ගෝටාගෙන් සජිත්ට පිළිතුරු ලියුමක්.

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Screenshot_20220512-213226_Drive.jpg
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Let's think a bit.
    1. AKD - People favourite but he won't accept PM under GR
    2. Sajith - 2nd Fav but he won't accept PM under GR
    3. Harsha - Utmost fav but still won't accept under GR
    4. Ranil - Most hated but will accept under GR. 1/n
    අනුරට මිනිස්සු කැමති කිව්වට අවු. 18 -25 අතර පොඩි පිරිසක් විතරයි කැමැත්තක් තියෙන්නේ. ඔය වයස් සීමාවේ පිරිස එකපාර වැඩි වුනා. අනුරලාගේ සෙල්ලම් දන්න වයසක (දැන් අවු. 35 ට වැඩි) අය අනුරට කැමති නෑ. අනුර 2019 දී ගෝල්ෆේස් එක පුරවලත් 3% (ලක්ෂ 4 ) නේ ආවේ. දැන් වෙන කිසිම කෙනෙක් නැතුව අනුරයි, සජිතුයි විතරක් ඉල්ලුවොත් ඒත් සජිත් දිනනවා.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    සජිය පරිණත මදියි කියල පේනව ඔය ලියුම් ගැහිල්ලෙන්. එක මතයක ඉන්න ඕන අගමැති කම භාරගන්නෙ නැත්නම් ඒ මතයෙ ඉන්න ඕන කොන්දේසි අඩු කරන්නේ නැතිව. පොර සංවේදී වැඩියි දේෂපාලනේට
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔය උත්තට කොන්දේසි ඕනෙ නෑ දෙනවා නම් පැනගෙන ගිහින් ගන්නේ.. හැබැයි ඕකා බයගුල්ල නිසා ලෝකෙට පේන්න ආතල් දෙනවා..
    සජිය පරිණත මදියි කියල පේනව ඔය ලියුම් ගැහිල්ලෙන්. එක මතයක ඉන්න ඕන අගමැති කම භාරගන්නෙ නැත්නම් ඒ මතයෙ ඉන්න ඕන කොන්දේසි අඩු කරන්නේ නැතිව. පොර සංවේදී වැඩියි දේෂපාලනේට
    හදිස්සිම වෙලාවක කෙලින් තීරණයක් ගන්න බැරි එකෙක් පක්ෂ නයකකමටවත් සුදුසු නෑ.. මූ වැරදිලාවත් ජනාධිපති උනොත් ගෝටටත් වඩා රූකඩයක් වෙනවා..