ගොවියන්ට අනුකම්පා කරලා වස කනවද?

ගොවියන්ට අනුකම්පා කරලා වස කනවද?

  • ගොවියා ගැන හිතලා මම වස සහිත කෑම කනවා. ඒ වගේම පසට වස එකතු උනාට කමක් නැහැ.

  • කිසි සේත්ම නැහැ. බඩගින්නේ හිටියත් වස කන්නේ නැහැ.

  • මම ඔය ඕන එකක් කනවා. මුලින්ම බඩ. ඊට පස්සේ තමයි ලෙඩ ගැන හිතන්නේ.


Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගොවියන්ට අනුකම්පා කරලා වස කනවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ගොවියන්ට කේස් එකක් නෑ ඉතින් පලදාව බාගෙ නම් මිල දෙගුණ කරන එකනේ

    මටත් අවුලක් නෑ ඉතින් කන්නේ එක පාරයි නේ දවසට, වස වුණත් කැවෙන්නෙත් අඩුවෙන් ගණන් වැඩි වුණත් ලොකු impact එකක් නෑ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    පිටින් ගේන හාල් අපිට වඩා වස කවලා එන්නෙ.
    එකපාරට $ තියගන නවත්වන එක වැරදි.
    සර්ගේ පොතේ තියන විදිහට ක්‍රමනුකූලව නවත්වනවන්ම් හොදයි.මේ සැරේ කුබුරු අක්කරේන් බාගයක් කුලියය දාලා වපුරනවා. හාල් ගෝනි 8 ක් විතර ආවොත් අදේට දින්නම අපිට ගෝනි 2 යී.


    මොකද ඔකෙන් වෙන්නේ මේකයී. හාල් වලින් කියල දෙන්නම්.
    එකපාරය අනිත් පැත්ත ගැහුවම අස් වැන්න අඩුවෙනවා.
    ගොවියා ණය ගෙවන්න ඔනේ නිසා වී විකුණනවා නැත්නම් වහ බොනවා.
    කොහොමත් රටේ අස්වැන්න මදි නිසා ආණ්ඩුවට හාල් ගෙන්වන්න වෙනවා.
    ඒවයේ විස අපේ එවට වැඩියී.
    ඕක අවම කන්න 8-10ක් ව්ස්නකොට ගොවියෝ ගොවිකමෙන් ඈත් වෙනවා.
    පස්සේ ඉඩම් ටික කෙසෙල් වවන්න විකුණනවා හැමදාම රටින් හාල් ගේනවා.

    මාව ජෙප්පෙක් හරි ටොයියෙක් හටි කරලා බනින් එක වහල්ලුන්ට බාරයී
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගොවියන්ට කේස් එකක් නෑ ඉතින් පලදාව බාගෙ නම් මිල දෙගුණ කරන එකනේ

    මටත් අවුලක් නෑ ඉතින් කන්නේ එක පාරයි නේ දවසට, වස වුණත් කැවෙන්නෙත් අඩුවෙන් ගණන් වැඩි වුණත් ලොකු impact එකක් නෑ
    Daraz එකෙන් වසවිස නැති කෑම ගමුද ගොන්බිජ්ජෝ , තෝ Daraz එකෙන් Warranty claim කරන හැටි දන්නේ නැති උනාට කමක් නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    https://elakiri.com/threads/island-wide-free-delivery-කරන-තැනක්.2007650/page-2#post-26851838
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    ඔය ප්‍රශ්නෙට විද්‍යාත්මක විසදුමක් විදිහට තමයි අතිගරු ජනාධිපති තුමා
    චීනෙන් කාක්කා කන්ටේනර් ගෙන්නන්නේ
    ඒවා අපේ වගාවන් වලට දාල කාබනිකව සාර්ථකව වගා කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: Oli_Vili

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    රාජපක්ශලා මේ රටේ තිබ්බ දේයක් හොරම් කලා, හෝ වෙන රටකට වික්කා හෝ හදපු දෙයක් මුලු රටටම බරක් උනා හො රටට අවජාතකයෝ බිහිකරා හෝ වෙනත් කිසිදු යමක් සිදු කර ඇත්ද. :lol: :lol::lol:

    ප්‍රේම දාසලා, ජේ අර් ලා, පසු කාලිනව රනිල් මයිත්‍රි ලා එක්ක පාටලීලා කරපු දේවල් එක්ක මුන්ට හැරේන්නවත් පුලුවන්ද. කාල කන්නි රට කාපු එක විතරයි කරේ.​

     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    කොම්පොස්ට් වෙලෙන්දෝ හැමතැනම
    පස්වලට කලුතෙල් කවලං කරලා කොම්පොස්ට් කියලා විකුනනවා 😁
    ලේබල් මකපු අරවත් තාමනම් අඩුවක් නෑ කඩවල්වල මිල වැඩිවුණාට 🤦‍♂️
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    පස්වලට කලුතෙල් කවලං කරලා කොම්පොස්ට් කියලා විකුනනවා 😁

    මේකනං වෙන්න අමාරුයි ගඳ එනවනෙ. අනික කඩදාසියක වගේ ගාපු ගමන් මාට්ටු
     
    • Like
    Reactions: animation

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    ඉන්දියාවෙන් හරි පකිස්තානයේ හරි හාල් තමා කන්න් වෙන්නේ...ඕවා කෑවහම බඩ පපුව දනවා ඒවගෙ වස වලට...ලෝකේ 100% කාබනික පොහොරෙන් වගා කර්න රටක් කියපන්කෝ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොම්පොස්ට් වෙලෙන්දෝ හැමතැනම
    පස්වලට කලුතෙල් කවලං කරලා කොම්පොස්ට් කියලා විකුනනවා 😁
    ලේබල් මකපු අරවත් තාමනම් අඩුවක් නෑ කඩවල්වල මිල වැඩිවුණාට 🤦‍♂️
    කළුතෙල්වල පැල හැදෙන්නෙ නෑ. පස්වලට අඟුරු දාල කලු පාට කරන්නෙ. තව ඇමෝනියා එකතු කරනව ගඳගහන්න