
sajithada jalanigen sambuwa sajithta....paw asaranaya
අනුරට මිනිස්සු කැමති කිව්වට අවු. 18 -25 අතර පොඩි පිරිසක් විතරයි කැමැත්තක් තියෙන්නේ. ඔය වයස් සීමාවේ පිරිස එකපාර වැඩි වුනා. අනුරලාගේ සෙල්ලම් දන්න වයසක (දැන් අවු. 35 ට වැඩි) අය අනුරට කැමති නෑ. අනුර 2019 දී ගෝල්ෆේස් එක පුරවලත් 3% (ලක්ෂ 4 ) නේ ආවේ. දැන් වෙන කිසිම කෙනෙක් නැතුව අනුරයි, සජිතුයි විතරක් ඉල්ලුවොත් ඒත් සජිත් දිනනවා.Let's think a bit.
1. AKD - People favourite but he won't accept PM under GR
2. Sajith - 2nd Fav but he won't accept PM under GR
3. Harsha - Utmost fav but still won't accept under GR
4. Ranil - Most hated but will accept under GR. 1/n
පට්ට සනා පට්ටඅඩු කුලේ කියාලා අසරනයා ... මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා ආආආ ...![]()

ඔය උත්තට කොන්දේසි ඕනෙ නෑ දෙනවා නම් පැනගෙන ගිහින් ගන්නේ.. හැබැයි ඕකා බයගුල්ල නිසා ලෝකෙට පේන්න ආතල් දෙනවා..
හදිස්සිම වෙලාවක කෙලින් තීරණයක් ගන්න බැරි එකෙක් පක්ෂ නයකකමටවත් සුදුසු නෑ.. මූ වැරදිලාවත් ජනාධිපති උනොත් ගෝටටත් වඩා රූකඩයක් වෙනවා..සජිය පරිණත මදියි කියල පේනව ඔය ලියුම් ගැහිල්ලෙන්. එක මතයක ඉන්න ඕන අගමැති කම භාරගන්නෙ නැත්නම් ඒ මතයෙ ඉන්න ඕන කොන්දේසි අඩු කරන්නේ නැතිව. පොර සංවේදී වැඩියි දේෂපාලනේට