සිම්පල් විදිහට හිතපන්. ඕක කිව්වම මු හිතන්නේ ඉන්න උන් යයි කියල. ඊට පස්සේ ඔතන තියන ඔක්කොම සේනිකව අයින් කරලා සුද්ද කරනවා. මුට අමතක උන දේ තමා කර්ෆිව් කියන එක හැමදාම තියන්න බැ කියන එක. එක ඉවර උන ගමන් ආයි එනවා බන් කොල්ලෝ ඊට වඩා වැඩියෙන්. මෙහෙම මිනිස්සු එක්ක ගේම ඉල්ලන්න හොද නැ .mokatada enna hadanne
ඊලග එක. දැන් අන්තරේ , සිවිල් සංවිදාන ඔක්කොම ඇවිස්සෙනව ඕකෙන්. උන් දැන් එලියට බහිනවා. ඊළගට පිටරට වල 2රටවල 20ක් කන්ටිනිව් වොච් එකේ ඉන්න ලංකාව ගැන. උන්ගේ තද ප්‍රෙෂර් එකාක් එනවා. හමුදාවෙන් පලවෙනි වෙඩිල්ල තිබ්බම රටම පාරට බහිනවා . ඊට පස්සේ ඕක හමුදාව නෙමේ සක්කරයා ගේ පුතා වයිමා ආවත් නවත්තන්න බැ . මයිනා යන්තම මරණෙන් බේරුනා මු මැරෙන්නම හදන්නේ