මූට දේශපාලනයටනම් එන්න පුලුවන් උඩින්ම.. අද කියන එක හෙට නෑ කියනවා වගේ එකක්නේ මූ කළේ..
ඊළඟ වීඩියෝ එක පින්පොන් ගැන කරනවා කියල කියන්න ඇතිලොවෙත් මූව blackmail කරන්න ඇති, ඒකයි මේ ඇටිකෙසෙල් කාපු උගුඩුවා වගේ චවු චවු ගාන්නේ
![]()

ඔය වගේ වැඩවලට තමයි බං කියන්නෙ ‘‘අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවො කනවෝ කියනව’’ කියල. බලන වීඩියෝ එකක් බලල සද්ද නොකර හිටියනම් ඉවරයිනේ. අන්තිමට බැලුවම පදිරිවෙලා තියෙන්නේ ඉරාජ්වත්, පියුමිවත්, වික්ටර්වත් නෙවෙයි, ‘‘පිංපොං’’.

අය්යෝ පිංපොං 

උගත්කමක් නැති, මන්ද බුද්ධික උන් ජනප්රිය උනාම ඔහොම තමයි. උන් හිතාගෙන ඉන්නේ උන් ජනප්රිය නිසා හෙන පොරවල් කියල.
ඉරාජය කලේ බලු වැඩේ උනාට ඌ ඒක කරද්දී හැම පැත්තම බලල කල්පනාවෙන් වැඩේ කරලා ගොඩ ගියා. ඌ කරපු දේ සදාචාර සම්පන්න නැති උනාට නීතිය පැත්තෙන් ඌට විරුද්ධව කිසිම ක්රියාමාර්ගයක් ගන්න කාටවත් බැහැ.
මෝඩ රජිතය කට්ටියගෙම නම් ගම් එක්ක වීඩියෝ එකක් කරලා එලියට දාල ඉල්ලන් කාල දැන් සමාව ඉල්ලා ඉල්ලා වීඩියෝ දානවා. බලහන්කො නිකන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ.

ඔය වගේ වැඩවලට තමයි බං කියන්නෙ ‘‘අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවො කනවෝ කියනව’’ කියල. බලන වීඩියෝ එකක් බලල සද්ද නොකර හිටියනම් ඉවරයිනේ. අන්තිමට බැලුවම පදිරිවෙලා තියෙන්නේ ඉරාජ්වත්, පියුමිවත්, වික්ටර්වත් නෙවෙයි, ‘‘පිංපොං’’.

ඊළඟ වීඩියෝ එක පින්පොන් ගැන කරනවා කියල කියන්න ඇති![]()