ගෝටාගෙන් සජිත්ට පිළිතුරු ලියුමක්.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් වෙන කිසිම කෙනෙක් නැතුව අනුරයි, සජිතුයි විතරක් ඉල්ලුවොත් ඒත් සජිත් දිනනවා.
    උන් දෙන්නට තමයි ඉතින් ඉල්ලන්න වෙන්නේ. 🤣🤣🤣
    රාජපක්ෂලාට ජන්දයක් ඉල්ලනවා තියා වන්දනාවේ යන්න බස් එකක් ඉල්ලගන්න විදියක් නෑ දැන්. 🤣🤣🤣
     
    • Haha
    Reactions: siri_ayya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    279968059-10158891888872864-7395399333825037558-n.jpg
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    රාජපක්ෂලාට ජන්දයක් ඉල්ලනවා තියා වන්දනාවේ යන්න බස් එකක් ඉල්ලගන්න විදියක් නෑ දැන්. 🤣🤣🤣
    උඹ හිතන්නේ හැංගිච්ච බයියෝ නෑ කියලද.? ලක්ෂ 69 න් ලක්ෂ 40 ක් වත් බයියෝ තාම ඉන්නවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹ හිතන්නේ හැංගිච්ච බයියෝ නෑ කියලද.? ලක්ෂ 69 න් ලක්ෂ 40 ක් වත් බයියෝ තාම ඉන්නවා.
    හැබැයි අපේ පැත්තේ උන්ට නම් දැන් උණ ගැනිලා ඉන්නේ 🤣
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    උඹ හිතන්නේ හැංගිච්ච බයියෝ නෑ කියලද.? ලක්ෂ 69 න් ලක්ෂ 40 ක් වත් බයියෝ තාම ඉන්නවා.
    මොන තරම් අමාරැ අවස්ථාවක ඡන්දයක් තිව්වත් පොහොට්ටුව ආසන 60කට වැඩියෙන් ගන්නවා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    සජ්ජා's රෙදි left. දැන් සමගි අම්මගේ රෙද්දත් රනිල අකුලලා රෝල් කරලා අරුට ඔබනවා. ඕක තමා කියන්නේ සජ්ජා හෙන ගොබ්බයි කියල
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    උබලට දැං තේරෙනවද ප්‍රේමදාස ඉන්නකං මේ සජිත්ව මොනම දේශපාලන වැඩකටවත් ලං කර ගත්තෙ නැත්තෙ ඇයි කියල..
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔක්කොම හරි පොහොට්ටෝවේ අවුන්ගේ රෙදි ගැලවුන විදිහ හිතපල්ලකො
    දෑන් මේකේ කඩේ ගියපු අවුන් මොකටද කඩේ යන්නේ රනිල්ට බැන්න අවුන් කොහොමද රෙද්දක් ඇදගෙන යන්නේ ?
    කාගෙන්ද මේකේ සුද්ද කරනවට රෙදි හෝදනවට පඩි ඉල්ලන්නේ ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,782
    113
    සජියා මෝඩයා. ඌ දෙවෙනි පාරටත් අගමැති කම මිස් කරගත්තා. උට මුලින්ම අගමැතිකම දෙන්න හැදුවේ හිටං. බොලාට මතකෙයි