ගොන්ගාලේ ගොඩ බන්ඩලා, වීර පුරන් අප්පුල වගේ නිදහස දිනාගන්න ජීවිතය පුජා කරපු ජාතික විරුවන්ට උපහාර දක්වන්නේ නැතුව, ත්‍රවිධ හමුදාව මැති ඇමැතිවරුන්ට සැලියුට් ගහ ගහ සමරන නිදහසෙන් ඇති වැඩේ මොකද්ද බන්? ? 
සහතික ඇත්ත. එක්කෝ මැති ඇමැතිවරු හමුදාවට සැලියුට් ගහපිය උබලා හින්දයි කොටින්ගෙන් නිදහස් වුණේ කියලා වත්..

Maru Kathawaදැන් නම් ඉන්නේ ගොන්ගලක් නිසා ගොඩගිය බන්ඩෙක්
කොරපු වැඩකුත් නැති ගෙවාගන්න බැරි නය උගුලක රට හිරකිරීමඅනික මොකක්ද බන් මේ අභිමානවත් කියන්නේ. මේ අවුරුදු 73ටම කරපු අභිමානවත් දේ මොකක්ද ඔච්චර කියන.![]()
Agreed.....Good point.
1818, 1814 සෙට් එක මතක් කරල සමරන්න ඕන.
පෙරඩ් එක නන් තියෙන්න ඕනෙ තව අවුරුදු 100ක් වත්. ඕක එක අතකින් බෙදන්න බලන් ඉන්න එවුනට් දෙන වෝනින් එකක්. බෙදන්න හදන එකට විසදුමකුත් ඕනෙ, බෙදන්න ආවොත් වෙන්නෙ මෙකයි කියල පෙන්නනත් ඔනෙ.
ඔතන සැලියුට් එක වදින්න සේනාදිනායකට, ඇමතිල ඉදන් ඉන්නෙත් එයාගෙ පැත්තෙම නිසා උන් ටත් ඔටෝ වදිනව ඉතින්.
මන් ඕකෙ ගිහින් තියනව, දකුනට බලනකොට බලන්නෙ ප්‍රසිඩන්ට් ගෙ මූන කෙලින්, ඇමැතිලගෙ මොකක්වත් බලන්නෙ නෑ
ඇමතියොන්ට ගහන salute එකක් නෑ. ඕක ගහන්නේ වර්තමාන සේනාදීනායකයට. ගෝටටවත්, මහින්දටවත්, සිරිසේනටවත් උන්ගේ wifeලටවත් නෙවේ. අපේ උන් ගෑනු ටිකයි ඇම්බැට්ටයෝ ටිකයි එතනට එක්කන් යන එක අපේ උන්ගේ නපුන්සක ගතිය. හරිනන් ඔතන ඉන්න ඕනි ජනාදිපති විතරයි. ජනාදිපති represent කරන්නේ ලංකාවේ ඔක්කොම ජනතාව.ගොන්ගාලේ ගොඩ බන්ඩලා, වීර පුරන් අප්පුල වගේ නිදහස දිනාගන්න ජීවිතය පුජා කරපු ජාතික විරුවන්ට උපහාර දක්වන්නේ නැතුව, ත්‍රවිධ හමුදාව මැති ඇමැතිවරුන්ට සැලියුට් ගහ ගහ සමරන නිදහසෙන් ඇති වැඩේ මොකද්ද බන්? ?![]()
Good point.
1818, 1814 සෙට් එක මතක් කරල සමරන්න ඕන.
පෙරඩ් එක නන් තියෙන්න ඕනෙ තව අවුරුදු 100ක් වත්. ඕක එක අතකින් බෙදන්න බලන් ඉන්න එවුනට් දෙන වෝනින් එකක්. බෙදන්න හදන එකට විසදුමකුත් ඕනෙ, බෙදන්න ආවොත් වෙන්නෙ මෙකයි කියල පෙන්නනත් ඔනෙ.
ඔතන සැලියුට් එක වදින්න සේනාදිනායකට, ඇමතිල ඉදන් ඉන්නෙත් එයාගෙ පැත්තෙම නිසා උන් ටත් ඔටෝ වදිනව ඉතින්.
මන් ඕකෙ ගිහින් තියනව, දකුනට බලනකොට බලන්නෙ ප්‍රසිඩන්ට් ගෙ මූන කෙලින්, ඇමැතිලගෙ මොකක්වත් බලන්නෙ නෑ
ඇමතියොන්ට ගහන salute එකක් නෑ. ඕක ගහන්නේ වර්තමාන සේනාදීනායකයට. ගෝටටවත්, මහින්දටවත්, සිරිසේනටවත් උන්ගේ wifeලටවත් නෙවේ. අපේ උන් ගෑනු ටිකයි ඇම්බැට්ටයෝ ටිකයි එතනට එක්කන් යන එක අපේ උන්ගේ නපුන්සක ගතිය. හරිනන් ඔතන ඉන්න ඕනි ජනාදිපති විතරයි. ජනාදිපති represent කරන්නේ ලංකාවේ ඔක්කොම ජනතාව.
ජාතික වීරයෝ කතාවටනන් එකගයි. කුළු නැටුමයි වෙස් නැටුමයි පැත්තකින් තියල සංකෘතික item එකට වැටෙන්න ඕනි එව්වා. army එකට ඔව්ව කරන්න බෑ.
පෙබරවාරි 4 සමරන්නේ සුද්දොන්ගෙන් නිදහස් වීම මිසක් LTTE පරාජය කිරීම නෙවෙයිනේ බන්.
මේකෙදි මූලිකව වෙන්න ඕන 1948 නිදහස් අරගලය වෙනුවෙන් දිවි දුන්නු ජාතික වීරයෝ සිහි කරල උපහාර දක්වන එකනේ.![]()
සහතික ඇත්ත. එක්කෝ මැති ඇමැතිවරු හමුදාවට සැලියුට් ගහපිය උබලා හින්දයි කොටින්ගෙන් නිදහස් වුණේ කියලා වත්..