ගොවිසෙත දිනූ සුපිරි කෝටිපතියා තෑග්ග ගන්න

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හිරු ඉස්සුවද දන්නෙ නෑ ඩිෆෙන්ඩෙර් එකක් දාල :dull::dull::dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේ මීඩියා හැත්තට මිනිහෙක්ට ටිකට් එකක් ඇදුනත් ඒකත් ප්‍රශ්නයක්.. හැබැයි එක එක සයිට් වල, පත්තරවල එක එක නිවුස්.. ලංකාවෙ මීඩියාකාරයන්ට වෙච්චි දෙයක්..

     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    28 වෙනිදා දිනුම් ඇදපු වාසනා සම්පත එකෙන් මට 1000/= හම්බුනා ...බම්බලපිටිය hutch එක ලග ඩයල් එකගෙන් ගත්තේ :) බෝනස් අංකයත් තිබ්බ නම් 100,000/=
    ජීවිතේටම තනියම ගත්ත 1ස්ට් ටිකට් එක