ගොල්ෆෙස් පිටියෙන් වහා ඉවත් වන්න.පොලිසිය නිවෙදනය කරයි 🔴BREAKING

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නන්දෙට උපදෙස් දෙන්නෙ මොකාද දන්නෙ නැහැ.. 😂 ප්‍රශ්නෙ විසදනව වෙනුවට තවත් වැඩි කරගන්න හදන්නෙ. 🤔

    මූ වගේ හරකෙක්ට මමත් චන්දෙ දුන්නනෙ.. 😭
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ගෝටා, ගම සමග පිළිසදර තියන්න ලෑස්තියි වගේ
    දැන් ඒක නෑ බන්. දැන් තියෙන්නෙ මේක

    280277258_1044166816306351_2736940497525734352_n.jpg
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    හා......ඕ...........හා........ ඕ.......😂😂😂😂 එනවුන්ස් එක දීපු එකාට ඇහුනනම් ඌ මයික් එක #$#$# ඔබාගෙන බටේ #$# තලා ගන්නෙ පව් යකෝ....😂😂😂😂
     
    • Haha
    Reactions: HAneo

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඇඳිරිනීතිය ඒක්ස්ටෙන්ඩ් කරගන්න ද දන්නෑ හදන්නෙ කස්ටියට රටින් මාරු වෙන්න
     
    • Wow
    Reactions: B.Chat

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මිනී පෙට්ටි හිගයක් තියේලු නේද ?

    O/L Fail vs Uni Students. Amazing match 😍

    පවතින නීතියේ හැටියට පොදු ස්ථාන වල ඉන්න බෑ..
    ඕක තේරෙන්නේ නැති බත් කන හරක් නේ මහ ලොකු uni students .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    මොකක්ද බන් මේ කරන්න හදන්නේ? යන්ත්නම් රට නිවීගෙන යනකොට ආයෙම රෙද්දක් කරනවා. මේකෙන් ආයෙම ප්‍රශ්ණනේ ඇති වෙන්නේ. මොකාද දන්නේ නෑ මේ උපදෙස් දෙන්නේ
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මිනී පෙට්ටි හිගයක් තියේලු නේද ?



    පවතින නීතියේ හැටියට පොදු ස්ථාන වල ඉන්න බෑ..
    ඕක තේරෙන්නේ නැති බත් කන හරක් නේ මහ ලොකු uni students .
    Masayak hitiyama gedara wenawa
    mole pawichchi karapan
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    නන්දෙට උපදෙස් දෙන්නෙ මොකාද දන්නෙ නැහැ.. 😂 ප්‍රශ්නෙ විසදනව වෙනුවට තවත් වැඩි කරගන්න හදන්නෙ. 🤔

    මූ වගේ හරකෙක්ට මමත් චන්දෙ දුන්නනෙ.. 😭
    කවුරුත් උපදෙස් දෙන් නෑ බන්..
    පොර හිතලම මේක කරන්න්නෙ
    ගෝටා ගෝ ගම හැදෙනකන් රට කෑවෙත් හිතලමයි
    මට නම් හිතෙන්නෙ, මූ ඇවිත් ඉන්නෙ විදායක ජනාදිපති ක්‍රමය 100% මිනිස්සුන්ට එපා කරවල
    ඒකට කෙලවල දාන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උන් නිකන් ප්‍රොසීඩියර් අනුව ජස්ට් කිව්ව වෙන්න බැරිද.
    මේක බ්‍රෙකින් නිව්ස් කරල රටටම කියන්න ඕනනෑ මේ වගෙ වෙලාවක
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ඕකුන්ව ඔතනින් ගහලා එලවන්නම ඕනා කාලකන්නි වැඩක් පොලක් නොකර ඩයස්පෝරා උන්ගෙනුයි හම්බයන්ගෙනුයි පිනට කකා බිබී ඉන්නවා නිකමෝ.
     
    • Like
    Reactions: KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    උන් නිකන් ප්‍රොසීඩියර් අනුව ජස්ට් කිව්ව වෙන්න බැරිද.
    මේක බ්‍රෙකින් නිව්ස් කරල රටටම කියන්න ඕනනෑ මේ වගෙ වෙලාවක
    aragalaya awasan wanathuru, prathiwadiya durwalayai nosithanna..............
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මොන පිණ්ඩයෙක්ද බන් අනවුන්ස් කරන්නෙ .ඌට ශ්‍රී ලංකා කියලා කියව ගන්න බැහැ ,සී ලංකා පොලීසියලු
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඕකුන්ව ඔතනින් ගහලා එලවන්නම ඕනා කාලකන්නි වැඩක් පොලක් නොකර ඩයස්පෝරා උන්ගෙනුයි හම්බයන්ගෙනුයි පිනට කකා බිබී ඉන්නවා නිකමෝ.
    ubage ammawa ewapanko arala wena lamek hadala denna