Daraz එකෙන් වසවිස නැති කෑම ගමුද ගොන්බිජ්ජෝ , තෝ Daraz එකෙන් Warranty claim කරන හැටි දන්නේ නැති උනාට කමක් නෑගොවියන්ට කේස් එකක් නෑ ඉතින් පලදාව බාගෙ නම් මිල දෙගුණ කරන එකනේ
මටත් අවුලක් නෑ ඉතින් කන්නේ එක පාරයි නේ දවසට, වස වුණත් කැවෙන්නෙත් අඩුවෙන් ගණන් වැඩි වුණත් ලොකු impact එකක් නෑ

පස්වලට කලුතෙල් කවලං කරලා කොම්පොස්ට් කියලා විකුනනවා![]()
ගොවියන්ට අනුකම්පා කරලා වස කනවද?

කළුතෙල්වල පැල හැදෙන්නෙ නෑ. පස්වලට අඟුරු දාල කලු පාට කරන්නෙ. තව ඇමෝනියා එකතු කරනව ගඳගහන්නකොම්පොස්ට් වෙලෙන්දෝ හැමතැනම
පස්වලට කලුතෙල් කවලං කරලා කොම්පොස්ට් කියලා විකුනනවා
ලේබල් මකපු අරවත් තාමනම් අඩුවක් නෑ කඩවල්වල මිල වැඩිවුණාට![]()
uba mita kalin kaawe monawada ethakota?ගොවියන්ට අනුකම්පා කරලා වස කනවද?
