othana hariyata kauruwath wisthare kiyan na wage
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Dec 30, 2015 #21 othana hariyata kauruwath wisthare kiyan na wage
D dimu999 Member Dec 9, 2010 1,608 123 0 somewhere in this earth. Dec 30, 2015 #22 Oya lotharai mandalaya hora guhaawak.... athule un gaanak gannawa atha yatin... anika oya kooti 13n 1kootiyak govenment ekata... oya staff eke unta gaanak denna ooni nettam lede..
Oya lotharai mandalaya hora guhaawak.... athule un gaanak gannawa atha yatin... anika oya kooti 13n 1kootiyak govenment ekata... oya staff eke unta gaanak denna ooni nettam lede..
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Dec 30, 2015 #23 හිරු ඉස්සුවද දන්නෙ නෑ ඩිෆෙන්ඩෙර් එකක් දාල
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Dec 30, 2015 #24 Pink panther said: ඔය දින්න එකා ඉස්සර අපේ දුරින් ඥාති, දැන්නම් ලඟම ඥාති බන්.. Click to expand...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 30, 2015 #25 යකෝ මේ මීඩියා හැත්තට මිනිහෙක්ට ටිකට් එකක් ඇදුනත් ඒකත් ප්රශ්නයක්.. හැබැයි එක එක සයිට් වල, පත්තරවල එක එක නිවුස්.. ලංකාවෙ මීඩියාකාරයන්ට වෙච්චි දෙයක්..
යකෝ මේ මීඩියා හැත්තට මිනිහෙක්ට ටිකට් එකක් ඇදුනත් ඒකත් ප්රශ්නයක්.. හැබැයි එක එක සයිට් වල, පත්තරවල එක එක නිවුස්.. ලංකාවෙ මීඩියාකාරයන්ට වෙච්චි දෙයක්..
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Dec 30, 2015 #26 Pink panther said: ඔය දින්න එකා ඉස්සර අපේ දුරින් ඥාති, දැන්නම් ලඟම ඥාති බන්.. Click to expand...
ironmantoko Well-known member Dec 17, 2013 1,751 160 63 G-14 Classified Dec 30, 2015 #27 28 වෙනිදා දිනුම් ඇදපු වාසනා සම්පත එකෙන් මට 1000/= හම්බුනා ...බම්බලපිටිය hutch එක ලග ඩයල් එකගෙන් ගත්තේ බෝනස් අංකයත් තිබ්බ නම් 100,000/= ජීවිතේටම තනියම ගත්ත 1ස්ට් ටිකට් එක
28 වෙනිදා දිනුම් ඇදපු වාසනා සම්පත එකෙන් මට 1000/= හම්බුනා ...බම්බලපිටිය hutch එක ලග ඩයල් එකගෙන් ගත්තේ බෝනස් අංකයත් තිබ්බ නම් 100,000/= ජීවිතේටම තනියම ගත්ත 1ස්ට් ටිකට් එක