ගොසිප් සයිට් එකක් පටන් ගන්න හිතයි කලුවො..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මන් වෙබ් සයිට්ස් හදන තරමක් හදල තියෙන්නෙ US target කරලා..
    මට හිතුනා නිකන් ආතල් එකට වගේ ලංකාව target කරල news type එකේ සයිට් එකක් පටන් ගන්න..සිංහලෙන්.
    පැයෙන් පැය අප්ඩේට් කරන එකක් නෙමෙයි සාමාන්‍යෙන් viral topics, search trends ඇතුලෙ එන ටොපික්ස් විතරයි දාන්නෙ..
    මේ දවස්වල ඡන්ද මගුල් google කරද්දි තමයි idea එක ආවෙ.

    මට නමක් තියනවා ඔලුවෙ.. ඒත් උබලගෙනුත් අහල බලන්න හිතුනා..
    හොඳ නමක් කියපන්කො ගොසිප් සයිට් එක්කට සෙට් වෙන.. කෙටි එකක්. ඔලුවෙ මතක හිටින එකක්..

    මන් මේ කල්පනා කරේ posh නමක් දානවද(brand ekak wage) නැත්තන් නිකන් ආතල් නමක් දාලා ගන්නවද කියලා
     
    Last edited:

    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    මන් වෙබ් සයිට්ස් හදන තරමක් හදල තියෙන්නෙ US target කරලා..
    මට හිතුනා නිකන් ආතල් එකට වගේ ලංකාව target කරල news type එකේ සයිට් එකක් පටන් ගන්න..සිංහලෙන්.
    පැයෙන් පැය අප්ඩේට් කරන එකක් නෙමෙයි සාමාන්‍යෙන් viral topics, search trends ඇතුලෙ එන ටොපික්ස් විතරයි දාන්නෙ..
    මේ දවස්වල ඡන්ද මගුල් google කරද්දි තමයි idea එක ආවෙ.

    මට නමක් තියනවා ඔලුවෙ.. ඒත් උබලගෙනුත් අහල බලන්න හිතුනා..
    හොඳ නමක් කියපන්කො ගොසිප් සයිට් එක්කට සෙට් වෙන.. කෙටි එකක්. ඔලුවෙ මතක හිටින එකක්..

    මන් මේ කල්පනා කරේ posh නමක් දානවද(brand ekak wage) නැත්තන් නිකන් ආතල් නමක් දාලා ගන්නවද කියලා
    Income එක එන්නෙ ad වලින්ද ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පටන් ගනින්. දැන් නිවුස් ගහපන් ජේවීපී එකට විරුද්ධව. මොකද එතැන ඉන්නවා සෑහෙන බේස් එකක්. උන්ට හරි හමන් තැනක් නැහැ උන්ගේ දුක පිට කරගන්න, අන්න ඒක ටාගට් කරලා පටන් ගනින්. උන්ට හරි යන නිවුස් දාපන්.

    යු ටියුබ් චැනල් එකක්, ෆේස්බුක් පේජ් එකක් ලින්ක් කරපන්.

    දැන් NPP පක්ෂ නිවුස් ගහලා වැඩක් නැහැ. උන්ට විරුද්ධ ක්‍රවුඩ් එක අල්ලා ගනින්.

    මොකද ජන්දෙන් පස්සේ දිනපු උන් ටික දවසක් නොර්මල් ඉන්නවා. පැරදුන උන් තමයි අල්ලා ගන්න ඕනි. උන් තමයි අකේ පුමාරුවට අතින් වියදම් කරන් එන්නේ.
     
    mn ehema kaawawath target karala karan naa yal pana giya krama owwa
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    mn ehema kaawawath target karala karan naa yal pana giya krama owwa
    උඹලට මොන ගොසිප්ද කියලා පටන් ගෙන මාසයක් යනකොට අත ඇරලා දාපන් කළු මිට්ටෝ එහෙනං
     
    • Haha
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    හොද income එකක් generate කරන්න පුලුවන්ද ඕකෙන්
    ow..habai maasen deken hambakaranna hithan patan ganna epa.. Auruddakwath adinna puluwannam krpn.. Anika thamai hosting walata wiyadam karanna kamathi naththan, tools walata wiyadam krnna kamathi naththan eeth krnna epa.. Godak un hithan inne online hoyaddi okkoma free tools walin krgnna thiyenna oone kiyala.. Payoneer ekatawath fee ekak denna kamathi nathi adu kule ontapanu vibes dena un inne.

    Work your ass off and build a site that generates at least a $50 per day.
    $50 is easy.
    Then build 10 sites like that. Then it's 500$ per day.
    Then hire people. Build more.

    Sounds cool but needs endless learning about SEO, making mistakes, failures.