ගොන් රන්ජා මාව බ්ලොක් කරලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගොන් රන්ජා මාව බ්ලොක් කරලා

13613685_10157788390105377_3711584766096129199_o.jpg

රන්ජන් රාමනයක මේ ෆොටො එක උගේ ෆේස් බුක් එකේ දාලා තිබුනා.මම උගෙන් ඇහුවා මේ ෂූටින් කරන්නේ පාර්ලිමන්ට් ජෝක්ස් පාට් 3 ද කියලා.ඊට විනාඩි ගානකට පස්සේ මාව බ්ලොක් කරලනේ.:(:(
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැන් එෆ් බී කමෙන්ට් දානකොට පරිස්සමෙන් දාන්න වෙලා තියෙන්නේ.