගාලේ ගොඩ බන්ඩලා, වීර පුරන් අප්පුල වගේ නිදහස දිනාගන්න ජීවිතය පුජා කරපු ජාතික විරුවන්ට උපහාර දක්වන්නේ නැතුව, ත්‍රවිධ හමුදාව මැති ඇමැතිවරුන්ට සැලියුට් ගහ ගහ සමරන නිදහසෙන් ඇති වැඩේ මොකද්ද බන්? ? :unsure:
    ඇමතියොන්ට ගහන salute එකක් නෑ. ඕක ගහන්නේ වර්තමාන සේනාදීනායකයට. ගෝටටවත්, මහින්දටවත්, සිරිසේනටවත් උන්ගේ wifeලටවත් නෙවේ. අපේ උන් ගෑනු ටිකයි ඇම්බැට්ටයෝ ටිකයි එතනට එක්කන් යන එක අපේ උන්ගේ නපුන්සක ගතිය. හරිනන් ඔතන ඉන්න ඕනි ජනාදිපති විතරයි. ජනාදිපති represent කරන්නේ ලංකාවේ ඔක්කොම ජනතාව.

    ජාතික වීරයෝ කතාවටනන් එකගයි. කුළු නැටුමයි වෙස් නැටුමයි පැත්තකින් තියල සංකෘතික item එකට වැටෙන්න ඕනි එව්වා. army එකට ඔව්ව කරන්න බෑ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,047
    27,706
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Good point.
    1818, 1814 සෙට් එක මතක් කරල සමරන්න ඕන.

    පෙරඩ් එක නන් තියෙන්න ඕනෙ තව අවුරුදු 100ක් වත්. ඕක එක අතකින් බෙදන්න බලන් ඉන්න එවුනට් දෙන වෝනින් එකක්. බෙදන්න හදන එකට විසදුමකුත් ඕනෙ, බෙදන්න ආවොත් වෙන්නෙ මෙකයි කියල පෙන්නනත් ඔනෙ.

    ඔතන සැලියුට් එක වදින්න සේනාදිනායකට, ඇමතිල ඉදන් ඉන්නෙත් එයාගෙ පැත්තෙම නිසා උන් ටත් ඔටෝ වදිනව ඉතින්.

    මන් ඕකෙ ගිහින් තියනව, දකුනට බලනකොට බලන්නෙ ප්‍රසිඩන්ට් ගෙ මූන කෙලින්, ඇමැතිලගෙ මොකක්වත් බලන්නෙ නෑ

    අනිවා ඉතිහාසය, රට වෙනුවෙන් මැරුනු මිනිස්සු සමරන්න ඕන උපරිමයෙන්.
    ඒත් මේ කොහෙවත් නැති ලපයි සිපයි, උන්ගේ ගෑනු මිනිස්සු ගෙන්නලා කරන විකාරේ නම් වැඩක් නෑ බන්.
    නිකන් වියදම විතරයි.

    ඇමතියොන්ට ගහන salute එකක් නෑ. ඕක ගහන්නේ වර්තමාන සේනාදීනායකයට. ගෝටටවත්, මහින්දටවත්, සිරිසේනටවත් උන්ගේ wifeලටවත් නෙවේ. අපේ උන් ගෑනු ටිකයි ඇම්බැට්ටයෝ ටිකයි එතනට එක්කන් යන එක අපේ උන්ගේ නපුන්සක ගතිය. හරිනන් ඔතන ඉන්න ඕනි ජනාදිපති විතරයි. ජනාදිපති represent කරන්නේ ලංකාවේ ඔක්කොම ජනතාව.

    ජාතික වීරයෝ කතාවටනන් එකගයි. කුළු නැටුමයි වෙස් නැටුමයි පැත්තකින් තියල සංකෘතික item එකට වැටෙන්න ඕනි එව්වා. army එකට ඔව්ව කරන්න බෑ.

    aggreed! ජාතික වීරයෝ සමරන කොට මුල් තැන ගන්න ඕන ජනාදිපති.
    ඒත් ඔය පරම්පරා පිටින් එන ලපයි සිපයි ඔතනින් අයින් කරන්න ඕන.
    උන් ඔතනට ඇවිල්ල පෝටබල් A/C දාගෙන සැපට ඉදගෙන උන් ඉස්සරහ three forces salute ගහන් යද්දී උන් හිතන්නේ උන් ජාතික වීරයෝ කියල :rolleyes2:
    ------ Post added on Feb 4, 2021 at 12:47 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පෙබරවාරි 4 සමරන්නේ සුද්දොන්ගෙන් නිදහස් වීම මිසක් LTTE පරාජය කිරීම නෙවෙයිනේ බන්.
    මේකෙදි මූලිකව වෙන්න ඕන 1948 නිදහස් අරගලය වෙනුවෙන් දිවි දුන්නු ජාතික වීරයෝ සිහි කරල උපහාර දක්වන එකනේ. :yes:

    ම්ම් කියන්නේ දවස ගැන නෙවේ සිද්ධිය ගැන