මන් වෙබ් සයිට්ස් හදන තරමක් හදල තියෙන්නෙ US target කරලා..
මට හිතුනා නිකන් ආතල් එකට වගේ ලංකාව target කරල news type එකේ සයිට් එකක් පටන් ගන්න..සිංහලෙන්.
පැයෙන් පැය අප්ඩේට් කරන එකක් නෙමෙයි සාමාන්යෙන් viral topics, search trends ඇතුලෙ එන ටොපික්ස් විතරයි දාන්නෙ..
මේ දවස්වල ඡන්ද මගුල් google කරද්දි තමයි idea එක ආවෙ.
මට නමක් තියනවා ඔලුවෙ.. ඒත් උබලගෙනුත් අහල බලන්න හිතුනා..
හොඳ නමක් කියපන්කො ගොසිප් සයිට් එක්කට සෙට් වෙන.. කෙටි එකක්. ඔලුවෙ මතක හිටින එකක්..
මන් මේ කල්පනා කරේ posh නමක් දානවද(brand ekak wage) නැත්තන් නිකන් ආතල් නමක් දාලා ගන්නවද කියලා

Last edited: