උන් දෙන්නට තමයි ඉතින් ඉල්ලන්න වෙන්නේ.දැන් වෙන කිසිම කෙනෙක් නැතුව අනුරයි, සජිතුයි විතරක් ඉල්ලුවොත් ඒත් සජිත් දිනනවා.
රාජපක්ෂලාට ජන්දයක් ඉල්ලනවා තියා වන්දනාවේ යන්න බස් එකක් ඉල්ලගන්න විදියක් නෑ දැන්.
උන් දෙන්නට තමයි ඉතින් ඉල්ලන්න වෙන්නේ.දැන් වෙන කිසිම කෙනෙක් නැතුව අනුරයි, සජිතුයි විතරක් ඉල්ලුවොත් ඒත් සජිත් දිනනවා.
උඹ හිතන්නේ හැංගිච්ච බයියෝ නෑ කියලද.? ලක්ෂ 69 න් ලක්ෂ 40 ක් වත් බයියෝ තාම ඉන්නවා.රාජපක්ෂලාට ජන්දයක් ඉල්ලනවා තියා වන්දනාවේ යන්න බස් එකක් ඉල්ලගන්න විදියක් නෑ දැන්.![]()
හැබැයි අපේ පැත්තේ උන්ට නම් දැන් උණ ගැනිලා ඉන්නේඋඹ හිතන්නේ හැංගිච්ච බයියෝ නෑ කියලද.? ලක්ෂ 69 න් ලක්ෂ 40 ක් වත් බයියෝ තාම ඉන්නවා.
මොන තරම් අමාරැ අවස්ථාවක ඡන්දයක් තිව්වත් පොහොට්ටුව ආසන 60කට වැඩියෙන් ගන්නවා.උඹ හිතන්නේ හැංගිච්ච බයියෝ නෑ කියලද.? ලක්ෂ 69 න් ලක්ෂ 40 ක් වත් බයියෝ තාම ඉන්නවා.
දැන් රනිලා කපිතාන් ද එතකොට.


