ගොයම් ගස් කහ පාට වෙනවට මොකද කරන්නේ?

creed1

Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මම නම් පරම්පරවෙන් ලැබුන කුබුරු අක්කර 5 න් 2.5 ගොඩකරා දැන් බිල්ඩින් කීපයක් හදනවා. කුලියට දෙන්න හිතාගෙන
     
    • Like
    Reactions: beam_tech

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    මම නම් පරම්පරවෙන් ලැබුන කුබුරු අක්කර 5 න් 2.5 ගොඩකරා දැන් බිල්ඩින් කීපයක් හදනවා. කුලියට දෙන්න හිතාගෙන
    ok. umbe boru ahala athiwela ban...
     
    • Like
    Reactions: beam_tech

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,308
    113
    විෂය හා ප්‍රයෝගිකත්වය වෙනස්.විෂයේදී නීති රීති තිබ්බට,ප්‍රයෝගිකත්වයේදී පහසුව කියන රීතිය මුල්වෙනවා.කියනදේ තව කෙනෙකුට තේරෙනවා නම් .එක තමන්ටත් පහසුයි නම් සන්නිවේදනය වෙලානේ.එක තමා භාෂාවක එකම වැදගත් කම.විෂයේදී අිපිට ඕන විදියට භාෂාව හසුරවන්න බෑ

    ඉස්සර කටුපෝර හැම තැනම සුලබයි.යුරියා එක්ක තමා කටුපෝර අයින් වුනේ.මෙහෙ මම හදාගන්නවා.නැගම,කැකිරාව මුස්ලිම් කඩවල ගන්නත් තියෙනවා.
    Uba Kekiraweda?
     
    • Like
    Reactions: beam_tech

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2 පාර හෑවට පස්සේ හරක් කටු කුඩුකරලා (කටු පෝර) දාන්න ඕන.දැන් දැම්මට බෑ.ගස් හැදිලා නිසා කාලේ මදි.(ඕක තමා ලේසිම ක්‍රමේ N2 වලට)තව ක්‍රම ගොඩක් තියෙනවා.
    කටු පෝරවල නයිට්‍රජන් තියෙනවද බන්?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    2 පාර හෑවට පස්සේ හරක් කටු කුඩුකරලා (කටු පෝර) දාන්න ඕන.දැන් දැම්මට බෑ.ගස් හැදිලා නිසා කාලේ මදි.(ඕක තමා ලේසිම ක්‍රමේ N2 වලට)තව ක්‍රම ගොඩක් තියෙනවා.
    හරක් මරන එක තහනම් කරාට පස්සේ හරක් කට්ටක් හොයාගන්නවත් නෑ නේද?
     
    • Like
    Reactions: beam_tech

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    උබට සිරාවටම ප්‍රශ්නයක් නන් pm එකක් දාපන් ඉන්න පලාත එක්ක...කුබුරු කරලා කුබුර බලාගෙන ඉන්න්කොට රෝග ඇවිල්ලා හරි පෝර නැතුව හරි මැරෙනවා බලන් ඉන්නවා කියන්නේ තමන්ගේ අම්මා තාත්තා මැරෙන්න ඇරලා කරගන්න දෙයක් නැතුව බලන් ඉන්නවා වගේ වැඩක්.අපිත කුබුරු කරනවා..කලින් කන්නෙක අපේ පුස් රෝගයක් ඇවිල්ලා එක වී ගෝනියක් ගෙට ගන්න වුනේ නෑ.ඒක දුක තෙරෙන්නේ ඒක විදපු කෙනෙක් විතරයි.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හරක් මරන එක තහනම් කරාට පස්සේ හරක් කට්ටක් හොයාගන්නවත් නෑ නේද?
    ඇත්තටම අහන්නේ.තරහ ගන්න ඕන නෑ නේ.කොහෙද ? ඒ .හරක් මරණ එක තහනම් කරනවානම් කුකුල්ලු මරණ එකත් තහනම් කරන්න ඕනෙද ? නැද්ද ?ඇයි හරක් ට විතරද ?පන තියෙන්නේ.ප්‍රාණ ගාතය කොහේ කවුරු කලත් වැරදි නැද්ද ? ප්‍රාණ ගාතය හැමදාම වෙනවා .හැම තැනම වෙනවා.හා නැද්ද ?එතකොට කොහෙද ?වැරැද්ද .දැන ගන්න කැමති.
     
    • Like
    Reactions: beam_tech