"ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model"
"ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model" එකක් ද..??
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔහු නිවැරදි තීරණය, අවශ්‍ය වෙලාවේ අරගත්තා නම්, නියපොත්තෙන් කඩන්න තිබුන පැළයක් පොරොවෙන් කපන මට්ටමකට වර්ධනය වන්නේ නැත..
ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හැසිරවීම ගැන එකඟයි. නමුත් දේශපාලනය කියන්නෙ ඔය දෙක නෙමෙයි.
■මෙරටින් කිසිඳු ආසාධිතයකු හමුවී නොමැති අවස්ථාවේ මොහුගේ සෞඛ්‍ය ඇමතිනිය පවසා සිටියේ, "අපි එයාර්පෝට් එකේ ස්කෑනර් හයි කරලයි තියෙන්නේ, කිසිඳු ආසාධිතයෙකුට ඇතුළු වීමට හැකියාවක් නෑ, ඒ නිසා බයවෙන්න එපා." කියලා ය..
■ගෝටාබය මහතා පුන පුනා කීවේ මැතිවරණය පැවත්විය යුතු බවත් අයියාගේ ආණ්ඩුවට 2/3ක් ලබා දෙන්නත් කියා යි..
■තමන්ගේ කපටි දේශපාලන උවමනාව වෙනුවෙන් ජනතාව බිල්ලට දී හෝ නාමයෝජනා බාරගැනීමට අවශ්‍ය නිසා, ඒ ගැන රටට සඟවා, "අත්හදා බැලීම පිණිස යැයි" කියමින් සියලු ආයතන විවෘත කරන්නට සූදානම්ව සිටියා.
(බන්දුල කීවේ එය අත්හදා බැලීමක් ලෙසයි. නමුත් දෙරණ 360°ට පමිණි අනුර කුමාර ඔවුන්ගේ මේ යටි අරමුණ හෙළි කොට, ගෝටාබයගේ ආණ්ඩුවට රිදෙන්නට ටොක්කක් ඇන කීවේ, ආණ්ඩුවට අවශ්‍ය නම් නාමයෝජනා බාරගැනීමට අවශ්‍ය ආයතන පමණක් ඇර තබන ලෙස යි. එයින් පැය භාගයක් ගතවනවිට රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනුර කී ලෙසටම නාමයෝජනා ලබාගැනීමට අවශ්‍ය ආයතන හැර සියලු ආයතන වසා තැබුවා..)
■ජාතිය අමතා, මේ අසීරු අවස්ථාවේ #සැමන් 100ටත්, #පරිප්පු 65ටත් දෙන බව කීවා. පුහුවදා පටන් සැමන් පරිප්පු පරණ මිලට ගන්නත් නැති කළා.. වෙළෙන්දන් සැමන් පරිප්පු හැංගුවා..
(දේශපාලනය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හා තමන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිසි ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැතිකම.)

Role Model එකේ තත්ත්වය එසේ තිබියදී,
මෙහි ඇති බරපතලකම අවබෝධ කරගන්නට ආණ්ඩුව සමත් වූයේ එදා දෙරණ 360° නැරඹීමෙන් පසුව ය. එතකන් ඔහේ පිස්සු කෙළ කෙළ තමයි හිටියේ.. එක එකා ආතබූත කියව කියවයි හිටියේ..
කෙසේ වෙතන් අඩුපාඩුකම් සහිතව වුව ද ආණ්ඩුව දැන් ට්‍රැක් එකේ ගමන් කරනවා..
ඒ වගේම මෙහිදී නායකත්වයට වඩා ශ්‍රී ලංකාවේ උෂ්ණ අධික දේශගුණික පිහිටීම කොරෝනා වෛරසයට එරෙහිව පළිහක් ලෙස ක්‍රියා කරනවා. මේ වෛරසයේ ක්‍රියාකාරිත්වය වැඩි වන්නේ ශීත රටවලයි. ලංකාව ඉතාලිය පිහිටි තැන තිබුනා නම් ඔය රෝල් මොඩල් එකේ නියම තත්ත්වය බලාගන්නට තිබුනා..
🌡
ඉතින් "ගෝටාබය" යනු නායකත්වයේ කැඩපතක් හෙවත් රෝල් මොඩල් එකක් යැයි කියන අයට,
ඉහත කරුණු ගැන කීමට ඇත්තේ මොනවාද..??
මම නම් ඉන් දකින්නේ,
ඔබගේ දේශපාලන ඇදහිල්ල මිස අන් යමක් නොවේ..
මැතිවරණය පැවැත්විය යුතු යැයි ගෝටාබය කියන විට, අනුර කීවේ මේ වෙලාවේ මැතිවරණ පසෙක තබා දේශපාලන නායකයන් එක්ව මෙය මැඩපැවත්වීමට කටයුතු කළ යුතු බවයි. ඒ කියමන පමණක්ම ඇති නියම රෝල් මොඩල් එක කවුදැයි වටහා ගන්නට..
අනුර කී කතාව තවදුරටත් සනාථ කරමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ, "මේ වෙලාවේ කිසිසේත් මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත්, එය පුන පුනා අහන්න තරම් ඔබලාට සිංහල නොතේරෙන්නේ දැ..??" යි යනුවෙනි..
එය ව්‍යංග්‍යයෙන් බැලූ කල, මේ වෙලාවේ මැතිවරණ තියන්නට තරම් ගෝටාබයට පිස්සුදැයි ඇසුවා වැනිය..
ඉතින්, ලංකාව නමැති අමන තකතීරු බහුබූත ජනතාවක් වෙසෙන රටක සුදුස්සාට සුදුසු තැන හිමි නොවීමත්, පාරම්පරික වහල් දේශපාලනය මත පාලකයින් තෝරා ගැනීමත්, කෙතරම් කෙළවා ගත්තද තමන්ගේ එකා ගැන ගුණ වයන මෙවැනි ඇම්බැට්ට ජනතාවක් මෙරට බහුතරය බවට පත්ව තිබීමත් මේ රටේ කරුමයක් ය..
"ගෝටාබය" යනු නායකත්වයේ "Role Model" එකක් යැයි කියන අයගේ දැනගැනීම පිණිස පළ කරන ලදී..