බින්දුමාල් T20 Captain අයින් කරපු කවපු දවසේ ඉදන් අපේ බින්දුවත් දෙසනවා බය නැතුවම![]()

කතා කරල වැඩක් නෑ බන් ඕව..
එකෙක් ගෙන් ආගම මොකද්ද ඇහුව.. දිව්ව දිව්ව මයි මම හිතන්නෙ මාසෙකට විතර මේ පැත්තෙ එන එකක් නැහැ වගේ..
paw oiඅනී මිස් වෙලා දැක්කෙ නෑ වගේ හිටියද කොහෙද මම.. මොට්ට පාලල එක්ක වාද කරල තේරුමක් නෑ කියල පස්සෙ තේරුණා නෙ.. ඒකයි
ඔය බැල්ලි ගෙන් අපිට වැඩක් නැහැ.. අර ගොනෙක් එක්ක ඊයෙ කතා කරල එපා උනා.. හැංගිලා ඉදල දැන් ආවට වැඩක් නෑ අයියො කිසි ගෝ එකක් නෑ.. අක්කගෙ ශ්‍රද්දාව පහලින් තියෙන්නේ ඔළුවෙ ඉදන් බේරෙනව..
ලොල් ඕයි..
මම උබෙන් එක ප්‍රශ්නයක් අහන්නද.. උබ බුද්දහගමේද ඇත්ත කියපන් ?
"වාද කරල තේරුමක් නෑ " නම් වාද කරන්න එපා ....තමුන් මාර පොර කියල හිතගෙන ඉන්න මිනිස්සු එක්ක කතා කරල වැඩක් නැ ,1992 නෙ ඉපදුනෙ නෙ ? ඔය බුද්දිමතා තාම පොඩියි
තර්ක කරෙ හරි වැරැද්ද , ලන්කාව සම්බන්ද හොද නමක් නෙවෙයි කියන එක , මෙ අන්තවදිකමක් නේද කියන එක.එක කතා කරන්න ඔනි පොඩ්ඩක් හරි මොලයක් තියන එකෙක් එක්ක ..පොරවල් වෙන්න ඔනි අයට පොරවල් වෙන්න දෙන්න ඔනි එක නිසා ඔයා පොර වෙන්න , කිසිම තර්කයක් ඔය බුද්දිමත්තු එක්ක කරල මටනම් දිනන්න බැ ...
මම සින්හල බෞද්ද පවුලක ආගම කියන එක "අදහන්නෙ" නැති එකෙක් . ආගම අදහන්නෙ නැත්තෙ ඇයි කියල ඔය ඇග පුරා මොලෙ තියන බුද්දිමත්තුන්ට කියල දෙන්න මට බැ, මම බුදුදහම රැක ගන්න හැටි ගැන කාගෙත් එක්කවත් තර්ක කරලනම් නැ, හැබැයි කරපු වැඩෙ හරිද,වැරදිහ , හම්බ මොඩල් අන්තවාදිද නැද්ද කියල තර්ක කරල තියනව , ආගම් රැක ගන්නෙ කොහොමද කියන එක මට කාටවත් උගන්වන්න ඔනි නැ , ඉස්සරනම් කරා දැන්නම් නැ
බින්දු;16578951 said:
2. පච්ච කොටන්නේ ගෞරවේට??
පච්ච කොටන්නෙ ගවුරව කරන්න නෙවෙයි ,එ උනාට පච්ච කොටන මිනිහෙක් චරිතයක් තොරගන්නෙ තමන් ගරු කරන පරමාදර්ශි චරිතයක් , දැඩි බක්තිමත් ක්‍රිස්තු බක්තිකයෙක් තොර ගන්නෙ ජෙසුව , එක අපහාසයක් විදිහට එ මිනිස්සු දකින්නෙ නැ කියල කිව්වෙ
3. රට රට වලට අනන්‍ය වූ සංස්කෘතීන් තියෙනවා. අපි ඒ රටට යනවා නම් ඒ රටේ සංස්කෘතියට අපේ අතින් හානියක් නොවෙන විදියට යන්න ඕන.
අනිවර්යෙන් ,විසා දෙන්න කලින් ඔය දෙ කියල දිලා විසා නොදි ඉන්න තිබුනනෙ , එ රටෙ වැරැද්දක් හැටියට දකින්නෙ නැති එකක් එ මිනිහ කරල තියෙන්නෙ එ රටෙදි , මෙ රටට ගෙන්න ගන්න කලින් එන එක්කෙනා නිතිමය වශයෙන් ගෙන්න ගන්න පුලුවන්ද කියල බලන්න එපැය
ඔබතුමා ඔබතුමාගේ ඔපීනියන් එක තියා ගන්න. මම මගේ ඔපීනියන් එක තියා ගන්නම්![]()
එල! බොරුවට තර්ක කරල වැඩක් නැ

ඔන්න එතුමිය ගෞරව කරන විදිය 
ඔබතුමාට හිතෙනවද මේ කරන්නේ ගෞරවයක් කියලා. තර්කයෙන් දිනන්න නෙවෙයි හිතට එකඟව කියන්න සපත්තු සෙරෙප්පු ගලවන්නේ නැතුව පන්සලකට ගියපු කෙනෙක් මල් ආසනේ උඩ වාඩිවෙලා, මෙහෙම ෆොටෝ එකක් ගත්ත කෙනෙක් බුදුහාමුදුරුවන්ට ඇත්තටම ගරු කරන කෙනෙක්ද?? 
නිවාඩු පාඩුවේ හිතුවට පස්සෙත් ඔබතුමාට හිතෙන්නේ මේ ගෞරවයට නම් ඇත්තටම කණගාටුයි ඔබතුමා ගැන 
ඔබතුමා පෙනී සිටින්නේ හරි දේ වෙනුවෙන් කතා කරන කෙනෙක් විදියට නේද?? මේක හරිද කියලා හිතලා බලන්න 

බින්දු;16578121 said:![]()
නයෝමි කෝල්මන් මහෝපාසිකාව පසුගිය වර ශ්‍රී ලංකා සංචාරයේදී සෝවාන් ඵලයට පත් වූ අවස්ථාව.
සැබෑ බොදු බැතිමතුන් වන ඔබටත් මල් ආසන උඩට නැඟ භාවනා කිරීමෙන් උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිසිය හැකිය
"වාද කරල තේරුමක් නෑ " නම් වාද කරන්න එපා ....තමුන් මාර පොර කියල හිතගෙන ඉන්න මිනිස්සු එක්ක කතා කරල වැඩක් නැ ,1992 නෙ ඉපදුනෙ නෙ ? ඔය බුද්දිමතා තාම පොඩියි
තර්ක කරෙ හරි වැරැද්ද , ලන්කාව සම්බන්ද හොද නමක් නෙවෙයි කියන එක , මෙ අන්තවදිකමක් නේද කියන එක.එක කතා කරන්න ඔනි පොඩ්ඩක් හරි මොලයක් තියන එකෙක් එක්ක ..පොරවල් වෙන්න ඔනි අයට පොරවල් වෙන්න දෙන්න ඔනි එක නිසා ඔයා පොර වෙන්න , කිසිම තර්කයක් ඔය බුද්දිමත්තු එක්ක කරල මටනම් දිනන්න බැ ...
මම සින්හල බෞද්ද පවුලක ආගම කියන එක "අදහන්නෙ" නැති එකෙක් . ආගම අදහන්නෙ නැත්තෙ ඇයි කියල ඔය ඇග පුරා මොලෙ තියන බුද්දිමත්තුන්ට කියල දෙන්න මට බැ, මම බුදුදහම රැක ගන්න හැටි ගැන කාගෙත් එක්කවත් තර්ක කරලනම් නැ, හැබැයි කරපු වැඩෙ හරිද,වැරදිහ , හම්බ මොඩල් අන්තවාදිද නැද්ද කියල තර්ක කරල තියනව , ආගම් රැක ගන්නෙ කොහොමද කියන එක මට කාටවත් උගන්වන්න ඔනි නැ , ඉස්සරනම් කරා දැන්නම් නැ

බින්දු;16582203 said:ඔබතුමාගේ තර්ක වලට කෝල්මන් උපාසිකා මාතාවම මේ විදියට උත්තර දීලා තියෙනවා නේඔන්න එතුමිය ගෞරව කරන විදිය
ඔබතුමාට හිතෙනවද මේ කරන්නේ ගෞරවයක් කියලා. තර්කයෙන් දිනන්න නෙවෙයි හිතට එකඟව කියන්න සපත්තු සෙරෙප්පු ගලවන්නේ නැතුව පන්සලකට ගියපු කෙනෙක් මල් ආසනේ උඩ වාඩිවෙලා, මෙහෙම ෆොටෝ එකක් ගත්ත කෙනෙක් බුදුහාමුදුරුවන්ට ඇත්තටම ගරු කරන කෙනෙක්ද??
නිවාඩු පාඩුවේ හිතුවට පස්සෙත් ඔබතුමාට හිතෙන්නේ මේ ගෞරවයට නම් ඇත්තටම කණගාටුයි ඔබතුමා ගැන
ඔබතුමා පෙනී සිටින්නේ හරි දේ වෙනුවෙන් කතා කරන කෙනෙක් විදියට නේද?? මේක හරිද කියලා හිතලා බලන්න
දැනුම මනින්නෙ වයසෙන් ද මහාචාර්ය මාර චූන් ?
පංච සීලයයි අට සීලයෙයි දෙකේ තියන ශික්ෂාපද වෙනස් කම් ටික වත් කියපන් බලන්න...
මාර්ග සත්‍ය අටෙන් පහක් වත් කියපන් බලන්න..
ඔබ තුමාට මාර දැනුමක් ලු නේ තියෙන්නෙ නේ.. හා හා google කරල හරි දාපන් කො බලන්න.. off line යන්න එපා හොදේ..
##න් නැතුව පලයන් මහත්තයො නිකන්..
මම දන්නෙ නැ.. ඔබ තුමා දන්න එක ගැන සන්තොසයි
මෙකනම් වැරදියි , පලවෙනියටම කතා කරෙ පච්චයක් ගැනනෙ , පච්චයක් නිසා ඩිපොට් කරන්නෙ නැතුව මෙහෙම කරන්න ගිහින් ඩිපොට් උනානම් මම මෙක ගැන කතා කරන්න එන්නෙවත් නැ ,
මම දන්නෙ නැ.. ඔබ තුමා දන්න එක ගැන සන්තොසයි

අපි අරාබිය නෙවෙයි කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරේ. 

මොන අයිතියටද හරි වැරැද්ද හොයන්න එන්නෙ ඔබතුමා.. ?
ආගමක් දර්මයක් නැතුව ඇයි මේ අමාරුව ? ඔබ තුමා atheist වෙන්ටෑ මම හිතන්නෙ..
බුදු දහම කියන්නේ අදහන්න තියන ආගමක් නෙවේ කියල වත් අඩුම තරමෙ ඔබතුමා දන්නවද ?
ඔව් ඔව් මෙකෙ ඉන්න අන්තවාදි මැන්ටල් තරම් Buddhism ගැන බුදුහාමුදුරුවොවත් දන්නෙ නැ ,
දැන් ඇති වගෙ මට බැනගෙන , පස්සෙ සෙට් වෙමු ...එන්නන් ඇ
හම්බ මොඩල් එකෙම ලන්කාව .අරාබියෙ මොඩල් එක.. අම්මගෙ අන්තවාදි නුගත් හැත්ත...
මම දන්නෙ නැ.. ඔබ තුමා දන්න එක ගැන සන්තොසයි
මම ලන්කාවෙනෙ එකයි ,
බුදුදහම දර්ශනයක් එක දර්ශනයක් විදිහට පවිච්චි කරන මිනිහෙක්ට , නමුත් බහුතර ලාන්කික බෞද්දයො බුදුදහම අදහනව ,වෙන ආගමක් අදහිමටයි මෙක ආගමක් හැටියට ඇදහිමටයි වැඩිය වෙනසක් නැ , දර්ශනයක් කියල කියන්නන් වාලෙ කිව්වට එ කියන්නෙ මොකක් ගැනද කියල තෙරුමක් තියනවනම් සතුටුයි
බින්දු;16582292 said:ඉතින් මචෝ එතුමිය කියන්නේ පචයක්. ඕක කොටාගෙන තියෙන්නේ ගෞරව කරන්න නෙවෙයි. inferiority complex එකට පිලියමක් විදියට. දැං බඩු මාට්ටු වුනාම කියන්නේ බෞද්ධයෙක් කියලා. ඔහොම පචවතී කෙනෙක්ව විශ්වාස කරලා මෙහෙම තර්ක කරන එකත් වෙලාව අපරාදයක්. මම විශ්වාස කරනවා අපි රටකට යනවා නම් ඒ රටේ සංස්කෘතියට ගරු කරන්න ඕන. එතුමියට මේවා ගැන දැනුවත් නොකරපු එක රටේ සංචාරක අමත්‍යාංශයේ, විදේශ සේවයේ වරදක්. ඒ වැරැද්ද, සහ එතුමියගේ වැරැද්ද නිවැරදි කරපු විදිය නම් මට හිතෙන විදියට හොඳයි. අපි එතුමියට දඩ ගැහුවේ නෑ, හිරේ දැම්මේ නෑ, අත කැපුවේ නෑ. ඩිපෝර්ට් කරා විතරයි.අපි අරාබිය නෙවෙයි කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරේ.
![]()
ඔය වගේ චූටි දෙයක් වත් දන්නැති උබට.. මම සුද්ද සිංහලෙන් උබට කියන්නම් හොදට කන් ඇරල අහගනින් ඈ.. අනිත් උන්ගෙන් දන්නවද අහන්න ඉස්සෙල්ල උබ ගිහින් ඉගෙන ගෙන වරෙන්.. නිකන් මෙතන හරක වගේ උඩ පැන්නට හරියන්නෙ නැහැ.. දැන් කව්ද බූරුව කියල ඕන එකෙක්ට තේරෙනව..
අන්තවාදී මැන්ටල් තරම් වත් උබ දන්නෙ නෑ නෙ බන් බලාගෙන ගියාම නේ..
දුකයි බන් එලොවටත් නැති මෙලොවටත් නැති උබල වගේ සත්තු ගැන
![]()
රටකට යනවනම් එ සන්ස්කෘතියට ගරු කරන්න ඔනි,එත් පච්චෙ ගහල තියෙන්නෙ උන්ගෙ රටෙ එක එහෙ තහනම් නැ , ඩිපොට් කිරිම වැරදියි ,හම්බ රටක උනත් කරන්නෙ මෙකම තමයි ,පිට රටක තහනම් නැති දෙයක් එ රටෙදි කරල එකට තමුන්ගෙ රටෙ නිතියෙන් දඩුවම් කරන්න බැ,අන්තවාදි කල්ලියකට අහූනානම් ඔන්න අත කපල දායි සම්හරවිට , ඔය මල් ආසනෙ වාඩි උන එකට පිටුවහල් කරානම් එක අදාල කාරනාවක් කියන්න පුලුවන් එහෙමත් නැත්තම් දැනුවත් කර තිබියදි එය නොසලකා හැරියොත්, මෙකෙන් උනෙ රටෙ නමට හොදක් නෙවෙයි ,මෙකට ශ්‍රිලන්කා ටුවරිස්ම් බොර්ඩ් එකෙන් කියල තියන එකට මම එකගයි , එහෙම පච්ච තියනවානම් එක කවර් කරගෙන යන්න කියල , බ්‍රිටිශ් නොටිස් එකෙ තිබ්බෙ එහෙමයි මට මතක හැටියට , සෞදි වල වැඩ කරන පිටරටවල උනුත් අතෙ ටැටු එකක් තියනවනම් එක වැහෙන්න ඇදගෙන යන්න ඔනිලු , ගැනුනම් එහෙම්පිටින්ම වහනවනෙ
what ever කලින් කිව්ව වගෙ මෙක කතා කරන එකෙන් තෙරුමක් නැ, මම කතා කරා කියල සුද්දිව ආය ගෙන්නල ආය මුල ඉදන් කරන්නයැ ,කොහොම හරි එක්කො මෙහෙම දෙවල් ආය ලන්කාවෙ වෙන්න හොද නැ , එක්කො මිනිස්සුන්ට විසා දෙනකොට පච්ච චෙක් කරල හැසිරෙන විදිහ දැනුවත් කරල විසා දෙන ක්‍රමයක් හැදෙන්න ඔනි

අනිත් එක ඔය කියන තරම් අවුලක් වෙලා නෑ. සුද්දො වුනත් කමෙන්ට්ස් දාලා තිබුනේ ඩිපෝට් කරපු එක හොඳයි කියලා 