ගෝටගේ සුපිරි app එක .

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,472
    113
    Malabe
    ඉතින් ඒක කියන්නත් දෙයක්ද ? මොන දේශපාලකයද මේ විදිහට තාක්ෂණය ප්‍රෙයා්ජනයට ගත්තෙ කියපන්. teleprompter, Mobile app, QR code, Google advertising, Highway Banner advertising, TV advertisements, multimedia displays වගේ දේවල් පාවිච්චි කරල තියෙන්නෙ කව්ද ? ඇයි සජිත්ලට සල්ලි නැතුවද මේවා පාවිච්චි කරන්න ? ඒකට සජිත් පොන්නලුවා බොරු Artificial Intelligence ගොන් පාට් එකක් දාලා ඇන ගත්තනේ. මේ සේරම වෙන්නෙ ගෝඨගෙ අදික්ෂණයෙන්. ගෝඨගෙ vision GR app එක හැදුවෙ මම අඳුරන අයියා කෙනෙක්. Idea Hub එක කරන්නෙ එයා. manifesto එක මේ විදිහට එන්න ඕන කියල sketch ඇඳල පෙන්නුවලු ගෝඨා උගෙ media pad එකේ. ඒ අතින් නියම මනුස්සයෙක්. වැඩක් කරද්දි අල කරගන්නෙ නැතුව ලස්සනට කරන්න පුළුවන් මනුස්සයෙක්.
    "මේ සේරම වෙන්නෙ ගෝඨගෙ අදික්ෂණයෙන්.
    ඒ අතින් නියම මනුස්සයෙක්.
    වැඩක් කරද්දි අල කරගන්නෙ නැතුව ලස්සනට කරන්න පුළුවන් මනුස්සයෙක්."

    "පුක, නවත්තපන් හිනා වෙන එක"😟
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,283
    113
    Malabe
    මොකෝ මේ සජී කුක්කො තෙර්ඩ් එක බම්ප් කරන්නෙ නාපු නෑම මදිවද🤭🤭🤭🤭

    240656620_2226676727472763_8810946253062654330_n.jpg
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,511
    4,494
    113
    මොකෝ මේ සජී කුක්කො තෙර්ඩ් එක බම්ප් කරන්නෙ නාපු නෑම මදිවද🤭🤭🤭🤭

    View attachment 146555
    ඒවට කියන්නෙ මීඩියා සංදර්ශන කියලා.. වැඩ කරනවා කියලා පෙන්නන ශෝ... අර ගම සමග පිලිසඳර වගේ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    53,494
    80,632
    113
    ආශ්චර්යමත් රටක
    ගෝඨා මේ රට ලන්ඩන් වගේ කලත් UNP එකටයි JVP එකටයි කඩේ යන උන් ඒක නවත්තන්නේ නෑ.උන්ට අමුතුම හීනමානයක් තියෙන්නේ

    කුහකකම තමයි බන්.
    බලපන් උබ කියපු එක හරි. ලන්ඩන් වල බඩු වල මිල ගණන් තමයි දැන් ලංකාවෙ තියෙන්නෙ. ඒ කියන්නෙ ලංකාව ලන්ඩන් වගේ කරලා ගොන්ටා. ඒත් බනිනවනේ. 😔😔😔
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,306
    113
    QR කෝඩ් ,AR දැකල නැති උන්ට හෙන ලොකුයි.QR කෝඩ් එකක් විනාඩියෙන් හදාගන්න පුලුවන්.සල්ලි තියේ නම් AR මොඩියුල් එකක් ගන්න පුලුවන් නැත්නම් හදවන්න පුලුවන්.රටේ ලොකුම ප්‍රශ්න විසදන්නෙ කොහොමද කියල කිසිම අපේක්ශකයෙක් කියනෙ නෑ.ඊලග අවුරුද්දෙ නය වාරිකේ කීයද,රාජ්‍ය සේවකයොන්ගෙ පඩි ගෙවාගන්නෙ කොහොමද තෙල් මිල තීරනය කරන්නෙ කොහොමද කොටින්ම රටට ෆන්ඩ්ස් හොයාගන්නෙ කොහොමද කියල මොකෙක්වත් කියන්නෙ නෑ.කෙලින්ම නයට කාල ඉන්න තමයි හැම එකාම එන්නෙ.රටකට හරියයිද එතකොට.



    ඔන්න මගෙනුත් උබලට කෝඩ් එකක් ස්කෑන් කරල බලපං



    kHVstLK.png

    :lol: :lol: :lol: ගොයි පාටා 2019 idan kiyanne
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,105
    113
    41
    හොදට බලපන් ගෝඨාට කඩේ ගිය එකවුන්ට් ටික තාම ඇක්ටිව්, ගෝඨාට බැනපු එකවුන්ට් ඔක්කොම බෑන්ඩ්....
    පොස්ට් මකනවා ත්‍රෙඩ් මකනවා....
    මොකක් නමුත් ලොකු වෙනසක් කිරියෙත් සිදු වෙනවා.....
    ඊලග ඖරුද්ද වෙද්දි මෙකේ ඉතිරිවෙන්නෙ ගෝට් චීස් කන උන් විතරයි
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    12,951
    10,118
    113
    Ohio, USA
    ගෝටගේ සුපිරි app එක .

    දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .

    ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .

    ඔය මොන

    Technology
    ද කියාගෙන එන්ට නම් එපා .

    මේකෙන් දැන් පණිවිඩය ගැන හිතපන්



    Patta Machan 2022 Wenakota Rata Supiriyetama Thiyei... Ehema Kiyala Mata Meykata Reply Ekak Daanna Puluwan Une Dan machan.