ok. umbe boru ahala athiwela ban...මම නම් පරම්පරවෙන් ලැබුන කුබුරු අක්කර 5 න් 2.5 ගොඩකරා දැන් බිල්ඩින් කීපයක් හදනවා. කුලියට දෙන්න හිතාගෙන
Uba Kekiraweda?විෂය හා ප්‍රයෝගිකත්වය වෙනස්.විෂයේදී නීති රීති තිබ්බට,ප්‍රයෝගිකත්වයේදී පහසුව කියන රීතිය මුල්වෙනවා.කියනදේ තව කෙනෙකුට තේරෙනවා නම් .එක තමන්ටත් පහසුයි නම් සන්නිවේදනය වෙලානේ.එක තමා භාෂාවක එකම වැදගත් කම.විෂයේදී අිපිට ඕන විදියට භාෂාව හසුරවන්න බෑ
ඉස්සර කටුපෝර හැම තැනම සුලබයි.යුරියා එක්ක තමා කටුපෝර අයින් වුනේ.මෙහෙ මම හදාගන්නවා.නැගම,කැකිරාව මුස්ලිම් කඩවල ගන්නත් තියෙනවා.
කටු පෝරවල නයිට්‍රජන් තියෙනවද බන්?2 පාර හෑවට පස්සේ හරක් කටු කුඩුකරලා (කටු පෝර) දාන්න ඕන.දැන් දැම්මට බෑ.ගස් හැදිලා නිසා කාලේ මදි.(ඕක තමා ලේසිම ක්‍රමේ N2 වලට)තව ක්‍රම ගොඩක් තියෙනවා.
හරක් මරන එක තහනම් කරාට පස්සේ හරක් කට්ටක් හොයාගන්නවත් නෑ නේද?2 පාර හෑවට පස්සේ හරක් කටු කුඩුකරලා (කටු පෝර) දාන්න ඕන.දැන් දැම්මට බෑ.ගස් හැදිලා නිසා කාලේ මදි.(ඕක තමා ලේසිම ක්‍රමේ N2 වලට)තව ක්‍රම ගොඩක් තියෙනවා.
ඇත්තටම අහන්නේ.තරහ ගන්න ඕන නෑ නේ.කොහෙද ? ඒ .හරක් මරණ එක තහනම් කරනවානම් කුකුල්ලු මරණ එකත් තහනම් කරන්න ඕනෙද ? නැද්ද ?ඇයි හරක් ට විතරද ?පන තියෙන්නේ.ප්‍රාණ ගාතය කොහේ කවුරු කලත් වැරදි නැද්ද ? ප්‍රාණ ගාතය හැමදාම වෙනවා .හැම තැනම වෙනවා.හා නැද්ද ?එතකොට කොහෙද ?වැරැද්ද .දැන ගන්න කැමති.හරක් මරන එක තහනම් කරාට පස්සේ හරක් කට්ටක් හොයාගන්නවත් නෑ නේද?