ගොන් පාට් රඟපාන්න එපා රෝහිත

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ගොන් පාට් රඟපාන්න එපා රෝහිත

වත්මන් ආණ්ඩුව යටතේ පොලීසිය “ගොන් පාට්” වැඩ නොකර සිටිය යුතු බවට ඊයේ (06) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කළේය.

රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් අප්‍රසාදයක් ඇතිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පොලීසියත් රන්ජන් රාමනායක මහතා සමඟ “ගොන් පාට්” රඟපෑමට ගිය විට එම ස්ථානය සම්පූර්ණයෙන්ම සිනමාහලක් බවට පත්වන බවයි හෙතෙම කියා සිටියේ.

මේ වන විට රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම විවේචනාත්මක කතාබහක් මතුව තිබෙන අතර සමස්ත සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම පොලීසියට චෝදනාව එල්ලවෙමින් තිබේ.

:lol::lol::lol::lol:
 
N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    0ot71Mq.jpg
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දුමින්ද සිල්වා මහතා පෝරකයට යැවීම දේශපාලන බලෑම් මත සිදුව ඇති බවට රන්ජන්ගේ දුරකතන සංවාද හරහා පැහැදිලිවම හෙළිවන බවයි වීරවංශ මහතා පවසන්නේ.

    :lol::lol::lol::lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මටත් දවල්..ඒක නිසා අවුලක් නෑනේ.:oo:.

    රන්ජන් රාමනායක මහතාගේ නිවස වැටලීමට හේතුව අසභ්‍ය වීඩියෝ පට සෙවීම නොව ඔහු දුරකතනය හරහා පොලීසියට සහ අධිකරණයට බලපෑම් සිදුකළ ආකාරය සම්බන්ධයෙන් සාක්ෂි සොයා ගැනීම බවද ඇමතිවරයා පවසනවා.

    දැං කියන්නෙ මෙහෙම :lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    දුමින්ද සිල්වා මහතා පෝරකයට යැවීම දේශපාලන බලෑම් මත සිදුව ඇති බවට රන්ජන්ගේ දුරකතන සංවාද හරහා පැහැදිලිවම හෙළිවන බවයි වීරවංශ මහතා පවසන්නේ.

    ඇත්ත තමා උන් කියන්නෙ

    කුඩ්ඩෙක් එලියට ගන්න 69 ලක්ශයක් කැප කරන කැප කිරීම දැක්කම හාල් 500 ට ගියත් මොකෝ... ඉන්න රටක් තිබ්බත් කුඩු දුමියා නැතුව ඒ රටෙන් වැඩක් තියේද​...

    මාගල් කන්දේ සුනන්ද - සින්හල රාවය​
    http://gossip.hirufm.lk/41643/2020/0...htha-himi.html

    දේශප්‍රේමී විමල් වීරවන්ශ උතුමානන්
    http://gossip.hirufm.lk/41644/2020/0...erawansha.html

    මව්බිම වෙනුවෙන් රණවිරුවෝ
    http://gossip.hirufm.lk/41642/2020/0...-prasanna.html

    දේශප්‍රේමී රෝහිත අබෙගුනවර්දන​
    http://gossip.hirufm.lk/41640/2020/0...amanayake.html
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දුමින්ද සිල්වා මහතා පෝරකයට යැවීම දේශපාලන බලෑම් මත සිදුව ඇති බවට රන්ජන්ගේ දුරකතන සංවාද හරහා පැහැදිලිවම හෙළිවන බවයි වීරවංශ මහතා පවසන්නේ.

    ඇත්ත තමා උන් කියන්නෙ

    කුඩ්ඩෙක් එලියට ගන්න 69 ලක්ශයක් කැප කරන කැප කිරීම දැක්කම හාල් 500 ට ගියත් මොකෝ... ඉන්න රටක් තිබ්බත් කුඩු දුමියා නැතුව ඒ රටෙන් වැඩක් තියේද​...

    මාගල් කන්දේ සුනන්ද - සින්හල රාවය​
    http://gossip.hirufm.lk/41643/2020/0...htha-himi.html

    දේශප්‍රේමී විමල් වීරවන්ශ උතුමානන්
    http://gossip.hirufm.lk/41644/2020/0...erawansha.html

    මව්බිම වෙනුවෙන් රණවිරුවෝ
    http://gossip.hirufm.lk/41642/2020/0...-prasanna.html

    දේශප්‍රේමී රෝහිත අබෙගුනවර්දන​
    http://gossip.hirufm.lk/41640/2020/0...amanayake.html

    ඕවා කිව්වම කියන්නෙ :lol:

    පව් බන් උබ :rofl::rofl:
    එකෙක් යනකොට තව එකෙක්

    ȜMA X;25070341 said:
    CID ඒකේ තියෙන්න ඔනි ෆයිල් මෙච්චර කල් රන්ජන්ගේ රෙද්ද අස්සෙ තියන කොට උඔ කොහෙද හිටියෙ ෆොන්ස්? වහල්භාවයෙන් මිදෙන්න අමාරුයි නේද උඹලට :lol:

    ස්වාධීන අධිකරණයට ඇඟිලි ගහපු යහපාලනය
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol::lol::lol:

    බයියො රවට්ටන්න හොදයි

    "දුරකථන සංවාද කටහඬ රන්ජන්ගේ නොවෙයි"
    - ජ.වි.පෙ -
    නෑ, ඒ කට හඬ මගේ
    - රන්ජන් -

    :lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    "දුරකථන සංවාද කටහඬ රන්ජන්ගේ නොවෙයි"
    - ජ.වි.පෙ -
    නෑ, ඒ කට හඬ මගේ
    - රන්ජන් -

    :lol::lol:

    උඹ ටක් ගාලා හොයගත්තා නේ ජෙප්පො කියපුවා... ලපයා දැන් උඹ ඉන්න අයර්ලන්තෙ මාලිගවට කෝල් කරලාද කිව්වෙ