ගෝටගේ සුපිරි app එක .

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගෝඨ කියන්නේ දැක්මක් ඇති නායකයෙක්... පොර ඔප්පු කරල පෙන්නල තියෙනව.... පෑඩ් මෑන්ලට ඕව මැජික්....

    lasantha et. al., avant guard, sohona, mig, rathu paswala, hira gedara....

    me sare kalin oppu karapuwa nathuwa wenas widihata hithala ratata deyak karoth hondai.
     
    • Haha
    Reactions: AshenTM

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    lasantha et. al.,
    avant guard,
    sohona,
    mig,
    rathu paswala,
    hira gedara....

    me sare kalin oppu karapuwa nathuwa wenas widihata hithala ratata deyak karoth hondai.

    උඩ කෙනයි...යට සෙට් එකයි ගැන කතාකරන්න දෙයක් ඇත්තෙම නෑ..මොකද එකම රුපියල විවිද ස්වරුපයෙන්...නැණ පමණින් අවබෝදයට පැමිණෙත්වා. අනිත් ඒවා ගැනත් ඕනි නම් කියන්න පුළුවන්..avant guard ඕක ගැන කියනවනම් ගොඩක් දේවල් තියනවා. අද ලස්සනට ඉන්දියාව ගේම ගහනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ගෝඨා මේ රට ලන්ඩන් වගේ කලත් UNP එකටයි JVP එකටයි කඩේ යන උන් ඒක නවත්තන්නේ නෑ.උන්ට අමුතුම හීනමානයක් තියෙන්නේ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගෝඨා මේ රට ලන්ඩන් වගේ කලත් UNP එකටයි JVP එකටයි කඩේ යන උන් ඒක නවත්තන්නේ නෑ.උන්ට අමුතුම හීනමානයක් තියෙන්නේ

    Aniwa :yes::yes::yes::yes::love:
     
    • Haha
    Reactions: NushenD

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    ගෝඨා මේ රට ලන්ඩන් වගේ කලත් UNP එකටයි JVP එකටයි කඩේ යන උන් ඒක නවත්තන්නේ නෑ.උන්ට අමුතුම හීනමානයක් තියෙන්නේ

    කුහක කම බන්. ඒ වගේ උන් තමයි එක කුසේ උපන් සහෝදරයට පවා ඉරිසියා කරන්නෙ. ජරා ගති.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගෝඨ කියන්නේ දැක්මක් ඇති නායකයෙක්... පොර ඔප්පු කරල පෙන්නල තියෙනව.... පෑඩ් මෑන්ලට ඕව මැජික්....

    :shocked::shocked::shocked::shocked:

    6u2W5bw.jpg

    BCQ5J6T.jpg

    zTxqnFA.jpg

    K8dOFbg.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    QR කෝඩ් ,AR දැකල නැති උන්ට හෙන ලොකුයි.QR කෝඩ් එකක් විනාඩියෙන් හදාගන්න පුලුවන්.සල්ලි තියේ නම් AR මොඩියුල් එකක් ගන්න පුලුවන් නැත්නම් හදවන්න පුලුවන්.රටේ ලොකුම ප්‍රශ්න විසදන්නෙ කොහොමද කියල කිසිම අපේක්ශකයෙක් කියනෙ නෑ.ඊලග අවුරුද්දෙ නය වාරිකේ කීයද,රාජ්‍ය සේවකයොන්ගෙ පඩි ගෙවාගන්නෙ කොහොමද තෙල් මිල තීරනය කරන්නෙ කොහොමද කොටින්ම රටට ෆන්ඩ්ස් හොයාගන්නෙ කොහොමද කියල මොකෙක්වත් කියන්නෙ නෑ.කෙලින්ම නයට කාල ඉන්න තමයි හැම එකාම එන්නෙ.රටකට හරියයිද එතකොට.

    ඔන්න මගෙනුත් උබලට කෝඩ් එකක් ස්කෑන් කරල බලපං

    kHVstLK.png

    This is the bitter truth 2019 they didn't speak about they settle our debts
    Now we are running out of dollars :sorry:
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    හොදට බලපන් ගෝඨාට කඩේ ගිය එකවුන්ට් ටික තාම ඇක්ටිව්, ගෝඨාට බැනපු එකවුන්ට් ඔක්කොම බෑන්ඩ්....
    පොස්ට් මකනවා ත්‍රෙඩ් මකනවා....
    මොකක් නමුත් ලොකු වෙනසක් කිරියෙත් සිදු වෙනවා.....
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    හොදට බලපන් ගෝඨාට කඩේ ගිය එකවුන්ට් ටික තාම ඇක්ටිව්, ගෝඨාට බැනපු එකවුන්ට් ඔක්කොම බෑන්ඩ්....
    පොස්ට් මකනවා ත්‍රෙඩ් මකනවා....
    මොකක් නමුත් ලොකු වෙනසක් කිරියෙත් සිදු වෙනවා.....
    Ekane bn math dakka
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝඨා මේ රට ලන්ඩන් වගේ කලත් UNP එකටයි JVP එකටයි කඩේ යන උන් ඒක නවත්තන්නේ නෑ.උන්ට අමුතුම හීනමානයක් තියෙන්නේ
    ඒකනම් ඇත්ත. බලපන් දැනටත් බාගෙට ලංඩන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    යුද්දෙට බයේ පැන්නේ පෙම්බර අමෙරිකාවට
    හොඳටම කරේ තෙල් ගැසීමයි ශිෆ්ට් එකට
    ඔරකල් කිය කියා තැරි බයියෝ ඇන්දුවට
    රට කරවන්න බෑ බන් මේ සෙවල නන්දයට