ගොල්ෆෙස් පිටියෙන් වහා ඉවත් වන්න.පොලිසිය නිවෙදනය කරයි 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    🔴BREAKING
    පොලීසියේ නිවේදනයෙන් පසු ගෝල්ෆේස් අරගල භුමියට ආගමික, කළා, වෘත්තීය ඇතුළු විවිධ පාර්ශව රැසක් එක්වෙමින් සිටී..
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    Michaela Coel Fight GIF by HBO
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හරි එහෙනම් ගෝටා යන්න ලෑස්ති වෙන්න පුතේ. හමුදාව දැම්මා කියල හිතන්න එපා උන් තිරිසන්නු වගේ මිනිසුන්ට වෙඩි තියයි කියල. මු වගේ මි හරකෙක් නම් හරක් පට්ටියක වත් නැතුව ඇති :lol: :lol: :lol: :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ටෙන්ට් ගහල ඒ අය ගෝටගෝ කියන ගමේ පදින්චි වෙලා ඉන්නවනම් ඒක පොදු ස්තානයක් ලෙස නීතියට ගන්න පුලුවන්ද. ඒක ඒ අය කන බොන නිදන ස්තානය??